Dilantha Malagamuwa Racing

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මම දැකපු නිහතමානීම චරිතයක් මචං. ලංකාවෙ වැඩියෙ කතා කරන්නෙ නැති වුනාට.
    එයා කිවුව වචන කීපයක් හිතට වැදුන
    "අපි තාම පදින්නෙ අවුරුදු දෙකකට වඩා පරන කාර් එකෙන්. මම car එකේ ඉස්සරහට යනකොට පවර් ස්ටීරින් එක කැඩුන. ඉස්සරහ ඔක්කොම ටික කඩාගෙන වැටුන. ඒත් අපිට රේස් එක ඉවර කරන්න පුළුවන් වුනා. පලමු ස්ථානය ලබාගන්නත් පුළුවන් වුනා."

    අනිත් රටවල් වල උන් අලුත්ම කාර් ගෙනල්ල පදිනකොට අපේ එක්කෙනා මේවගෙ කාර් වලින් පැදල දිනනව.
    බලන්න ආසයි බන්. හැමදාම බදාද ITN එකේ 9.30 ට යනව.

     
    • Like
    Reactions: D_Mad and reddit

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    bump machan :D a unata bn kisima support ekak government ekennam nehe wage neh :/

    kisima support ekak denne na oya thiyana lambogini eka race dinla thaagi walata hamba wechcha ekak. e dawas wala mahindage anduwa kaale mahinda tax nathuwa lankawata gennala dila. dan inna anduwa kaale oka hamba una nan gahanna puluwan uparimetama gahai tax eka
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Last edited:

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,747
    545
    113
    සිංහ_ලේ!
    proud of sri lanka
    latest
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නිහතමානි වැදගත් මහත්මයෙක් තමයි.
    බලපන් කතා කරද්දි...
    TFS
    Rep++++++
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    http://asianmirror.lk/news/item/14003-dilantha-malagamuwa-summoned-to-court-on-january-18
    me case eka gana dannawada? ANyway MAlagamuwa family is known SLFP supporters in Kurunegala.

    ඕව බොරු කතාවක් මචං.
    දේශපාලුවොන්ගෙ කාලකන්නි වැඩ වලට ඩිලන්ත වගේ රටක් වටින මිනිස්සුන්ව ගාව ගන්නව උන් කියන දේවල් නොකලම, :growl: ඒකයි වෙලා තියෙන්නෙ. :(
    කාලකන්නි දේශපාලුවො සල්ලි හොයන්න මේවගේ මිනිස්සුන්ගෙ නම් ඈඳ ගන්නව උන්ගෙ නම බේරගන්න. :angry:
    මේ වීඩියෝ එකේ ඩිලන්ත මේ සිද්දිය ගැන කතාකරනව. :yes: