oka yana plane eka kadagenama watenna oni
kari ballige puthek ne bung umba ehma kiyanwada

oka yana plane eka kadagenama watenna oni

දඩබ්බරයා;21167244 said:Talent eken hoyana salli katawath mukuth kiyanna ba. Apita ape sampath watinne nathi unata pita rata unta watinawa. Ape un danne internet eke eka eka unta bana bana inna thama. Wena wadaka na. Un hama dama eka thana.







oka yana plane eka kadagenama watenna oni
පළමුවත් මුදල්
දෙවනුවත් මුදල්
තෙවනුවත් මුදල්
එතකොට රට? ආ... ඒක බල්ලට.

ඌ කරන්නෙ ඉන්දියාවෙ රස්සාවක්ය කියලා හිතපන්.
සවුදියෙ කොරියාවෙ වැඩකරන එකෙක් ලංකාවට ගේනවා වගේ කිහිප ගුණයක් ඌ විදේශ විනිමය ලංකාවට උස්සන් එනවා ඒක ගැනවත් සතුටු වෙයල්ලකෝ.
ඌට බණින එවුන්ට "වඩා" ඌ මොනවහරි රට වෙනුවෙන් කරලා තියෙනවා.![]()
professional freelance cricketer ekenek malinga kiyanne SLC eke part time weda karanne. eka uge talent eka .


මට මාලිංගගෙ ඇටිටියුඩ් එක නම් දිරවන්නෙ නැහැ. එත් උගෙ හැකියාව විකුණලා ඌ හම්බු කරනවානම් ඒ ගැන කාටවත් ප්රශ්නයක් වෙන්න බැහැ. අනික නිකන් එවපු ජෙට් එකනෙ බන්. බිලියනපතියෙක් ඔහොම එවනවා කියන්නෙත් ලංකාවෙ එකෙක්ට කොච්චර ලොකු දෙයක්ද ? අපෙ රටෙ කාටද ඔහොම තැනක් තියෙන්නෙ ක්රිකටර්ස් ලාට ඇරෙන්න
Save

SRI LANKAN TYPICAL KUHAKAYO duwan ei dan![]()
awilla iwarai bung dakke nadda comments

