මචන්ලා පළවෙනියට බැඳපු කෙනෙක්, මාසයක් ඇතුලත දික්කසාද උනොත්, පලවෙනි කසාදෙ කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ??
මාසයක් ඇතුලත නම් දික්කසාද වෙන්න ඹ්න නෑ කසාදය අවලංගු කරන්න පුලුවන් මමත් හරියට දන්නෙ නෑ elakiri පරන thread එකක තිබුනා.
මචන්ලා පළවෙනියට බැඳපු කෙනෙක්, මාසයක් ඇතුලත දික්කසාද උනොත්, පලවෙනි කසාදෙ කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ??

මම හිතන්නෙ බැරුව ඇති බන්. කසාදෙදි 'money back guarntee within 14 days' වගේ සීන් එකක් නෑ මම දන්න තරමින්.![]()

Ehema bae. Engagement nam puluwan ethi



පුළුවන්...සධාරන හේතු පෙන්නන්න ඕන...වංචා කිරීම අනියම් සබඳතා වගේ දේවල් වලට පුළුවන්..හැබැයි දෑවැද්ද දුන්නෙ නෑ කියලා නම් බෑ![]()

karanna puluwan depeththa kemathinam. Usawi yanna one nehe. Wiwaha Register karapu ekawa contact karahan ekata owa hodata purudui. karana deyak Ikmaning !!
ehenma ai kyapanko

එළකිරි මචන්
![]()
, elola dapan okiwa
මාස 3ක් නේද
Mokadda seen eka kiwwoth ahala kiyannam. Divorce seen nam sehena una danna andurana unta
meka balen bandapu seen ekak neda, ube kalin thread ekakut tiyanawaa,
baalen baanduwa kyla kellak ube kare naginnada hadanane![]()
කෙල්ල අද බදිනවා මචන්, බදින්නේ කෙල්ලගෙන් අහන්නේ නැතිව මගුල ලැහැස්ති කරලා හින්දා අකමැත්තෙන් උනත් බදින්න උනා ඒකිට. බදින්න කලින් ඩිවොර්ස් වෙනවා කියලා මට කියලා ගියේ. මගුල වෙලාවේ මට මැසේජ් කරා දික්කසාද වෙන්න පුළුවන් විදි බලන්න කියලා.