Pirate policy in Australia

City Men

Junior member
  • Jan 22, 2017
    90
    19
    8
    Darwin
    Guys Australia wala pirate (crack karapu) software's use karanna barida? mama next friday yanawa.

    mge lap eke windows & tawa tiyana cracked software's ehe use kaloth legal issue ekak eida?

    tawa ehe torrent down karanna ba kiyanne nattada? vpn ekak use karala down kalath awulak weida.

    help please.
     
    • Like
    Reactions: asiri_sl

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    lap eke thibbata nam awulak ne, wediya pirate eewa dl karanna epa, ISP eken letter ekak eway gedarata, Uni eken kohomath free (or cheap) softwares ganna puluwan.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    studies walata machan.
    බොට ෆිල්ම් බල බල ඉන්න වෙලා තිබ්බොහ් ලොකු දෙයක්. ලොන්ග් ටර්ම් නම් දන්නේ නැ ෆිට් එක. මම නම් ගොඩක් රටවල හොටේල් වයිෆයි වලින් ඔනා තරම් බාලා තියනවා ටොරන්ට්. ඔස්ට්‍රිලියා වලත් කරලා තියනවා. කේස් ගැන නම් දන්නේ නැ. හැබැයි උබේ වින්ඩොව්ස් ජෙනුයින් කේස් එක නම් අවුලක්. උබ රටට ඇතුල් උනාට පස්සේ කේස් එකක් නැති වෙයි. හැබැයි එන්ට්‍රි පොයින්ට් එකේදි කස්ටම් එකෙන් උබව ඩිටේන් කරලා ඉන්ක්වයර් කලොත් වෙන හෙතුවකට හරි සමහරවිට උන් ලැප් එක තියාගනියි. ඒ හැර වෙන රට ඇතුලේති මම හිතන්නේ නැ ගෙහරට පැනල උබ උස්සන් යයි කියලා
     
    Thanks.

    na machan idala hitalawath film ekak download karagana barinam awul ne ban, original gannath api salli karayo nemene.

    windows orginal ekak kiyak weida ehe? windows 10?
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Thanks.

    na machan idala hitalawath film ekak download karagana barinam awul ne ban, original gannath api salli karayo nemene.

    windows orginal ekak kiyak weida ehe? windows 10?

    wediya epa, masekata 1-2 k wage nam awulak ne, VPN ekak use karanna puluwannam shape.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thanks.

    na machan idala hitalawath film ekak download karagana barinam awul ne ban, original gannath api salli karayo nemene.

    windows orginal ekak kiyak weida ehe? windows 10?
    උබේ පාස්පොට් එකට ගන්න කනෙක්ශන් එකකින් ඩවුන් කරන්න එපා. ෆ්‍රි වයිෆයි තියන පොට් එකකට ගිහින් බාපන්. බාලා බලලා ඩිලීට් කරපන්. මතක ඇතුව එයාර්පොට් එකට යන්න කලින් (ලොකේ ඔනම එයාර්පොට් එකකට ) ලැප් එකේ ෆොන් එකේ තියන විඩියො චෙක් කරලා බලහන්. පොඩි ලමයි විවිද වර්ගයේ ඉන්න ෆොටො වීඩියො ගොඩක් තියනවා නම් ඩිලීට් කරපන්. (තමුන්ගේ නොවෙන ලමයි ) ටීන් පොන් හාඩ් සෙක්ස් තියන විඩියො දාගෙන යන්නත් එපා. කුකුල්ලු බල්ලො බලල්ලු පොර කොටවන ඇනිමල් ඇබියුස් විඩියො දාගෙන යන්නත් එපා. උබට ජෙනරල් නොලේජ් එකෙන් තෙරෙනවනේ මම කියන දේ. ඒ වගේ අයිටම්, පයිරේට් ස්ෆ්ට්වරේ, ක්‍රැක්ඩ් අයිටම් ඉන්ස්ටොල් පැකේජස් දාගෙන යන්නත් එපා. උබව කස්ටම් එකෙන් වෙන හෙතුවකට තියාගත්තත් ඔවා බලලා එක්කො ෆයින් එකක් ගහයි නැත්තම් අයිටම් එක සීස් කරයි. ඇනිමල් ඇබියුස්, චයිල්ඩ් පොන් වගේ කේස් වලට නම් එන්ට්‍රි දෙන්නෙ නැතුව වීසා කැන්සල් කරපු අවස්තාත් තියනවා.
     
    • Like
    Reactions: Dragon Kolla

    Ado Thanks mchn wistara walata.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබේ පාස්පොට් එකට ගන්න කනෙක්ශන් එකකින් ඩවුන් කරන්න එපා. ෆ්‍රි වයිෆයි තියන පොට් එකකට ගිහින් බාපන්. බාලා බලලා ඩිලීට් කරපන්. මතක ඇතුව එයාර්පොට් එකට යන්න කලින් (ලොකේ ඔනම එයාර්පොට් එකකට ) ලැප් එකේ ෆොන් එකේ තියන විඩියො චෙක් කරලා බලහන්. පොඩි ලමයි විවිද වර්ගයේ ඉන්න ෆොටො වීඩියො ගොඩක් තියනවා නම් ඩිලීට් කරපන්. (තමුන්ගේ නොවෙන ලමයි ) ටීන් පොන් හාඩ් සෙක්ස් තියන විඩියො දාගෙන යන්නත් එපා. කුකුල්ලු බල්ලො බලල්ලු පොර කොටවන ඇනිමල් ඇබියුස් විඩියො දාගෙන යන්නත් එපා. උබට ජෙනරල් නොලේජ් එකෙන් තෙරෙනවනේ මම කියන දේ. ඒ වගේ අයිටම්, පයිරේට් ස්ෆ්ට්වරේ, ක්‍රැක්ඩ් අයිටම් ඉන්ස්ටොල් පැකේජස් දාගෙන යන්නත් එපා. උබව කස්ටම් එකෙන් වෙන හෙතුවකට තියාගත්තත් ඔවා බලලා එක්කො ෆයින් එකක් ගහයි නැත්තම් අයිටම් එක සීස් කරයි. ඇනිමල් ඇබියුස්, චයිල්ඩ් පොන් වගේ කේස් වලට නම් එන්ට්‍රි දෙන්නෙ නැතුව වීසා කැන්සල් කරපු අවස්තාත් තියනවා.

    Uba danna dewal
    Rep+++++++++