රත්තරං

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,912
    1
    9,713
    113
    Gampaha

    වෙන්දේසිවල ගොඩක් අඩුවෙන්ද යන්නේ?
    :lol::lol:
    තියන එකත් නැති නොකර හිටු.. දැන් මොනාද ඕනෙ. මම ඕනෙ නම් 22K වලින් මාලයක් දෙන්නම්. මොකද්ද ඩිසයින් එක.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හදපු එකක් මකවන්නත් 6000 - 7000 යනවා
    ඒක නිසා 5000 නම් ලාභයි :)

    එහෙමද :dull:

    Oya gaana sehenna sadaranayi, badu hodayi kiyala sure nam.
    Lagadi tax ekak aawa neda bugjet eken, eeta kalin mama eka paarak ehuwama pauma 45, weda kulith ekka 55ta dennam kiwa.

    අනිත් තැන්වලත් මේ වගේ ඇති නේ?

    :lol::lol:
    තියන එකත් නැති නොකර හිටු.. දැන් මොනාද ඕනෙ. මම ඕනෙ නම් 22K වලින් මාලයක් දෙන්නම්. මොකද්ද ඩිසයින් එක.

    තේරුන් නෑ බන්. . කීයක් වෙනවද? මේ වගේ නෝමල් ඩිසයින්. .

    $_35.JPG
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    එහෙමද :dull:

    අනිත් තැන්වලත් මේ වගේ ඇති නේ?

    තේරුන් නෑ බන්. . කීයක් වෙනවද? මේ වගේ නෝමල් ඩිසයින්. .

    $_35.JPG

    meka koheda yako normal :shocked: raththaran tika sawalen aran unu karanna daapu ekak da koheda meka :eek: balapanko size
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    නෑ බන්. .ආයෝජනයක් නෙවෙයි. . :(

    වෙන්දේසිවල ගොඩක් අඩුවෙන්ද යන්නේ?

    රත්තරන් අඩු මිලට දෙන් නෑ මචන්. :growl: නමුත් එදින මිලට හොද වැඩ දාපු රත්තරන් බඩුවක් ගන්න පුළුවන්. ලාබෙ තියෙන්නේ වැඩකුලියක් හෝ රන් භාණ්ඩේ නිමකිරීමේදී සිදුවන රන් අපතේ යාමේ වියදම් නැතිව රන් භාණ්ඩයක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රත්තරන් බඩු විකුණන අය පට්ට ඩිසයින් තියෙන ඒවා රන් මිලට අරන් පොලිෂ් කරලා වැඩකුලිය වැඩිකරලා පෙන්නලා විකුනනවා.

    මමනම් රත්තරන් බඩු ගන්නේ රත්තරන් මිලට විතරයි අතින්ද කකුලෙන්ද හැදුවේ? පට්ට ඩිසයින් කතා බඩුවක් උගස් තියෙනකොට නෑ. එදින මිලට හාර පන්දාහක් අඩුවෙන් ගන්නේ. ගණන් හිලව් දැන් වෙනස් ඇති.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    meka koheda yako normal :shocked: raththaran tika sawalen aran unu karanna daapu ekak da koheda meka :eek: balapanko size

    නෝමල්? කාටද මේක? දේවාලෙක දේව පිළිමෙකට දාන්නද? :shocked:

    මේක නෝමල් නෙවෙයිද? නෝමල් ඒවල ඩිසයි ටිකක් එවන්න බලන්න. .
    රත්තරන් ගැන දන්නේ නෑ බන්. . වයිෆ්ට අරන්දෙන්න කියලා බැලුවේ. . මමනම් රත්තරන් දාන්නේ නෑ බන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරන් අඩු මිලට දෙන් නෑ මචන්. :growl: නමුත් එදින මිලට හොද වැඩ දාපු රත්තරන් බඩුවක් ගන්න පුළුවන්. ලාබෙ තියෙන්නේ වැඩකුලියක් හෝ රන් භාණ්ඩේ නිමකිරීමේදී සිදුවන රන් අපතේ යාමේ වියදම් නැතිව රන් භාණ්ඩයක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට රත්තරන් බඩු විකුණන අය පට්ට ඩිසයින් තියෙන ඒවා රන් මිලට අරන් පොලිෂ් කරලා වැඩකුලිය වැඩිකරලා පෙන්නලා විකුනනවා.

    මමනම් රත්තරන් බඩු ගන්නේ රත්තරන් මිලට විතරයි අතින්ද කකුලෙන්ද හැදුවේ? පට්ට ඩිසයින් කතා බඩුවක් උගස් තියෙනකොට නෑ. එදින මිලට හාර පන්දාහක් අඩුවෙන් ගන්නේ. ගණන් හිලව් දැන් වෙනස් ඇති.

    එහෙමද බන්. . වෙන එවුන් දාපු ඒවා දැම්මට අව්ලක් නැද්ද බන්?
    වැඩකුලී විතරක් අඩුවෙනවනම් අලුතෙන්ම ගන්න එක හොදයි නේද? වැඩකුලී නැතුව අලුත් එකක් රන්මිලටම ගන්න බැරිවෙයිද? :dull:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මමනම් රත්තරන් බඩු ගන්නේ රත්තරන් මිලට විතරයි අතින්ද කකුලෙන්ද හැදුවේ?

    ඔයා ගෙ ඇඟිලි සයිස් එකට හදවපු ඔයාම කියපු ඩිසයින් එකක මුද්දක් එහෙම හැදුම් කුලිය නැතුව දීලා තියද කවදාවත්? :baffled:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,294
    2,354
    113
    pitakotuwe ravi kiyala place ekak tiyanwa, gold house eka pitipasse ethana adui anith ewata wada, maara senagak enawa unge shop ekata. poddak balapan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    කැරට් 22 චේන් 8000 - 10000ට විකුණන තැනුත් තියෙනවා
    හොරු කඩපුවා තමා :P

    එහෙම තැන් දෙක තුනක් එවන්න බලන්න. . :P

    pitakotuwe ravi kiyala place ekak tiyanwa, gold house eka pitipasse ethana adui anith ewata wada, maara senagak enawa unge shop ekata. poddak balapan

    මේකද?
    https://www.facebook.com/ravijewellerslk/?ref=page_internal