සමණලයා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් .උන් වගේම උන්ව සෙට් කරගන්නවනම් අවුලක් නෑ .මුන් බන් අපි බස් එකේ එහෙම යනකොට බලෙන් අල්ලන්න එනවනෙ


    එහෙම කරන්න ගේ උන්ම නෙමෙයි වෙන්න ඇති බන්.... දැන් අපි කෙල්ලන්ට කොච්චර ආස උනත් බස් වලදි අතවර කරන්න යන්නෙ නෑනෙ..., ඒ වගේම සාමාන්‍ය ගේ උනුත් කොල්ල්න්ව අල්ලන්න යන්නෙ නැතුව ඇති... ඒ වගේ වැඩ කරන්නෙ සත්තුන්ට අරින ජාතියෙ මානසික විකුර්තිතා තියන උන් වෙන්න ඕනෙ...:nerd:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් බන් .උන් වගේම උන්ව සෙට් කරගන්නවනම් අවුලක් නෑ .මුන් බන් අපි බස් එකේ එහෙම යනකොට බලෙන් අල්ලන්න එනවනෙ

    uba kochchiye yaddi auntylata/kellonta sapa denna yanawata hoda wade :yes: untath oya wage appiriyai thamai yako :growl:

    idapan idapan ubatath kollek sapak dei kochchiye yaddi lagadima! :lol:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ඒ පොන්නයෝ නේද? :baffled:

    කොලු කාරයෝ කියන්නේ වෙනම සීන් එකක්...පොන්න සීන් එක වෙනම එකක් මම දන්නා විදිහට...:P

    පිටින් බැලුවම පට්ට පෞරුෂ තියෙන උන් ඉන්නවා ඇතුලෙන් ගේ...උන් කෙල්ලෝ වගේ හිතන්නේ නැහැ හැබැයි...:rofl::rofl:

    ඔබ හරි යාලු. :yes:
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    :dull: එතකොට ඒ වගේ උන්ට ආකර්ෂණය වෙන උන් බයි ද? :baffled:

    උබ එතකොට කොල්ලෝ ගැන විතරද හිතන්නේ? :baffled:

    එහෙමම නෑ. සමහර කපල් වල Straight looking TOP gay එක්ක Lady Type Gay ඉන්නවා. මෙහමයි එක එක්කෙනාගේ කැමැත්ත තමයි ඒක. සමහර කපල් වල දෙන්නාම Straight Looking.
    හැබැයි ගොඩාක් Bi අය කැමති කොල්ලා කෙල්ල වගේ ඉන්නවට (75% වගේ) ඒකයි Bi කොල්ලෝ කියන්නේ එයාලගේ පාට්නර්ට ගෑණු ඇදුම් අදින්න, රෝම ගාන්න එහෙම කියලා.මේවා ඉතිං සාපේක්ෂයි එක එක කෙනාගේ කැමැත්ත අනුව.
    මම ගැන නොකියා ඉන්නම් නේද
    :P:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එහෙමම නෑ. සමහර කපල් වල Straight looking TOP gay එක්ක Lady Type Gay ඉන්නවා. මෙහමයි එක එක්කෙනාගේ කැමැත්ත තමයි ඒක. සමහර කපල් වල දෙන්නාම Straight Looking.
    හැබැයි ගොඩාක් Bi අය කැමති කොල්ලා කෙල්ල වගේ ඉන්නවට (75% වගේ) ඒකයි Bi කොල්ලෝ කියන්නේ එයාලගේ පාට්නර්ට ගෑණු ඇදුම් අදින්න, රෝම ගාන්න එහෙම කියලා.මේවා ඉතිං සාපේක්ෂයි එක එක කෙනාගේ කැමැත්ත අනුව.
    මම ගැන නොකියා ඉන්නම් නේද
    :P:P

    උඹගේ වයස කීයද? :baffled:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම දැක්ක විදිහට දැන් ලංකාවේ අලුත්ම trend එක ඕක තමා , මමත් fb එකේ කීප විටක්ම දැක්ක gay අය ප්‍රසිද්දියේ උන්ගේ ප්‍රශ්න අනිත් උන් එක්ක share කරගන්නවා.උගේ කොල්ල ඌව දාල වෙන එකෙක් එක්ක ගියාලු , අලුත් කොල්ලෙක්ව සෙට් උනාලු , අරකලු , මේකලු කියල.අනේ මන්ද ....
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    ගේ, ලෙස්බිඅයන් සින් තියෙන්නෙ සෙක්ස් වලට විතරක් නෙමෙයි ..., හෙට්‍රො එකෙක් කෙල්ලෙක්ට ලවු කරනව වගේ , ගේ එකෙක් කොල්ලෙක්ට ලවු කරනව....

    ලඟදි ආව කැරොල් කියල පට්ට ලෙස්බියන් ලවු තියන ෆිල්ම් එකක්.. මම නම් ඒම බලන්න ගත්තෙ රූනි මාරා ලෙස්බිඅන් සෙක්ස් කරනව බලන්න.., ඒකෙ ඒවත් තිබ්බ ඊට වඩාපට්ට ඒකෙ උන්ගෙ ලවු එක ගොඩ නැගෙන විදිය..
    :yes::yes:

    [URL="http://www.imdb.com/title/tt3671542/"]Holding the Man ,[/URL] Brokeback Mountain, Yossi බලන්න.
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    සමනල් හැඟුමන් අතරේ..
    නොයිදුල් පැතුමන් මිහිරි...


    අඩෝ මේ සින්දුවේ කොලු සීන් එකක් ගැනද කියන්නේ? :baffled::rofl:


    samanal_hanguman_athare.png

    මේකනම් මම දන්නේ නෑ. "ඒත් ගහක මල් පිපිලා" සින්දුවනම් සම්බන්දයි කියලා මම අහලා තියෙනවා.