මගෙ නං වින්ඩෝස් 10 දාගෙන මොන හේතුවකටද මන්ද බැටරිය බහිනව පට ගාල. 8 තියෙද්දී පැය දෙකක් තුනක් තියෙන බැටරිය දැන් විනාඩි පහලවයි.![]()
අනික ස්ටාට් මෙනු එක ඇර වෙන කිසිම හොඳක් නං පේන්න නෑ. අනික් ඔක්කොම තිබ්බ වගේම තමා.


Matanan ahema awulak nae ube pc eka compatible da kiyala check karapan.
ube windows 7 hari 8 hari thiyanwanan eka activate karanna crack eken hari ita passe
https://www.microsoft.com/en-us/accessibility/windows10upgrade
okata ghilla upgrade karapan etakota kelinma orginal eka free ganna puluwan
Oka denne abaditha kattiyata ewunata microsoftla oka monitor karanne na.
oya system eka dan wada karanne naha neda?