සුපිරි ... :cool:
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Jan 31, 2017 #44 නියම වීඩියෝ එකක්... හැබයි මේක බැලුවහම හිතුනා ඩ්රෝන් එකක් නිකං ලැබුනත් එපා කියලා... ඔය වටේම ගිහිල්ලා අවසර ගන්නවට වඩා හොදයි නිකං ඉන්න එක... අඩුගානේ අවසර ගන්න සිස්ටම් එක ඔන්ලයින් කරලා හරි තිබ්බ නම් කමක් නෑ තව...
නියම වීඩියෝ එකක්... හැබයි මේක බැලුවහම හිතුනා ඩ්රෝන් එකක් නිකං ලැබුනත් එපා කියලා... ඔය වටේම ගිහිල්ලා අවසර ගන්නවට වඩා හොදයි නිකං ඉන්න එක... අඩුගානේ අවසර ගන්න සිස්ටම් එක ඔන්ලයින් කරලා හරි තිබ්බ නම් කමක් නෑ තව...
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jan 31, 2017 #45 aiyo asawen hitiye.dan nam hire yanna thama wenne
dial1 Well-known member Jul 11, 2006 3,137 737 113 ViRtUaL wOrLd Jan 31, 2017 #46 ඔන්න ඕක නිසා තමයි මම හදපු ඩ්රෝන් එක වික්කෙ දැන් මාස 10කට විතර කලින්.
T tharucats Member Feb 1, 2017 1 0 0 Feb 1, 2017 #52 kiyapu widihata kalanam. meyalata me video aka karanna sahena ganak yanna athi neda?
M manju798 Well-known member Nov 24, 2006 1,236 351 83 Feb 2, 2017 #55 nodokin hena gahapan anduwata ekenuth gara ganan hadanne dan wedding eka drone dammoth patta ganak yai. lankawe inn gobboyo ithin gon wada kaana nisa mehema nokarath be. dan itin drone eka dream ekak thama.
nodokin hena gahapan anduwata ekenuth gara ganan hadanne dan wedding eka drone dammoth patta ganak yai. lankawe inn gobboyo ithin gon wada kaana nisa mehema nokarath be. dan itin drone eka dream ekak thama.
Shan_LK Member Dec 13, 2016 184 82 0 Feb 2, 2017 #56 පහුගිය දවස්වල සිදුවුන දේවල් එක්ක මේ ගැන දැනගෙන ඉන්න එක සෑහෙන්න වටිනවා අයියේ.. T F S !
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Feb 2, 2017 #57 හොද නුලක් GT ලොක්ක අයියෝ Drone අදහස අත්හැරිය ! cam Drone යවන්න permit එපැයි
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Feb 2, 2017 #58 mama ali eken Hubsan H502S ekak gennuwa dan 2 weeks withara wenawa, dan meka yawanna barida ban....
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Feb 2, 2017 #59 Neethiyata anuwa nam cam thiyana nisa oka yawanna awasara ganna ona. OKe bara 200g walata wadi nam cam nathi unath yawanna awasara ganna ona.
Neethiyata anuwa nam cam thiyana nisa oka yawanna awasara ganna ona. OKe bara 200g walata wadi nam cam nathi unath yawanna awasara ganna ona.
SP22614 Well-known member Jun 15, 2007 13,584 1,373 113 404 not found Feb 2, 2017 #60 GTRZ said: Neethiyata anuwa nam cam thiyana nisa oka yawanna awasara ganna ona. OKe bara 200g walata wadi nam cam nathi unath yawanna awasara ganna ona. Click to expand... 200g walata wada aduyi, ae unata camera gps ehema tiyanawane...
GTRZ said: Neethiyata anuwa nam cam thiyana nisa oka yawanna awasara ganna ona. OKe bara 200g walata wadi nam cam nathi unath yawanna awasara ganna ona. Click to expand... 200g walata wada aduyi, ae unata camera gps ehema tiyanawane...