Laptop component repair(Auto restart)-1

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    MA lap eka win10 what's up date Kalata passe Skype call karatdI sound ahenna nethilu he this mokakda?
    Rep+11

    ඔය දෙකේ සම්බන්දයක් තියෙන්න විදිහක් නෑ..
    මේ වගේ ප්‍රශ්න බලලම තමයි හොයන්න වෙන්නේ.

    තෑන්ක්ස් මචන්. රෙප්+
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න. මොකක්ද බන් මේවයේ තියෙන වෙනස?
    boot mode : UEFI/legacy support
    boot priority : UEFI first/ legacy first



    Computer වල අලුත්ව features ලට legacy
    support කරන් නැතිඋනාම UEFI introduce කලා UEFIවල safty එක වැඩියි . අලුත්
    Motherboard වලට UEFI compatibale , legacy ඉතින් පරන එක, UEFI first/ legacy
    first කියල කියන්නේ operrating system එකේ frist selection එක ,දෙකම
    compatible කරලත් තියෙනව
     
    • Like
    Reactions: 2osama

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Good Post..TFS mcn..
    11.gif
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    කෝරලේමහත්තයා;21179043 said:
    Computer වල අලුත්ව features ලට legacy
    support කරන් නැතිඋනාම UEFI introduce කලා UEFIවල safty එක වැඩියි . අලුත්
    Motherboard වලට UEFI compatibale , legacy ඉතින් පරන එක, UEFI first/ legacy
    first කියල කියන්නේ operrating system එකේ frist selection එක ,දෙකම
    compatible කරලත් තියෙනව

    මුකුත්ම නොදැනයි හිටියේ. තෑන්ක්ස් මචන්.

    උබට කරදරයක් නැත්නම් මේක ටිකක් කියලා දෙන්න.
    UEFI වල මොන වගේ සේෆ්ටියක්ද බන් තියෙන්නේ? legacy වලට වඩා සේෆ්ටි වැඩි වෙන්නේ කොහොමද?
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මචං මගෙ ලැප්ටොප් එකේ බැටරිඑක මාරැකලා ලගකදි.ඔරිජිනල් කියල තමයි දුන්නෙ.ඒත් බැටරිය තියෙද්දි වැඩකරන්න බෑ පට්ට ස්ලෝ වෙනවා.ඒත් බැටරිය රිමූ කරල ඩිරෙක්ට් පවර් දීල වැඩ කරද්දි අවුලක් නෑ හොදට වැඩ.මෙහෙම වෙන්නෙ ඇයි බන්.

    goooood ......................

    You must spread some Reputation around before giving it to කෝරලේමහත්තයා again.


    Thanks +12
     
    • Like
    Reactions: ftthushara
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මුකුත්ම නොදැනයි හිටියේ. තෑන්ක්ස් මචන්.

    උබට කරදරයක් නැත්නම් මේක ටිකක් කියලා දෙන්න.
    UEFI වල මොන වගේ සේෆ්ටියක්ද බන් තියෙන්නේ? legacy වලට වඩා සේෆ්ටි වැඩි වෙන්නේ කොහොමද?

    p67-UEFI-04.jpg


    බූට් සෙක්ටර් වයිරස් වලට ඔරොත්තු දෙනව අපිට ඕන විදිහකට කොම්පුයුටරේ හදගන්න පුලුවන් හැබැයි දැනුම තියෙන්න ඕන ..ෆැන් ස්පීඩ් ක්ලොක් ස්පීඩ් වොල්ට්ටෙජෙස්
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    • Like
    Reactions: kellsupun
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    awo kiyauwo ,
    bump kalo,
    Rep dunno :D

    Machan mage lap eka toshiba L655

    Mekata aluth battry ekak damma. eth lap1 off or hibranate karala thibbath batry adu wnea sahenda. paya 24ta 50% wage adu wenwa.

    Mama net eke hoyala, wake on lan, usb charge wage tiyena ewa balala ain kara. eth lede emmai.

    kalin batrya wada kare na. mama used ekak gathehe. godak kal.

    mokda karnda pulwan mekata ?

    ela machan


    Thanks +12