Drones - Sri Lanka LAW | DJI Mavic Pro Phantom 4 Pro (සිංහල) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Drones - Sri Lanka LAW | DJI Mavic Pro Phantom 4 Pro (සිංහල) from ElaKiri.com



    Drones සම්බන්දව මුලික විවරණයක් සමග ශ්‍රී ලංකාවේ drone සම්බන්දව පවතින නීතිය නිවැරදිව දැනගැනීම, drone register කල යුතු ආකාරය, අවසර ගත යුතු ආයතන, අවසර ගත යුතු ආකාරය, රජයට කල යුතු ගෙවීම්, බාවිත කිරීමේදී අනුගමනය කල යුතු කරුණු ආදිය ගැන විමර්ශනයකි.
    දැනට ලොව වැඩිම ඉල්ලුමක් ඇති DJI Mavic Pro / DJI Phantom 4 Pro පිළිබඳව මුලික විමර්ශනයක් ද ඇතුලත් වේ.

    Video එක නරබා අදහස් දක්වන්න :D
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     
    • Like
    Reactions: Lahiru120

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Hoda post ekak GT ayya.:cool:
    Idiriyatath me gana katha karana ekanam hodai.
    Mn assemble karapu quad ekak use karanne. Athal ekata hadapu ekak.
    Pera Campus ground eke fly karanne. ekath dan nawaththanna wei wage..
     
    • Like
    Reactions: Lahiru120

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    x5sw එකක් ගෙන්නැව්වා. ගෙදෙට්ටම ආවා. Rs. 4700ක් 5000ක් විතර ගියෙ. දැන් ඔය ඩ්‍රෝන් වල කැමරාව ගලෝලා යවනවා නම් ඒත් අවසර ගන්නෝනැද? අපේ ඉඩමේ උඩ ටිකේ යවන්නත් අවසර ගන්නෝනැද? යකෝ එහෙම බැලුවම මිහින් ලංකා එකේ අහස අපට කියලා ඇඩ් දාපු කාලෙ අපි එපෑ පොලීසි යන්න. උන් නිකන් කියන්නේ අපේ ඉඩමට උඩින් තියෙන අහසත් උන්ට වගේනේ.