Girl friend relationship case

Highlander_i

Member
Jun 7, 2016
28
10
0
යකො ඕක කෙල්ලොන්ගේ ජාන වලම තියෙන දෙයක් පුරාතන උගයේ ඉදල එන..
කොච්චර පරිණාමය වුනත් එකේ අඩුවක් නැහැ..

Common issue එකක් බන්.. එච්චර හිතන්න එපා ඕක.

machan, eya hithanne mama e widihta katha karnakota eya gana care karanne na wage danenawa kiyala. mama godak katha karanwa bn eya ganamai hithanneth :(:(:(
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචංල මමයි මගෙ කෙල්ලයි ගොඩක් ආදරෙන් ඉන්නෙ. කෙල්ල ගොඩක් කියවනව. එක එක ඒව ඔය හිතට එන දේවල්. මන් ඒකට කැමති ඒත් මන් එහෙම කියවන්නෙ නෑ බන් සමහර වෙලාවට එයාට අවුල් යනව. එයා මට කියනව මම මොනව කිවුවත් ඔයා හා පැටියො හා නංගි විතරනෙ කියන්නෙ මොකද අනේ කියල. ඒ වෙලාවට ගොඩක් අවුල් යනව බන්. එය එහෙම කිවුවට මම ඔහේ නිකන් මොකුත් නොකිය පැත්තකට වෙලා කටවහන් ඔහේ ඉන්නෙ නෑ බන් මමත් කියවනව. ඒත් ටිකක් මදි වගේ. මම ආස නෑ බන් මේ වගෙ දේවල් වලට ප්‍රශ්න ඇති වෙනවට. මේක හදාගන්නෙ කොහොමද බන්. මේව හදාගන්න පුළුවන් විදිහෙ විස්තර මොනවහරි තියනව websites videos තව උබලගෙ experience එහෙම කියහන්කො මචං.

    උබ ඔය ප්‍රශ්නේ විසදන්න කතා කරන්න ගත්තොත් තවත් ප්‍රශ්න ඇති වෙනවා. අඩුවෙන් කතා කරන තරමට ගෑනු එක්ක ජීවත් වෙන්න ලේසී
     

    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    රත්තරං;21170700 said:

    උබ ඔය ප්‍රශ්නේ විසදන්න කතා කරන්න ගත්තොත් තවත් ප්‍රශ්න ඇති වෙනවා. අඩුවෙන් කතා කරන තරමට ගෑනු එක්ක ජීවත් වෙන්න ලේසී
    :yes: