Ambani send his luxury Jet to Malinga

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    දඩබ්බරයා;21167244 said:
    Talent eken hoyana salli katawath mukuth kiyanna ba. Apita ape sampath watinne nathi unata pita rata unta watinawa. Ape un danne internet eke eka eka unta bana bana inna thama. Wena wadaka na. Un hama dama eka thana.

    Siraawata bn, :yes::yes::yes::yes::yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,977
    31,765
    113
    Capture.png

    මොකාද? මේ වල් පරයා :lol: තොට නමක් දැම්මේ නැද්ද? මාලිංගය. :P
     
    Last edited:
    • Like
    Reactions: Jonnie_Walker
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඌ කරන්නෙ ඉන්දියාවෙ රස්සාවක්ය කියලා හිතපන්.
    සවුදියෙ කොරියාවෙ වැඩකරන එකෙක් ලංකාවට ගේනවා වගේ කිහිප ගුණයක් ඌ විදේශ විනිමය ලංකාවට උස්සන් එනවා ඒක ගැනවත් සතුටු වෙයල්ලකෝ. :angry:
    ඌට බණින එවුන්ට "වඩා" ඌ මොනවහරි රට වෙනුවෙන් කරලා තියෙනවා. :)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,208
    1
    13,096
    113
    Gotham City
    ඌ කරන්නෙ ඉන්දියාවෙ රස්සාවක්ය කියලා හිතපන්.
    සවුදියෙ කොරියාවෙ වැඩකරන එකෙක් ලංකාවට ගේනවා වගේ කිහිප ගුණයක් ඌ විදේශ විනිමය ලංකාවට උස්සන් එනවා ඒක ගැනවත් සතුටු වෙයල්ලකෝ. :angry:
    ඌට බණින එවුන්ට "වඩා" ඌ මොනවහරි රට වෙනුවෙන් කරලා තියෙනවා. :)

    මට මාලිංගගෙ ඇටිටියුඩ් එක නම් දිරවන්නෙ නැහැ. එත් උගෙ හැකියාව විකුණලා ඌ හම්බු කරනවානම් ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. අනික නිකන් එවපු ජෙට් එකනෙ බන්. බිලියනපතියෙක් ඔහොම එවනවා කියන්නෙත් ලංකාවෙ එකෙක්ට කොච්චර ලොකු දෙයක්ද ? අපෙ රටෙ කාටද ඔහොම තැනක් තියෙන්නෙ ක්‍රිකටර්ස් ලාට ඇරෙන්න

    Save
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    මට මාලිංගගෙ ඇටිටියුඩ් එක නම් දිරවන්නෙ නැහැ. එත් උගෙ හැකියාව විකුණලා ඌ හම්බු කරනවානම් ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ. අනික නිකන් එවපු ජෙට් එකනෙ බන්. බිලියනපතියෙක් ඔහොම එවනවා කියන්නෙත් ලංකාවෙ එකෙක්ට කොච්චර ලොකු දෙයක්ද ? අපෙ රටෙ කාටද ඔහොම තැනක් තියෙන්නෙ ක්‍රිකටර්ස් ලාට ඇරෙන්න

    Save

    ඕක තමයි ලංකාවේ උන් අල්ලන තැන උගේ දක්ෂ කම නෙමේ ඕක ලංකාවේ සමාජේ පොදු දෙයක් :dull:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    kuhaka wenda epa manussayo.................

    api kochchra asavenda inne uwa IPL eke aye dakinda...........

    u hinday api worldT20 eka dinuwe kiyaneka amthaka karanda epa..............
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ayyo mewa hadda parana photo ban, eka parak jet eka ewwa tamai eth awurudu 5kata witara kalin gattuwa me :lol::):)
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    awilla iwarai bung dakke nadda comments

    oya ka gahana unta malinga wage talent ekak thibbanan balanda thibba ratata adare karana hati :lol::lol:

    cricket board 1n uta thiyena kapillata uta srilanka cricket epa wela thiyenne.uwa leda unama ballek na balanda. u hamba karagattha ewagen u wiyadam karala hoda karana u sellan karanne
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    OW BAN EKATA KAMAK NA HANDIYAK HANDIYAK GANE MALU WIKUNANNE NATHIWA.. EKA MALA PERETHAYEK INNE .. PHONE WIKK. TRISHAW WIKKA, DAN MALU WIKUNANAWA HETA ANIDDA OKA BRA WIKUNANAWA