සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

MissakaSam

Member
Jan 28, 2017
199
19
0
Weweldeniya
සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

ඤානං උදපාදි, පලමු දේශනය ඇතුලු අනෙකුත් දේශන වලට සවන් දීමෙන් පසු,

සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,
එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,
ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්,
සෝවාන්ඵල ලාභීන්ගේ සංසදයේ මීළඟ දේශනයට ඔබට සහභාගීවිය හැකිය.

එම දිනය දන්වා එවීමට,
ඔබගේ ලිපිනය, දුරකතන අංකය සඳහන්කර අපට දන්වන්න...
සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය,
අංක 102,
නුවර පාර,
වේවැල්දෙනිය
.
 
Last edited:
  • Like
Reactions: sithija.h

MissakaSam

Member
Jan 28, 2017
199
19
0
Weweldeniya
සෝවාන්ඵල ලබපු අය කීයක් විතර ඉන්නවද මොන භාවනාවද කරේ :eek:

දැනට දේශන 03ක් පමන, සෝවාන්ඵල ලාභීන් 150ක් පමණ සහභාගීවී ඇත.
ඤානං උදපාදි, පලමු දේශනය ඇතුලු අනෙකුත් දේශන වලට සවන් දීමෙන් පසු!!!
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෝවාන් වුනබව පේනවා දාල තියෙන ඇඩ් එකෙන් :dull:

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු :dull::dull::dull:
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    මරුසිරා;21186957 said:
    සෝවාන් වුනබව පේනවා දාල තියෙන ඇඩ් එකෙන් :dull:

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු :dull::dull::dull:

    සවන්දෙන්න VIP Radio @ 5.30am, 5.30pm, 9.00pm දිනපතා.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    mama me wage comment daanne ne EK eke.eth wedala kiannam. buddhagama kiana wedagath darshanaya wikurthi karanna epaa uba mona aagame unath. :angry: mama hema aagamakatama garu karanawa.. meka vendol aithikaarayge balu wedak.

    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya

    mama me wage comment daanne ne EK eke.eth wedala kiannam. buddhagama kiana wedagath darshanaya wikurthi karanna epaa uba mona aagame unath. :angry: mama hema aagamakatama garu karanawa.. meka vendol aithikaarayge balu wedak.

    මෙතෙක් කල් සැඟවී තිබූ "මුල් බුදු දහම" පෙන්වා දීම තමයි ප්‍රදාන වශයෙන් සිදුවන්නේ!!!

    ela ela ohoma digatama karan palayan lol

    Thanks...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;21186957 said:
    සෝවාන් වුනබව පේනවා දාල තියෙන ඇඩ් එකෙන් :dull:

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු :dull::dull::dull:

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතෙක් කල් සැඟවී තිබූ "මුල් බුදු දහම" පෙන්වා දීම තමයි ප්‍රදාන වශයෙන් සිදුවන්නේ!!!

    ඔය මුල් බුදු දහම හොයා ගත්තෙ කවුද ? කොහොමද ? දැන් තියෙන එක නියම එක නොවෙන්නෙ ඇයි කියල විස්තර කරා නන් හොදයි:oo:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඤානං උදපාදි, පලමු දේශනය ඇතුලු අනෙකුත් දේශන වලට සවන් දීමෙන් පසු,

    සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,
    එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,
    ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්,
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදයේ මීළඟ දේශනයට ඔබට සහභාගීවිය හැකිය.

    එම දිනය දන්වා එවීමට,
    ඔබගේ ලිපිනය, දුරකතන අංකය සඳහන්කර අපට දන්වන්න...
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය,
    අංක 102,
    නුවර පාර,
    වේවැල්දෙනිය
    .

    එකක් යන්න එකක් එනවා බුද්ධ ශාසනේ නැති කරල දාන්න. බෞද්ධයො බොහොම සිහිකල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ඤානං උදපාදි, පලමු දේශනය ඇතුලු අනෙකුත් දේශන වලට සවන් දීමෙන් පසු,

    සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,
    එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,
    ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්,
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදයේ
    මීළඟ දේශනයට ඔබට සහභාගීවිය හැකිය.

    එම දිනය දන්වා එවීමට,
    ඔබගේ ලිපිනය, දුරකතන අංකය සඳහන්කර අපට දන්වන්න...
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය,
    අංක 102,
    නුවර පාර,
    වේවැල්දෙනිය
    .

    dcca78f6dd0c06dbc6ae3806937cd50cc9335b77799c0f07637e4d26d2af0919.jpg
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    වෙන්ඩෝල් අයිතිකාරයගෙ නේද ඔය සංසදය..
    මිනිහත් රේඩියෝ වල සෝවාන් ඵලය විකුණනව ඇහුනා...:lol::lol::lol:

    නැත්නම් වහරකගෙ හරි මීවනපලානේගෙ හරි ගෝලයො ටිකකගෙ වැඩක්ද?

    Last edited: