Kohomada ban slt router eken LAN games host karanne via wifi
LAN eka athule nam ithin server eka atawagattha. connect una .. gahuwa..
Kohomada ban slt router eken LAN games host karanne via wifi
තො ගුලි කාලද ගංජා ගහලද ?
port listener නැතුව packet එක ගන්නෙ අහවල් එකෙන් ද ?
අනිත් උන්ට බනින්න කලින් යමක් කමක් ඉගෙන ගෙන ඉදපං. නොදන්න උට්ටවල් කතා කරන්නෙ නැතුව![]()
යකො, පෝර්ට් Open කරලා අඩුම ගානෙ NetCat වත් දාපං Scan කරන්න කලින්

කියා දීපන්කො ඉතින් වැඩේ කරගන්න විදිහ පැහැදිලිව 

තො ගුලි කාලද ගංජා ගහලද ?
port listener නැතුව packet එක ගන්නෙ අහවල් එකෙන් ද ?
අනිත් උන්ට බනින්න කලින් යමක් කමක් ඉගෙන ගෙන ඉදපං. නොදන්න උට්ටවල් කතා කරන්නෙ නැතුව![]()
යකො, පෝර්ට් Open කරලා අඩුම ගානෙ NetCat වත් දාපං Scan කරන්න කලින්

මම ෆයිබර් නම් නෙමෙයි. Online ගේම් ප්ලේ කරනවා CS GO එහෙම. දැන් pin එක වැඩියි බන්. ගහගන්න බෑ. ගිය මාසේ අග ඉඳන් තමයි වැඩේ උනේ. ස්පීඩ් reduce කරලා බැලුව. port reset කළා, ගෙදරට ඇවිත් චෙක් කළා. හරි ගියේ නෑ. 16mbps එකක් තියෙන්නේ. දැන් ස්පීඩ් අඩු කරලා තියෙන්නේ. SLT server එකට pin වෙන්නම 40ms යනවා. ඉස්සර 5ms තමයි උපරිම.
![]()
Prolink ekak ban thiyenne. Giya mase aga indan meka unegaming walata 8mbps dapan. (g.Dmt). ethakota ping eka adu wenawa. downloading walata 16 mbps dapan.habai ZTE router eken nam wadak ganna baha. Dlink hari belkin hari router ekek thiyenna ona.
ඉතින් මේ නොදන්න අපි වගේ අසරණයින්ගේ දැනගැනීම පිණිස නූලක් දාපන්කෝ දෙයියෝ![]()

Port open karala monada ban karanna puluwan?game server hadanawa ara.