New IT Companies

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Company ekanm patta

    කම්පෑනිය නම් හොදයි හෑබෑයි QA නම් බොහොම අවුල් කියලා තමයි ආරන්චිය ගොඩක් හොද අය අයින් වෙනවලු . QA හෙඩ් ඉන්න එකා සෑහෙන්න ගොට්ට අල්ලන එවුන්ට චාන්ස් දෙනවලු .ඌ කලින් හිටපු කම්පෑනියෙ එවුන් අරගෙන හිටු ගාලා ප්‍රොමොට් කරනවලු.ටෙක් ඔප්ස් කියලා පෑත්තක් තියෙනවලු එකෙ ලොක්කනම් පට්ටලු.QA නම් තියෙනවද දන්නෙ නෑ මචන් techops.අරූ නම් ඉතින් හෙනම ගොබිලලු.උබ හෑබෑයි ෆ්‍රෙශර් කෙනෙක් නම් ඉගනගන්න දෙයක් තියෙයි.මාත් මෙ Pearson එකෙක්ගෙන්ම තමයි අහල කියන්නෙ.තව හොයලා බලලාම යන්න මචන් .
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Eyepax කියන එක කොහොමද බන්? ඒකෙ හැමදාම වේකන්සි බර ගානක් topjobs එකේ දාල තියනවනෙ

    ගොඩක් කට්ටිය නම් කියන්නේ හොදම තැනක් කියලා.. :baffled:

    හොද වැඩි කමට වැඩි කල් ඉන්නේ නෑලු :P
     

    DJLaksh

    Junior member
  • Jan 20, 2009
    59
    7
    8
    ශ්‍රී ලංකාව
    Barry Allen:21251595 said:
    Eyepax කියන එක කොහොමද බන්? ඒකෙ හැමදාම වේකන්සි බර ගානක් topjobs එකේ දාල තියනවනෙ

    ගොඩක් කට්ටිය නම් කියන්නේ හොදම තැනක් කියලා.. :baffled:

    හොද වැඩි කමට වැඩි කල් ඉන්නේ නෑලු :P

    අඩෝ පට්ට චා ප්ලේස් එකක්ද එතකොට ඒක? පොඩ්ඩක් විස්තර කියපන්කො