Divorce-නඩුව

Jan 16, 2017
78
2
0
කෙල්ලෙක් බලෙන් බැන්දුවොත් එහෙම Divorce එක ගද්දි පස්සේ පලවෙනි විවාහය කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ?
 
Jan 16, 2017
78
2
0

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    balen bandawala kiyala oppu kranna puluwannam e marriage eka invalid wenawa. invalid marriage ekak kiyanne ubata divorce ekak ganna ona na. lawyer kenekgen ahapan.
    uba ahapu prashne pahadilith na. danan tharamin lankawe forced marriage ekak invalid karanna divorce proceedings yanna ona na. eka criminal case ekak wennath puluwan ne. anika forced marriage ekak invalid karaddi kasada bandapu neethiya (muslim, udarata etc) adala wenneth na. (danna tharamin)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ලමයෙක් හිටියොත් ලමයා අවජාතක වෙනව නේද :baffled:
    ඔහොම කේස් එකක් වගේ එකක් එලකිරියෙම කවුද දාලා තිබුන මට මතකයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලමයෙක් හිටියොත් ලමයා අවජාතක වෙනව නේද :baffled:
    ඔහොම කේස් එකක් වගේ එකක් එලකිරියෙම කවුද දාලා තිබුන මට මතකයි

    තනූජක කියන මෙම්බර් තමයි ඒක දාලා තිබුනේ.අවාසනාවකට දැන් එයා එලකිරි එන්නේ නෑ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හොඳම දේ මචන් ලොයර් කෙනෙක්ව මුනගැහිලා කථා කරන එක.මොකද මම දන්න තරමින් කිරියේ දැන් ලෝයර්ස්ලා නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,047
    31,810
    113
    හොඳම දේ මචන් ලොයර් කෙනෙක්ව මුනගැහිලා කථා කරන එක.මොකද මම දන්න තරමින් කිරියේ දැන් ලෝයර්ස්ලා නෑ.

    ඇයි? බං මේකෙ ඉන්න ගොඩ පෙරකදෝරුවෝ ටික. :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි? බං මේකෙ ඉන්න ගොඩ පෙරකදෝරුවෝ ටික. :rofl:

    මුන්ගෙන් ඇහුවොත් උන් ගොඩ. මූ වලේ.

    වංචනික විවාහයකදී නම් පළමු විවාහය අවලංගු කරන්න පුලුවන්.නමුත් මේ සිද්දියේදී හරියටම ලෝයර් කෙනෙක්ගෙන් අහලා දැන්ගන්න එක වැදගත් වේවි.
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    අනේ මේ ඔය කපටි ගෑනුන් ගෙ ගැට වලට අහු නොවී ඉන්න
    බලෙන් බන්ඳන්න මොකද සිහිය නැති කරලාද බන්ඳලා තියෙන්නෙ? :lol::rofl:
     
    • Like
    Reactions: Smartm

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,047
    31,810
    113
    මෙහෙම කියන්නම විවාහය නීත්‍යානුකූල වෙන්නේ එක රටක් තුල පමණයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    godak welaawata oya kella dena thoththa babaa talks.

    ekko adu wayasin bandanna wage deyak nan onna mokak hari karanna thibba, mekita danumak naha ee gena kiyala.

    oowata neethi kathaakaranna gihaama uba nikan illan tinkiri gaagannawa.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ++
    bendata passe tamai hugak ewunta hoda sihiya enne.. :lol::lol:

    :lol::lol::lol: aneda kiyanne..

    bandinna kalin mama mokuth danne naha. ammala kiwwa math ohe hitiya.

    eetapasse... aaahh mata sihiya aawa. hane maawa balen bandala aneee me mona aparaadayakda. mage mulu diviya diviya divya divya kerakila

    real haawo owata ahuw wenawa. unta ona ona widihata wachana wenas karanne :lol:
     
    Last edited: