Divorce-නඩුව

Jan 16, 2017
78
2
0
මචන්ලා පළවෙනියට බැඳපු කෙනෙක්, මාසයක් ඇතුලත දික්කසාද උනොත්, පලවෙනි කසාදෙ කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ??
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාසයක් ඇතුලත නම් දික්කසාද ව‍ෙන්න ඹ්න නෑ කසාදය අවලංගු කරන්න පුලුවන් මමත් හරියට දන්න‍ෙ නෑ elakiri පරන thread එකක තිබුනා.
     
    Jan 16, 2017
    78
    2
    0
    මාසයක් ඇතුලත නම් දික්කසාද ව‍ෙන්න ඹ්න නෑ කසාදය අවලංගු කරන්න පුලුවන් මමත් හරියට දන්න‍ෙ නෑ elakiri පරන thread එකක තිබුනා.

    එළකිරි මචන්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන්ලා පළවෙනියට බැඳපු කෙනෙක්, මාසයක් ඇතුලත දික්කසාද උනොත්, පලවෙනි කසාදෙ කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ??

    මම හිතන්නෙ බැරුව ඇති බන්. කසාදෙදි 'money back guarntee within 14 days' වගේ සීන් එකක් නෑ මම දන්න තරමින්. :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පුළුවන්...සධාරන හේතු පෙන්නන්න ඕන...වංචා කිරීම අනියම් සබඳතා වගේ දේවල් වලට පුළුවන්..හැබැයි දෑවැද්ද දුන්නෙ නෑ කියලා නම් බෑ :oo::oo::oo:
     
    Jan 16, 2017
    78
    2
    0
    පුළුවන්...සධාරන හේතු පෙන්නන්න ඕන...වංචා කිරීම අනියම් සබඳතා වගේ දේවල් වලට පුළුවන්..හැබැයි දෑවැද්ද දුන්නෙ නෑ කියලා නම් බෑ :oo::oo::oo:

    වංචා කිරීම කිවේ ?? :oo:
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    karanna puluwan depeththa kemathinam. Usawi yanna one nehe. Wiwaha Register karapu ekawa contact karahan ekata owa hodata purudui. karana deyak Ikmaning !!
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    meka balen bandapu seen ekak neda, ube kalin thread ekakut tiyanawaa,

    baalen baanduwa kyla kellak ube kare naginnada hadanane :lol:
     
    Jan 16, 2017
    78
    2
    0
    Mokadda seen eka kiwwoth ahala kiyannam. Divorce seen nam sehena una danna andurana unta

    කෙල්ල අද බදිනවා මචන්, බදින්නේ කෙල්ලගෙන් අහන්නේ නැතිව මගුල ලැහැස්ති කරලා හින්දා අකමැත්තෙන් උනත් බදින්න උනා ඒකිට. බදින්න කලින් ඩිවොර්ස් වෙනවා කියලා මට කියලා ගියේ. මගුල වෙලාවේ මට මැසේජ් කරා දික්කසාද වෙන්න පුළුවන් විදි බලන්න කියලා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෙල්ල අද බදිනවා මචන්, බදින්නේ කෙල්ලගෙන් අහන්නේ නැතිව මගුල ලැහැස්ති කරලා හින්දා අකමැත්තෙන් උනත් බදින්න උනා ඒකිට. බදින්න කලින් ඩිවොර්ස් වෙනවා කියලා මට කියලා ගියේ. මගුල වෙලාවේ මට මැසේජ් කරා දික්කසාද වෙන්න පුළුවන් විදි බලන්න කියලා.

    mona uttakda yako honeymoon gihin enaakamda balan inne? divorce wenawanaam kalinma ussan warenko,