RANJA VS NAMAL

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    Mahindage,Gota ge ewa pacha , Anith unge ewa aththa ehemada? :rofl::rofl:

    දැන් කවුද එහෙම කිව්වේ.උබ කියන්නේ unp එකේ උන් උපාසකයෝ කියලද?:rofl:උබලත් පුදුම වහල්ලු තමා නේද.:rofl::rofl:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    දැන් කවුද එහෙම කිව්වේ.උබ කියන්නේ unp එකේ උන් උපාසකයෝ කියලද?:rofl:උබලත් පුදුම වහල්ලු තමා නේද.:rofl::rofl:

    දැන් කවුද එහෙම කිව්වේ? :rofl:උබලත් පුදුම වහල්ලු තමා නේද.:rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    දැන් කවුද එහෙම කිව්වේ? :rofl:උබලත් පුදුම වහල්ලු තමා නේද.:rofl::rofl:

    පව් unp අනාතයා..වීඩියෝ එක බලලා දත් මිටි කනවා..:rofl::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බොරු කීවම ඕක තමා වෙන්නේ.

    උන් හොරු නම් unp උන් කම්බ හොරු.ආපු ගමන් මහ බැංකුවට දුන්නා සුද්දෙ.:rofl:.තාම ඇද ඇද යනවා වැරදි කාරයා පෙනී පෙනී..මොකද හිරේ දාන්නද.දැම්මොත් ඔක්කොම එළිවෙනවනේ.:rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    Mahindage,Gota ge ewa pacha , Anith unge ewa aththa ehemada? :rofl::rofl:

    man ehema kiwwada nah ne.. mahinda honda horek..gotabayath hondata horakan kala.. basil 10% wadak diha balu we wath nah.. .oya parliment eke inna hamoma horu thama..

    eth mu nikan kiyanne..raniyala horu neme kiyala.. maha banku horakama sirawata wechcha deyak. arjun mahendra witharak neme.. raniya full support ekata..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    man ehema kiwwada nah ne.. mahinda honda horek..gotabayath hondata horakan kala.. basil 10% wadak diha balu we wath nah.. .oya parliment eke inna hamoma horu thama..

    eth mu nikan kiyanne..raniyala horu neme kiyala.. maha banku horakama sirawata wechcha deyak. arjun mahendra witharak neme.. raniya full support ekata..

    :yes:ඒකනේ ඔය ඌව හුරතල් කර කර ඉන්නේ මේ තරම් සාක්කි තියෙද්දී..මිස්ටර් ක්ලීන්..:rofl:..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    :yes:ඒකනේ ඔය ඌව හුරතල් කර කර ඉන්නේ මේ තරම් සාක්කි තියෙද්දී..මිස්ටර් ක්ලීන්..:rofl:..

    machan mage amma palla.. mann danna hindai kiyane... arjun mahendra fully involved case ekata... oya case eka hinda thama .. lankawa sahenta hira une.. mahindaya naya gaththa thama.. eth ewa manage karanna thibba... mokak hari gemak gahala..

    dan oya port city ..eka rain wahanawa kiwwa.. nawaththala dhada gewala..thawath kallak deela.. ayeth karan yanawa.. mooda huthtala.. deyak karanan issela hithanne nah..mahinda modaya wage mai mun..mee harakk.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,590
    113
    Land of the Gods 🕎
    සේරම මිනිස්සුන්ට ආතල් දෙන්නෙ බන්
    අන්තිමට කෙල වෙන්නෙ අහින්සක මිනිස්සුන්ටම තමා. හොර හැත්ත
    සේරම හොරු
     
    :(