Graphics

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Wijaya graphics 1e graphic designing course eka karapu knk nadd.... wisthara tikk ahagann.. eka successful course 1k da
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපෝ කරන්න එපා තේරුමක් නෑ
    මම ඉන්ටවිව් කරලා තියෙනවා විජය එකේ උන්ව සෑහෙන්න
    එක පකයෙක් වත් pathfiner tool එකෙන් වැඩ කරන්න වත් දන්නේ නෑ
    නයිටා එකේ උන් ඒ අතින් සෑහෙන්න ඉස්සරහ
    මාත් කලේ නයිටා එකේ
    උන්ගෙන් උගන්වන දැනුමට වඩා ලොකු දැනුමක් on the Job Training එකේදි හම්බුවෙන නිසා තමයි ඒක වටින්නේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,451
    16,244
    113
    මමත් කරා බන්. හරි නැහැ. :sorry: ඩිජිටල් මායාවට අසු නොවන්න.
    යනවනම් sliop යන්න පට්ටට උගන්නනවා. කලර් තියරි අනම් මනම් ඔක්කොම.
    ටිකක් රජයට සම්බන්ද තැනකට යන්න එවල ගොඩක් ගණනුත් අඩුයි. පිළිගැනීමත් හොදයි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,451
    16,244
    113
    අපෝ කරන්න එපා තේරුමක් නෑ
    මම ඉන්ටවිව් කරලා තියෙනවා විජය එකේ උන්ව සෑහෙන්න
    එක පකයෙක් වත් pathfiner tool එකෙන් වැඩ කරන්න වත් දන්නේ නෑ
    නයිටා එකේ උන් ඒ අතින් සෑහෙන්න ඉස්සරහ
    මාත් කලේ නයිටා එකේ
    උන්ගෙන් උගන්වන දැනුමට වඩා ලොකු දැනුමක් on the Job Training එකේදි හම්බුවෙන නිසා තමයි ඒක වටින්නේ
    :baffled::baffled: