Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
giya mase

XPZ4SKH.jpg
Your estimated revenue - Your YouTube Red revenue = Your estimated ad revenue
3,519.41 - 5.05 =
3514.36
ඔයාගේ ස්ක්‍රීන් ශොට් එකේ තියෙන්නෙ 3514.30 :P

හැමෝම තම තමන් ගේ ඇනලයිටික් එක බලන්න, ගූගල් එකෙන් 100% දශමෙට ගනන් හදලා තමා රිපෝට් එකේ පෙන්නන්නෙ :)
 

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මගේ ඇඩ්සෙන්ස් එකේ වෙරිෆයි ලියුම ආවේ නැ mulin tibune
    abc kumara
    no 20
    gall road
    colombo06

    passe mama ayema letter ekak request kala name eka
    sampurnayen dala
    asanka bandara chamara kumara
    no 20
    gall road
    colombo06

    me wage
    but tama liyuma awe ne ne :no::no:
    සමහර වෙලාවට සාමාන්‍යයෙන් සති 3ක්, 4ක් යන්න පුළුවන් එන්න. :yes:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    adsense walath salli hambenna ads click karannama oneda?
    YouTube video ads බලනවටත් ගෙවීම් කෙරෙනවා. :yes:
    බැලෙන අදාළ රට අනුව ගාණ වෙනස් වෙනවා. :yes:
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    විඩියෝ වලට ටැග් දාන්න මොකටද අනේ සයිට්? විඩියෝ එක ප්ලේ වෙද්දි නිකම්ම ඔලුවට එනවා නෙ අදාල වචන :baffled:
    ඔය සයිට් තියෙන්නෙ වෙබ්සයිට් වලට කීවර්ඩ් ගන්න මිසක් විඩියෝ වලට නෙමේ ;)

    google karala baluwe oke youtube keyword kiyala tool ekuth thiyanawa waradinam kiayanna
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ado mageth ne.dec 12 mageth.man post office 1nth ahuwa.
    man me gena therd 2k withara dammma.
    mamath gihin baluwa bn wunuth nha kiwwa naththl hinda parakku unda dan naha
    labana mase hari salliganna puluwan e=wuynoth loiku deyak
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Machala mage Adsence eke thiyenne payee Name eka "A Dilshan" kiyala.

    Mage Bank phothe thiyenne "Akila Dilshan" Kiyala..

    Mekata salli withdraw karanna bari weida bn...
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    mchn mta help ekak diyanko..mama blog ekak hdla google adsense ad damma. eth eka pennanne na ne.. status eka ad unit eka "New" dn dwsk withara meka khmda hadaganne?
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Machala mage Adsence eke thiyenne payee Name eka "A Dilshan" kiyala.

    Mage Bank phothe thiyenne "Akila Dilshan" Kiyala..

    Mekata salli withdraw karanna bari weida bn...

    puluwan. ubata sure nathnam, why don't you edit your information in adsense?:rolleyes:

    Problem solved
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mchn mta help ekak diyanko..mama blog ekak hdla google adsense ad damma. eth eka pennanne na ne.. status eka ad unit eka "New" dn dwsk withara meka khmda hadaganne?

    I think you may have to wait at least 6 months to active your adsense. I saw a comment in EK saying google restricted adsense in Sri Lankan blog accounts.
     
    Last edited:

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ලින්ක් නම් කිසිම කෙනෙක්ට දුන්නේ නැහැ
    හැබැයි ඉතින් කුකින් බැලුවොත් පට ගාලා බැලෙනවා :rolleyes:

    aiyo vena aya pora kanawa channel ekata views ganna,

    link dunanam apith katata rasata uyanna purudu wenwane :D :D :D :yes::yes:
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    aiyo vena aya pora kanawa channel ekata views ganna,

    link dunanam apith katata rasata uyanna purudu wenwane :D :D :D :yes::yes:
    ඒ වීව්ස් නැති අය එලකිරි එකේ එහෙ මෙහෙ දාන්නෙ
    මට එහෙම අවුලක් නැති නිසයි ඕක පෙන්නුවාම අයියෝ ඔයා අරමයි.. මෙහෙමයි.. ගාන නිසයි නොදා ඉන්නෙ :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ වීව්ස් නැති අය එලකිරි එකේ එහෙ මෙහෙ දාන්නෙ
    මට එහෙම අවුලක් නැති නිසයි ඕක පෙන්නුවාම අයියෝ ඔයා අරමයි.. මෙහෙමයි.. ගාන නිසයි නොදා ඉන්නෙ :rofl:

    adsense views and clicks update wenawada account eke ?