නොස්ත්‍රදාම් Nostredame
නොස්ත්රදාම්ගේ සනාථ වුණ අනාවැකි සහ ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් කර ගත් සැබෑ විය හැකි අනාවැකිය
1503 වසරේ දෙසැම්බර් මාසයේ උපත ලද මයිකල් දි නොස්ත්‍රදාම් Nostredame ප්‍රංශ ජාතික ඖෂධවේදියකු වුණත් ලෝකයා ඔහු හඳුන්වන්නේ අනාගතය මුල් කර ගෙන සාර්ථක අනාවැකි ඉදිරිපත් කරන ලද පුද්ගලයෙක් ලෙසින්ය. සිය අනාවැකි මුල් කර ගත් Les Propheties (The Prophecies) ග්‍රන්ථයේ ප්‍රථම සංස්කරණය 1955 නිකුත් වුණ අතර ඔහු මියයන තෙක්ම නැවත මුද්‍රණයක් ප්‍රකාශයට පත් වූයේ නැත. එහෙත් මෙම ග්‍රන්ථය වෙතින් ඉදිරිපත් කරන ලද අනාවැකි සනාථ වෙත්ම අදාළ ප්‍රකාශන ආයතනය විසින් ඒ වෙනුවෙන් පාරිතෝෂික මුදල් ප්රදානය කරමින් ඔහුගේ නිවරැදි අනාවැකි අගයන්නට විය.
ඇමරිකාවේ නව ජනාධිපති ලෙසින් දිවුරුම් දෙනු ලබන ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව නොස්ත්රදාම්ගේ අනාවැකිය එතරම් ප්‍රියවාදී නැත. අදින් වසර 400 කට පෙරාතුව සිය අංක 81 සටහන මගින් ඔහු ප්‍රකාශ කරන්නේ.
උස් හඬින් කතා කරන ලැ-ජාව ගැන නොසිතන "ට්‍රම්පට" යනුවෙන් හඳුන්වන අයෙක් ඇමරිකාවේ ජනාධිපති බවට පත් වන බවයි. තව දුරටත් මේ තැනැත්තා ගැන නොස්ත්රදාම්ගේ අනාවැකි මෙසේය.
මෙම තැනැත්තා දුර දිග නොසිතා ද තීරණ ගනු ලබන්නෙකි. මේ නිසා සමූහාණ්ඩුවේ නගරය යුධ බිමක් බවට පත් වේ.
මේ ගැන අදහස් ඉදිරිපත් කරන විචාරකයන් පෙන්වා දෙන්නේ නොස්ත්රදාම්ගේ සඳහනට අනුවම ට්‍රම්ප් සංක්‍රමණිකයන් මුල් කරගෙන ගනු ලබන තීරණ දුර දිග නොබලා වූ තීරණයන්ට සමාන වන අතර සමුහාණ්ඩුව යුධ බිමක් වීමේ අවදානම සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යෂ්ටික පිළිවෙත අතර අන්තර්සම්බන්ධතාවක් පැවැතිය හැකි බවයි. නොස්ත්‍රදාම් විසින් නිවරැදිව සඳහන් කළ අනාවැකි මෙසේය.
1. ලන්ඩන් නගරයේ හටගත් ගින්න
ලන්ඩන් නගරයේ ගින්නක් ඇති වෙන බවට වූ අනාවැකිය 1666 වසරේ සැප්තැම්බර් මාසයේ නිවරැදිව සිද්ධ වූයේ නිවාස, දේවස්ථාන ගිනිගෙන දැවී සිදු වුණ විනාශයත් සමඟය. ඔහු එම අනාවැකිය මෙසේ සටහනකට නගා තිබුණි.
ලන්ඩන් නගරය පුරා ලේ ධාරාවන් ගලා බසී. වසර 66 දී ගින්නෙන් නගරය දැවෙනු ඇත.
2. ප්‍රංශ මහ විප්ලවය
යුද්ධයට පෙරාතුව මහා පවුර බිඳ වැටී සේන් නදිය අසල වැලි තලාව ලෙයින් තෙත් වේ. රජතුමා හිස ගසා මරණයට පත් කරනු ඇත.
* 1789-1799 දක්වා යුරෝපා ඉතිහාසයේ විප්ලවවාදී කාලපරිච්ඡේදය ගැන නොස්ත්රදාම්ගේ සඳහන එසේ විය. සියවස් ගණනාවක් තුළ පැවැති රාජ්‍යත්වය වසර තුනක කාලයේදී මහත් විප්ලවීය වෙනසකට මුල පුරන ලදී. ප්‍රංශ විප්ලය වෙනුවෙන් ඔහුගේ සටහන මේ අන්දමින් සනාථ විය.
3. නැපෝලියන්ගේ පිබිදීම
නැපෝලියන්ගේ පිබිදීම ඔහුගේ සටහනට හසුව ඇත්තේ මෙසේය. ඔහු නැපෝලියන්ගේ නම "PAU, NAY,LORON යන අකුරු අතර පටලවා ඇත. එම අකුරු හසුරුවන විට “Napaulon Roy”,/ napoleon bonaparte, යන නාමය සකස් වෙන අතර නොස්ත්‍රදාම් සඳහන් කරන්නේ මොහුගේ පිබිදීම සමග ප්‍රංශයට ජනප්‍රිය අධිරාජ්‍යවරයෙක් බිහි වෙන බවයි. නැපෝලියන් මියගියත් ඔහු පිළිබඳව ඉතිහාසය කතා කරන්නේ යුරෝපා සිතියම සහ ප්රජාපාලනයේ හැඩතල වෙනස් කරන ලද විප්ලවයෙන් උපන් දරුවෙකු ලෙසයි.
1769 වසරේ "කෝර්සිකා "දූපතේ උපත ලද ඔහු ඉතාලි සම්භවයක් සහිත වුවද බාල කාලයේ පටන් ප්‍රංශ භාෂාව මනාසේ හසුරුවන ලදී. පැරිසියේ හමුදා පාසලක නැපෝලියන් ඉගෙනුම ලබද්දී ප්‍රංශ පවුල්වල ප්‍රභූ දරුවන්ගේ අවමන් නිසා ජීවිතය වෙනුවෙන් මහත් පන්නරයක් ලැබුවේය.
ප්‍රංශ රජයෙන් ලත් සුළු දීමනාවක් ලබමින් යුධ පුහුණුව ලැබූ නැපෝලියන් 1792 වසර වන විට කාලතුවක්කු හමුදාවේ කපිතාන් ධුරයට පත් වූයේය. 1793 වසර වන විට ඉංගී්රසීන්ට එරෙහි "ටුලෝන්" සංග්‍රාමයේදී ප්‍රදර්ශනය කරන ලද රණශූරත්වය නිසාම ඔහු "ජෙනරාල් බොනපාට්" තනතුරෙන් පිදුම් ලැබීය.
4. ලුවි පාස්චර් විසින් ජලභීතිකා
එන්නත සොයා ගැනීම
නැතිවීම සහ හමුවීම අතර pastor.re නම්බු ලබයි
* 1822 වසරේ දෙසැම්බර් 27 වැනි දින ලුවී පාස්චර් නම් ප්‍රංශ ජාතික වෛද්‍යවරයා විසින් ජලභීතිකා එන්නත හඳුනා ගැනීම මුල් කර ගත් අනාවැකිය මේ සංකල්පය ඔස්සේ ඔහු ලෝකයට ප්‍රකාශ කරන ලදී.
5. ඇඩොල්ෆ් හිට්ලර්
බටහිර යුරෝපයේ දුප්පත් පවුලකින් උපත ලබන දරුවෙක් තමන්ගේ බලය නැගෙනහිර තෙක් පතුරුවනු ඇත. වර්ෂ 1933 සිට 1945 අතර කාලයේ ජර්මන් චාන්ස්ලර්වරයා වශයෙන් කටයුතු කළ ඇඩොල්ෆ් හිට්ලර්ගේ එකම ඉලක්කය වූයේ එක පුද්ගලයෙක්... එක ජර්මනියක් යන්නයි.
මේ නිසාම ජර්මනිය ලෝකයේ ඔසවා තබන්නට හැකි වූ අතර එහි සාර්ථකත්වය කොතෙක්ද යත් ඇමරිකාව Times සඟරාව මගින් ලෝකයේ හොඳම මිනිසාට හිමි සම්මානයෙන් හිට්ලර් ඇගයීමට පත් කරනු ලැබීය.
6. දෙවැනි ලෝක යුද්ධය
නොස්ත්‍රදාම් විසින් සඳහන් කරන දෙවැනි ලෝක මහා සංග්‍රාමය තවත් අනාවැකියක සඳහන් වූයේ මෙසේය. ආසියාවේද, අප්රිකාවේද, රයින් ගංගාවේ සිට ඩැනියුබ් ගංගාව දක්වා හැම දෙනාම පැමිණෙනු ඇත. ඔවුන්ගේ හැඬුම් සහ කඳුළු තවත් දිසාවක් දක්වා පැතිරෙනු ඇත...
ෆ 1939-1945 අතර කාලයේ ලෝකයට විශාල බලපෑමක් ඇති කළ දෙවැනි ලෝක මහා සංග්රාමයෙන් රටවල් තිහක මිලියන සියයකට අධික පිරිසක් සහභාගී වූ අතර ලක්ෂ ගණනක ජනතාව සහ ගම් නගර විනාශ විය.
7. කෙනඩි සහෝදරයන්ගේ මරණය
සුවිශේෂී පුද්ගලයෙක් දිවා කාලයේදී නොපැතූ ලෙසින් අනතුරකට පත් වෙනු ඇත. තවත් අයෙක් රාත්‍රි කාලයේදී අනතුරට පත් වෙනු ඇත. මෙය ලන්ඩනයේ සහ ටස්කනියේදී සිදු වේ.
ෆ මේ සිද්ධිය අනුව අනතුරට පත් වූ එක් අයෙක් වූයේ බ්‍රිතාන්‍යයේ 35 වන අගමැති ජෝන් එෆ් කෙනඩිය. 1963 වසරේ නොවැම්බර් 23 වැනි දින සිය බිරිඳ ජැක්ලින් සමඟ යන අතරතුර ඝාතනය විය. එයින් වසර පහකට පසුව ජෝන් එප් කෙනඩිගේ සොහොයුරු රොබට් එෆ් කෙනඩි ඝාතනය කරන ලදී.
8. සැප්තැම්බර් 11 ප්‍රහාරය
පෘථිවිය මැදින් ගිනිකන්දක් පුපුරනු ඇත. නගරය වෙවුලා යනු ඇත.
නොස්ත්‍රදාම් මෙහිදී නව නගරය ලෙසින් අදහස් කරනු ලැබුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයයි. 2011 වසරේ සැප්තැම්බර් 11 වැනි දින ත්රස්තවාදීන් 19 දෙනෙක් විසින් ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන්යානාවන් දෙකක් සහ යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් සමාගමට අයත් යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන්යානාවන් දෙකක් පැහැර ගත්හ. මෙයින් මගින් 87 දෙනෙක් සහිත ගුවන්යානය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු කුලුණෙහි වැදෙන්නට සලස්වන ලදී. ඒ සමඟම එහි ගමන්ගත් සියලුම මගීන් සහ ලෝක වෙළෙඳ මධ්‍යස්තානයේ උතුරු කුලුණෙහි සිටි විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් 175 ගුවන් යානය මගින් 51 ක් සමඟ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දකුණු කුලුණෙහි ගැටෙන්නට සලස්වන ලදී. ඇමරිකා එයාර් ලයින්ස් සමාගමට අයත් 77 යානය පෙන්ටගනය වෙනුවෙන් ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා ලදී. යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමේ 93 යානය ධවල මන්දිරයට ප්‍රහාර එල්ල කිරීමට යොදා ගත් නමුත් පෙන්සිල්වේනියාවේදී අනතුරට පත්ව එහි සිටි මගින් 33 දෙනාම ජීවිතක්ෂයට පත් වූහ.
නොස්ත්රදාම්ගේ සනාථ වුණ අනාවැකි කීපයක් මෙසේ ලෝක සම්මානයට පාත්රව ඇත. ඒ අතරම ඔහු විසින් ඇමරිකාවේ නව ජනාධිපති මුල් කර ගත් මෙම අනාවැකිය සැබෑවක් වෙයිදැයි දැන් ලෝකයා විමසිල්ලෙන් බලා සිටිති.
පුන්‍යා චාන්දනී ද සිල්වා

අදාළ වාක්‍යය දොදොල් හැඳි ගාන්නා වගේ හැඳි ගාල කොන්ඩ කැවුමේ කොන්ඩේ ගන්නව වගේ පරිස්සමෙන් මතුකරලා ගන්න ඕනේ
නිකන් බැලුවට පෙන්නේ නෑ.