කෙල්ලෙක් බලෙන් බැන්දුවොත් එහෙම Divorce එක ගද්දි පස්සේ පලවෙනි විවාහය කියන එක අහෝසි කර ගන්න පුළුවන් ද ?
katada eka den ubatada?
Ethakota viwahaya ahosi wenawa neda?
ehema kalin eka nam ahosi wenne na mage hithe![]()
bump

ලමයෙක් හිටියොත් ලමයා අවජාතක වෙනව නේද![]()
ඔහොම කේස් එකක් වගේ එකක් එලකිරියෙම කවුද දාලා තිබුන මට මතකයි
හොඳම දේ මචන් ලොයර් කෙනෙක්ව මුනගැහිලා කථා කරන එක.මොකද මම දන්න තරමින් කිරියේ දැන් ලෝයර්ස්ලා නෑ.

ඇයි? බං මේකෙ ඉන්න ගොඩ පෙරකදෝරුවෝ ටික.![]()




අනේ මේ ඔය කපටි ගෑනුන් ගෙ ගැට වලට අහු නොවී ඉන්න
බලෙන් බන්ඳන්න මොකද සිහිය නැති කරලාද බන්ඳලා තියෙන්නෙ?![]()


++
bendata passe tamai hugak ewunta hoda sihiya enne..![]()


aneda kiyanne..