Ports Blocked by SLT

Elaaz

Member
Apr 23, 2012
821
37
0
තො ගුලි කාලද ගංජා ගහලද ?
port listener නැතුව packet එක ගන්නෙ අහවල් එකෙන් ද ?

අනිත් උන්ට බනින්න කලින් යමක් කමක් ඉගෙන ගෙන ඉදපං. නොදන්න උට්ටවල් කතා කරන්නෙ නැතුව :P

යකො, පෝර්ට් Open කරලා අඩුම ගානෙ NetCat වත් දාපං Scan කරන්න කලින් :P

හරි හරි ඉතින් ඕකට බනින්න ඕනි නැනේ ලොකු අයියා. :sorry::sorry: කියා දීපන්කො ඉතින් වැඩේ කරගන්න විදිහ පැහැදිලිව :P:P
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තො ගුලි කාලද ගංජා ගහලද ?
    port listener නැතුව packet එක ගන්නෙ අහවල් එකෙන් ද ?

    අනිත් උන්ට බනින්න කලින් යමක් කමක් ඉගෙන ගෙන ඉදපං. නොදන්න උට්ටවල් කතා කරන්නෙ නැතුව :P

    යකො, පෝර්ට් Open කරලා අඩුම ගානෙ NetCat වත් දාපං Scan කරන්න කලින් :P

    ඉතින් මේ නොදන්න අපි වගේ අසරණයින්ගේ දැනගැනීම පිණිස නූලක් දාපන්කෝ දෙයියෝ :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම ෆයිබර් නම් නෙමෙයි. Online ගේම් ප්ලේ කරනවා CS GO එහෙම. දැන් pin එක වැඩියි බන්. ගහගන්න බෑ. ගිය මාසේ අග ඉඳන් තමයි වැඩේ උනේ. ස්පීඩ් reduce කරලා බැලුව. port reset කළා, ගෙදරට ඇවිත් චෙක් කළා. හරි ගියේ නෑ. 16mbps එකක් තියෙන්නේ. දැන් ස්පීඩ් අඩු කරලා තියෙන්නේ. SLT server එකට pin වෙන්නම 40ms යනවා. ඉස්සර 5ms තමයි උපරිම.

    5987720094.png

    gaming walata 8mbps dapan. (g.Dmt). ethakota ping eka adu wenawa. downloading walata 16 mbps dapan.habai ZTE router eken nam wadak ganna baha. Dlink hari belkin hari router ekek thiyenna ona.
     
    Last edited:

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ඉතින් මේ නොදන්න අපි වගේ අසරණයින්ගේ දැනගැනීම පිණිස නූලක් දාපන්කෝ දෙයියෝ :dull:

    එකනේ දාපන්කෝ මගේ අප්පා
    :yes::yes: