සමණලයා

k.k.mohmad

Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    අන්න එහෙම එන්න නේද.... :lol::lol:
    මගේ පෞද්ගලික දේවල් කියනු නොලැබේ.
    මම ආදරය කරන කෙනෙක් ඉන්නවා, සතුටින් පවුල් ජිවිතේ ගත කරනවා. එච්චරක් දැනගත්තාම ඇති මම හිතන්නේ.
    :lol::lol:

    how do we know really that you are gay or not?
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,257
    3,837
    113
    පිටරටින් ආවා නෙවේ යාලු. අපේ සමාජේ මේවා සේරම ඉතිහාසයේ ඉදලා හොර රහසේ හැංගිලා සිද්ද වුණු දේවල්. දැන් දැන් වෙන්නේ ඒකත් මාකටින් වෙන එක. සමහරු ඒකෙන් දේශපාලන වාසිත් ගන්නවා දැන් දැන්.

    උඹට ඒක තේරෙනවනං ලොකු දෙයක්.identity politics කියන්නේ දේශපාළුවෝ උන්ගේ මගඩි වහගන්න ගහන අළුත්ම බොරුවක්. ඒවට අහුවෙලා මහ සමාජය එක්ක වෛර බැදගෙන දේශපාලන අතකොලු වෙන්න එපා. Good Luck!!!
     

    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මේ ත්‍රෙඩ් එක මෙහෙම දිගටම ගියොත් මේව කියවල අරූ සමලින්ගික නෙමෙයි වෙන මොනා හරි එකෙක් වෙනව..:rofl:
    සිරාවටම :lol::lol::lol::lol: