බලන්නම ඕනේ සුපිරි Match එකක ICC T20 World Cup 2014 Final Sri Lanka vs India
මෙන්න කවදාවත් අමතක වෙන්නේ නැති MATCH එකක්....
මෙන්න කවදාවත් අමතක වෙන්නේ නැති MATCH එකක්....
Last edited:
Meka 4 gb bne file ekak neda ,e dawaswala torrent eke tibililahoynna tibbe na,direct link eka nadda![]()
meke water mark thiyenawane n water mark nathi ekak nadda ,originl eka![]()
sanga ge catch eka alluwa nam thamai wade. thamath baladdi mara feeling ekak enawa
meke water mark thiyenawane n water mark nathi ekak nadda ,originl eka![]()
mama dala tiyana youtube link eken download karaganna

මගේ ළඟ මේක තියෙනවා මචන් දැන් අවුරුදු දෙකකට විතර කලින් ඩවුන්ලෝඩ් කරපු එකක්..
අරූ අහල තිබුනනේ watermark නැති එකක්..මම හිතන්නේ ඌ අදහස් කරලා තිබුනේ අර දකුණු පැත්තේ උඩින් සින්හයෙක්ගේ logo එක වෙන්න ඇති..
මම දාපු ලින්ක් එකේ එහෙම එකක් නැහැ, Sky Sports Logo එක තියෙන්නේ..එකම වීඩියෝ එක මම හිතන්නේ..ඒ නිසයි මම දැම්මේ ලින්ක් එක..