වෙන්දේසිවල ගොඩක් අඩුවෙන්ද යන්නේ?


තියන එකත් නැති නොකර හිටු.. දැන් මොනාද ඕනෙ. මම ඕනෙ නම් 22K වලින් මාලයක් දෙන්නම්. මොකද්ද ඩිසයින් එක.
වෙන්දේසිවල ගොඩක් අඩුවෙන්ද යන්නේ?


වෙන්දේසිවල ගොඩක් අඩුවෙන්ද යන්නේ?

හදපු එකක් මකවන්නත් 6000 - 7000 යනවා
ඒක නිසා 5000 නම් ලාභයි![]()

Oya gaana sehenna sadaranayi, badu hodayi kiyala sure nam.
Lagadi tax ekak aawa neda bugjet eken, eeta kalin mama eka paarak ehuwama pauma 45, weda kulith ekka 55ta dennam kiwa.
තියන එකත් නැති නොකර හිටු.. දැන් මොනාද ඕනෙ. මම ඕනෙ නම් 22K වලින් මාලයක් දෙන්නම්. මොකද්ද ඩිසයින් එක.
එහෙමද
අනිත් තැන්වලත් මේ වගේ ඇති නේ?
තේරුන් නෑ බන්. . කීයක් වෙනවද? මේ වගේ නෝමල් ඩිසයින්. .
![]()
raththaran tika sawalen aran unu karanna daapu ekak da koheda meka
balapanko sizeතේරුන් නෑ බන්. . කීයක් වෙනවද? මේ වගේ නෝමල් ඩිසයින්. .
![]()

නෑ බන්. .ආයෝජනයක් නෙවෙයි. .
වෙන්දේසිවල ගොඩක් අඩුවෙන්ද යන්නේ?
නමුත් එදින මිලට හොද වැඩ දාපු රත්තරන් බඩුවක් ගන්න පුළුවන්. ලාබෙ තියෙන්නේ වැඩකුලියක් හෝ රන් භාණ්ඩේ නිමකිරීමේදී සිදුවන රන් අපතේ යාමේ වියදම් නැතිව රන් භාණ්ඩයක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රත්තරන් බඩු විකුණන අය පට්ට ඩිසයින් තියෙන ඒවා රන් මිලට අරන් පොලිෂ් කරලා වැඩකුලිය වැඩිකරලා පෙන්නලා විකුනනවා.meka koheda yako normalraththaran tika sawalen aran unu karanna daapu ekak da koheda meka
balapanko size
නෝමල්? කාටද මේක? දේවාලෙක දේව පිළිමෙකට දාන්නද?![]()
රත්තරන් අඩු මිලට දෙන් නෑ මචන්.නමුත් එදින මිලට හොද වැඩ දාපු රත්තරන් බඩුවක් ගන්න පුළුවන්. ලාබෙ තියෙන්නේ වැඩකුලියක් හෝ රන් භාණ්ඩේ නිමකිරීමේදී සිදුවන රන් අපතේ යාමේ වියදම් නැතිව රන් භාණ්ඩයක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රත්තරන් බඩු විකුණන අය පට්ට ඩිසයින් තියෙන ඒවා රන් මිලට අරන් පොලිෂ් කරලා වැඩකුලිය වැඩිකරලා පෙන්නලා විකුනනවා.
මමනම් රත්තරන් බඩු ගන්නේ රත්තරන් මිලට විතරයි අතින්ද කකුලෙන්ද හැදුවේ? පට්ට ඩිසයින් කතා බඩුවක් උගස් තියෙනකොට නෑ. එදින මිලට හාර පන්දාහක් අඩුවෙන් ගන්නේ. ගණන් හිලව් දැන් වෙනස් ඇති.

මමනම් රත්තරන් බඩු ගන්නේ රත්තරන් මිලට විතරයි අතින්ද කකුලෙන්ද හැදුවේ?

Gold gannawanam vogue eken ganna. Eeke badu sure. Swarnamahal ehema nam jeewitheta yanna epa
![]()
me wage box ekak ganna.
කැරට් 22 චේන් 8000 - 10000ට විකුණන තැනුත් තියෙනවා
හොරු කඩපුවා තමා![]()

pitakotuwe ravi kiyala place ekak tiyanwa, gold house eka pitipasse ethana adui anith ewata wada, maara senagak enawa unge shop ekata. poddak balapan