Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    AdSense එකේ $10ක් ආවට පස්සේ AdSense sign up වෙද්දී දුන්නු ලිපිනය verify කරන්න ඒ ලිපිනයට PIN එකක් එවයි. :yes:
    ඊට පස්සේ බැංකු විස්තර AdSense එකට දෙන්න තියෙන්නේ. :yes:
    $100 හෝ ඊට වඩා වැඩි ගාණක් AdSense එකට එකතු වුනා ම ඒ සල්ලි බැංකුව ගිණුමට වැටෙනවා. :cool:

    oya kotasa pahadili karanna puluwanda ?
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Account Status

    Your account is enabled and you have 1 additional video to monetize.

    මේ මොකක්ද බන් කියන්නේ :(

    Google karapan, >>> English Classes in Sri Lanka/ Your Location or something :oo:

    ube future ekata hodai.

    kadden hama thissema Type karapan. waradunata kamak na. ubata hina wenna, uba kawda kiyala meke inna un danne na ne. puluwan tharam kadden type karapan. aluth wachana ikmanata oluwata enawa ethakota. baya adu wenawa.

    Sinhala or sinhlish walin Type karana eka puluwan tharam adu karapan.

    Just Saying!! You can Accept or Ignore.I don't care
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    oya kotasa pahadili karanna puluwanda ?
    AdSense එකේ $10ට වැඩි වුණා ම ඔයා AdSense එකට දීලා තියෙන ලිපිනයට PIN එකක් තියෙන ලියුමක් එවනවා. :yes:
    ඒ ලියුමේ PIN එකත් එක්ක ලිපිනය verify කරන විදිහ පියවර ටික තියෙනවා. :yes:
    ඊට පස්සේ AdSense එකට බැංකු විස්තරත් දෙන්න පුළුවන්. :yes:
    ඒ PIN එකෙන් ලිපිනය verify කරලා තියෙන AdSense එකේ $100 හෝ ඊට වැඩි ගාණක් ආව ම AdSense එකෙන් බැංකුවට සල්ලි එවනවා. :cool:
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    AdSense එකේ $10ට වැඩි වුණා ම ඔයා AdSense එකට දීලා තියෙන ලිපිනයට PIN එකක් තියෙන ලියුමක් එවනවා. :yes:
    ඒ ලියුමේ PIN එකත් එක්ක ලිපිනය verify කරන විදිහ පියවර ටික තියෙනවා. :yes:
    ඊට පස්සේ AdSense එකට බැංකු විස්තරත් දෙන්න පුළුවන්. :yes:
    ඒ PIN එකෙන් ලිපිනය verify කරලා තියෙන AdSense එකේ $100 හෝ ඊට වැඩි ගාණක් ආව ම AdSense එකෙන් බැංකුවට සල්ලි එවනවා. :cool:

    bohoma sthuthi machan pahadili kirimata :)

    rep add +
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Google karapan, >>> English Classes in Sri Lanka/ Your Location or something :oo:

    ube future ekata hodai.

    kadden hama thissema Type karapan. waradunata kamak na. ubata hina wenna, uba kawda kiyala meke inna un danne na ne. puluwan tharam kadden type karapan. aluth wachana ikmanata oluwata enawa ethakota. baya adu wenawa.

    Sinhala or sinhlish walin Type karana eka puluwan tharam adu karapan.

    Just Saying!! You can Accept or Ignore.I don't care

    OK mcn !!! thanks your advice :)
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Meke estimated earning ekada Adsense ekata transfer wenne? Kawadada transfer wenne normally ?
    YouTube එකේ ඇස්තමේන්තු කරලා තියෙන ගාණ ටිකක් එහා මෙහා වෙලා තමා AdSense එකට වැටෙන්නෙ. :baffled:
    හැම මාසෙක ම මුල් දවස් 10 - 15 ඇතුළත තමයි සාමාන්‍යයෙන් AdSense එකට වැටෙන්නෙ. :yes:
    හැම මාසෙක ම අවසාන සතියෙ $100ට හෝ ඊට වැඩියෙන් ඇවිත් තියෙනවා නම් අදාළ ගෙවීම් කරනවා. :yes:
     
    • Like
    Reactions: Prime HD

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    YouTube එකේ ඇස්තමේන්තු කරලා තියෙන ගාණ ටිකක් එහා මෙහා වෙලා තමා AdSense එකට වැටෙන්නෙ. :baffled:
    හැම මාසෙක ම මුල් දවස් 10 - 15 ඇතුළත තමයි සාමාන්‍යයෙන් AdSense එකට වැටෙන්නෙ. :yes:
    හැම මාසෙක ම අවසාන සතියෙ $100ට හෝ ඊට වැඩියෙන් ඇවිත් තියෙනවා නම් අදාළ ගෙවීම් කරනවා. :yes:

    Thanks machan.. Ethakota adsense ekata money transfer unama youtube balance eka zero wenawada machan ?
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Thanks machan.. Ethakota adsense ekata money transfer unama youtube balance eka zero wenawada machan ?
    YouTube Dashboard එකේ පෙන්නන්නේ පහුවුන දවස් 28ට එකතු වුණු ගාණ. :yes:
    දවස් 28ක් ගියා ම ආයෙ මුල ඉඳන් එකතුවෙන ගාණ තමයි එතන පෙන්නන්නෙ. :yes:
    YouTube Analytics පිටුවෙන් බලාගන්න පුලුවන් ඊට වඩා විස්තර ඇති ව දාලා තියෙනවා. :)
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    1. ubalage adsense eken bankuwata salli awada
    (mage thama pin vpin verify karala nha me mase ganna bari weida salli :()

    2. december 12 pin eka post karala pin eka gedarata apu aya innawadoooo
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මගේ තියන දැනට run වෙන චැනල් eke email එකටම , තව channal එකක් හදන්නත් පුළුවන් නේද බන් !! :)

    puluwan habi mama nam kiaynne kammali nathiwa aluth email ekata ilga channel eka hadanna kiyala
    (mage ekapara channel 5k giya hethuwa thama nodanii
    (horakam karapuwa neme nikan ehe mehe allapuwa ))
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    කෑම හදන කොට අත පේනවා නෙ කොහොමත්, එහෙම වෙලාවට අත පේන එක E-Whoring නම් ඉතින් ගෑනියෙක්ට ඔන්ලයින් ඉන්න වෙන්නෙ ගෝනියක බැහැලා තමා :lol:
    happa danui video eka dakke :sorry:
    sorry akki tharaha wunada mnada
    lassana ath dekak thiyenne hode :lol:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    uba hariyata tag dapan. :baffled: mage external thiyenne Channel 01 witharai:nerd: anith ewa aathal ekata karanne, eth views enawa nikanma:nerd::nerd::nerd:

    Channel 01
    Browse features (45%)
    Suggested videos (34%)
    YouTube search (6.5%)
    External (5.5%)

    Channel 02
    YouTube search (53%)
    Suggested videos (29%)
    Browse features (6.2%)

    Channel 03
    YouTube search (43%)
    Suggested videos (38%)
    External (12%)

    hoda tag danne komada mama me site 3n pawichhi karanwa
    http://tools.seochat.com/tools/suggest-tool/
    http://keywordtool.io/
    http://www.keywordtooldominator.com/

    utube eke auto autocomplete suggestions pawichchi karanawa eth search eka goda daganna bane :dull:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    විඩියෝ වලට ටැග් දාන්න මොකටද අනේ සයිට්? විඩියෝ එක ප්ලේ වෙද්දි නිකම්ම ඔලුවට එනවා නෙ අදාල වචන :baffled:
    ඔය සයිට් තියෙන්නෙ වෙබ්සයිට් වලට කීවර්ඩ් ගන්න මිසක් විඩියෝ වලට නෙමේ ;)
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    1. ubalage adsense eken bankuwata salli awada
    (mage thama pin vpin verify karala nha me mase ganna bari weida salli :()

    2. december 12 pin eka post karala pin eka gedarata apu aya innawadoooo

    ado mageth ne.dec 12 mageth.man post office 1nth ahuwa.
    man me gena therd 2k withara dammma.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    පහුගිය දවස් 7 රිපෝර්ට් එක... මම පහුගිය දවස් 7ට එක විඩියෝ එකක්වත් අළුතෙන් දැම්මෙ නැහැ. සීතලයි... කම්මැලියි :P:rofl::baffled:
    හෙටවත් අළුතෙන් එකක් හදන්න ඕන :D:rolleyes:

    051bcd8a8e584eb8a3111e857fd5129b.png
     
    • Like
    Reactions: ratadel