AdSense එකේ $10ක් ආවට පස්සේ AdSense sign up වෙද්දී දුන්නු ලිපිනය verify කරන්න ඒ ලිපිනයට PIN එකක් එවයි.
ඊට පස්සේ බැංකු විස්තර AdSense එකට දෙන්න තියෙන්නේ.
$100 හෝ ඊට වඩා වැඩි ගාණක් AdSense එකට එකතු වුනා ම ඒ සල්ලි බැංකුව ගිණුමට වැටෙනවා.![]()
oya kotasa pahadili karanna puluwanda ?






anith ewa aathal ekata karanne, eth views enawa nikanma




