ඔව් බන් .උන් වගේම උන්ව සෙට් කරගන්නවනම් අවුලක් නෑ .මුන් බන් අපි බස් එකේ එහෙම යනකොට බලෙන් අල්ලන්න එනවනෙ
එහෙම කරන්න ගේ උන්ම නෙමෙයි වෙන්න ඇති බන්.... දැන් අපි කෙල්ලන්ට කොච්චර ආස උනත් බස් වලදි අතවර කරන්න යන්නෙ නෑනෙ..., ඒ වගේම සාමාන්‍ය ගේ උනුත් කොල්ල්න්ව අල්ලන්න යන්නෙ නැතුව ඇති... ඒ වගේ වැඩ කරන්නෙ සත්තුන්ට අරින ජාතියෙ මානසික විකුර්තිතා තියන උන් වෙන්න ඕනෙ...

untath oya wage appiriyai thamai yako




එතකොට ඒ වගේ උන්ට ආකර්ෂණය වෙන උන් බයි ද? 