සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අරහත් නොවිම ඵලයක් වෙන්න බෑ නේද? අරහත් විම නම් ඵලයක්. අරහත් වෙන්න පින තියෙන කෙනෙත් අරහත් මර්ගයෙ ගමන් කලොත් අරහත් ඵලය ලබනවා. එත් ඒ අතර නිරාගිමි අකුසලයක් කරලා අර පින යටපත් වුනොත් ඉතින් සොරි තමයි. එතකොට වෙන්නේ අරහත් චෛතිසිකයන් පහලවෙන්නේ නෑ මොකද අරහත් පින නෑ. ඒක යටපත් වෙලා. පස්සේ කාලෙක එ් පින මතු වුනාම අරහත් මර්ගයේ ගියොත් ගොඩ.

    ඇයි බැරි? අර්හත් මාර්ග සිත හෝ සොවාන් මාර්ග සිත ඇති වීම වැලැක්වීම තමා ඵලය. ඒ සදහා අදාල චිත්තවීථි ඇතිවීම වැලැක්විය යුතුයි. හේතුව ආනන්තර්ය කර්මය මගින් ඇති වූ ස0ස්කාරස්කන්දය..
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    pissu manasgaatha ban. munta sirawatama pissu. tamanta nati deyak tyenawa kiyala hitan inna eka pissu nadda ban? daham paasal giya ekek nam dannawa kenek sowan kiyala danne ita uda kenek. rahat kenek wage. rahat kiyala danne maha rahat kenek. ane oya gonnunge passe yannepa ban. taniyema dewal kiyawala igena ganin. rerukane hamuduruwonge poth tika hodai igenagannawanam :)
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    ඇයි බැරි? අර්හත් මාර්ග සිත හෝ සොවාන් මාර්ග සිත ඇති වීම වැලැක්වීම තමා ඵලය. ඒ සදහා අදාල චිත්තවීථි ඇතිවීම වැලැක්විය යුතුයි. හේතුව ආනන්තර්ය කර්මය මගින් ඇති වූ ස0ස්කාරස්කන්දය..

    මම හිතන්නේ එහෙම නේමේ. අරහත් මාර්ග සිත ඇතිවෙන්න ඕන කරන කුසලය නෑ (ඵල දිම පිනිස මතු වෙලා නෑ). එ නිසා එහෙම එකක් ඇති වෙන්නේ නෑ. නමුත් ඔයා කියන එක වෙන්නත් පුලුවන්. තාර්කිකව ඒක නෑ කියන්න මට බෑ. එත් එතනදි හේතුව කරනලද ආනන්තරිය කර්මය මිසක් ඒ කර්මය නිසා හට ගැනිමට නියමිත චුති සිත නෙමේ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    ඕක හේතු ඵල වශයෙන් කොහොමද පැහැදිලි කරන්නෙ? අනාගත නිරයගාමි ප්‍රතිසන්දි සිත එතකොට හේතුවද? අර්හත් නොවීම ඵලයද? නූපන් දර්මයක් කොහොමද හේතුවක් වෙන්නෙ?
    මම හිතන්නෙ කාලය කියන්නෙ ප්‍රඥ්ප්තියක් විතරයි. ඇත්තටම මේ ලෝකෙ කාලය කියල දෙයක් නෑ. අභිදර්මයේ තියෙන්නෙ පරමාර්ත දර්ම 4 යි මම දන්න විදිහට. තව තියනවද දන්නෙ නෑ. සිත, චෛතසික, රූප, නිර්වාන ඒ හතරයි. කාලය වැද්ගත් දෙයක්නම් ඒකත් පරමාර්ත දර්ම වලට ඇතුලත් වෙන්න ඕනනෙ.. ඒ අනුව බැලුවොත් කාල තරනය කල නොහැකියි. මොකද කාලය කියල දෙයක් නැති නිසා. ඒ වගේම අනාගතය ගැන කියන්න වෙන්නෙ ප්‍රඥාවෙන් දැකලයි.

    අභිධර්මයේ මචන් පරමාර්ථ ධර්ම 82ක් ගැන කියවෙනවා. සිත, චෛතසික, රූප, නිර්වාන කියන්නෙ ඒ 82 වෙන් කරලා තියන කාණ්ඩ 4.

    අපි කාලය කියල අර්ථකථනය කරල තියෙන්නෙ ජරාවට පත්වීම කියන සංකල්පය. අභිධර්මයේදී, බුද්ධධර්මයට අනුව, සියලු සත්වයින්ට පොදු, කාල ඒකකයක් තියනව. ඒ තමයි චිත්තක්ෂණය(එක් සිතක ආයුෂ කාලය).

    ඔයා කිව්ව විදිහට කාල තරණය කියල දෙයක් බුද්ධාගමේ නෑ. මොකද ධර්මය පවතින්නෙ වර්තමානයේ. අතීතය හා අනාගතය කියන්නෙ මේ චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙන වර්තමානය විසින් නිර්මාණය කරන චායාවන්.

    දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නෙ අරහත් වහන්සේලා අනාගතය කියන්නෙ කොහොමද කියන එකනෙ. මේ ගැන විමසනකොට මග ඇරෙන දෙයක් තමයි කර්මශක්තිය කියන දෙය. අපේ හැම වික්ඤාණයක්ම ඇසුරු කරගෙන, හෙවනැල්ල වගේ, ඉස්කෝලේ report card එක වගේ අපි සංසාරේ සකස් කරගත්ත කර්ම ශක්තිය සැරිසරනවා. මෙතැනදී උන්වහන්සේලා කරන්නෙ ඒ වර්තමානයේ තියන කර්ම ශක්තිය විශ්ලේෂණය කරල, අපි අතීත භව වලදී රැස් කරගත්ත කර්මයන් වෙන් වෙන්ව දකිනව; අපේ කර්මය අනුව අනාගතේදී අපේ කර්මයන් ක්‍රියාත්මක වෙලා ඒ පඩිසන් දෙන්න පුළුවන් විදිහ දකිනව. එහෙම තමයි උන්වහන්සේලා අතීතය, අනාගතය දකින්නේ. මනස දියුණු තරමට, කර්ම ශක්තිය විශ්ලේෂණය කරල, දකින්න පුළුවන් දුර හා නිරවද්‍යභාවය වැඩියි.

    අජාසත් රජුන්ගේ සිද්ධියේදී, ආනන්තරීය පාප කර්මයේ බලවත් කම නිසා, එතුමාගේ චිත්තයේ අරහත් ඵලයට පත්වීමට අවශ්‍ය ප්‍රඥා සිත ඇති වීම වළක්වනවා. ඒ නිසා තමයි බුදුන්ටවත් එතුමා ඊළඟ භවයේදී නිරයට යන එක නවත්තන්න බැරි උනේ. හැබැයි ඒ කර්ම ශක්තිය විශ්ලේෂණය කරලා බලපු නිසා තමයි බුදුන් ප්‍රකාශ කලේ අජාසත් රජු ඒ ආනන්තරීය පාපය කලේ නැත්නම්, රහත් වීමට හැකියාව තිබ්බ බව, හා එතුමාගේ ඊළඟ භාවය නිරයේ ඇති වන බව.
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US

    Niwan dakinna nam abhidarmaya dana gannama oonada ban.
    Maara amaruine therum ganna.
    Paliwachana naethiwa simple sinhalen thiyana poth nadda?
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    pissu manasgaatha ban. munta sirawatama pissu. tamanta nati deyak tyenawa kiyala hitan inna eka pissu nadda ban? daham paasal giya ekek nam dannawa kenek sowan kiyala danne ita uda kenek. rahat kenek wage. rahat kiyala danne maha rahat kenek. ane oya gonnunge passe yannepa ban. taniyema dewal kiyawala igena ganin. rerukane hamuduruwonge poth tika hodai igenagannawanam :)

    Ethakota budu una kiyala danne kawda ban...:rolleyes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අභිධර්මයේ මචන් පරමාර්ථ ධර්ම 82ක් ගැන කියවෙනවා. සිත, චෛතසික, රූප, නිර්වාන කියන්නෙ ඒ 82 වෙන් කරලා තියන කාණ්ඩ 4.

    අපි කාලය කියල අර්ථකථනය කරල තියෙන්නෙ ජරාවට පත්වීම කියන සංකල්පය. අභිධර්මයේදී, බුද්ධධර්මයට අනුව, සියලු සත්වයින්ට පොදු, කාල ඒකකයක් තියනව. ඒ තමයි චිත්තක්ෂණය(එක් සිතක ආයුෂ කාලය).

    ඔයා කිව්ව විදිහට කාල තරණය කියල දෙයක් බුද්ධාගමේ නෑ. මොකද ධර්මය පවතින්නෙ වර්තමානයේ. අතීතය හා අනාගතය කියන්නෙ මේ චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙන වර්තමානය විසින් නිර්මාණය කරන චායාවන්.

    දැන් මෙතන ප්‍රශ්නය තියෙන්නෙ අරහත් වහන්සේලා අනාගතය කියන්නෙ කොහොමද කියන එකනෙ. මේ ගැන විමසනකොට මග ඇරෙන දෙයක් තමයි කර්මශක්තිය කියන දෙය. අපේ හැම වික්ඤාණයක්ම ඇසුරු කරගෙන, හෙවනැල්ල වගේ, ඉස්කෝලේ report card එක වගේ අපි සංසාරේ සකස් කරගත්ත කර්ම ශක්තිය සැරිසරනවා. මෙතැනදී උන්වහන්සේලා කරන්නෙ ඒ වර්තමානයේ තියන කර්ම ශක්තිය විශ්ලේෂණය කරල, අපි අතීත භව වලදී රැස් කරගත්ත කර්මයන් වෙන් වෙන්ව දකිනව; අපේ කර්මය අනුව අනාගතේදී අපේ කර්මයන් ක්‍රියාත්මක වෙලා ඒ පඩිසන් දෙන්න පුළුවන් විදිහ දකිනව. එහෙම තමයි උන්වහන්සේලා අතීතය, අනාගතය දකින්නේ. මනස දියුණු තරමට, කර්ම ශක්තිය විශ්ලේෂණය කරල, දකින්න පුළුවන් දුර හා නිරවද්‍යභාවය වැඩියි.

    අජාසත් රජුන්ගේ සිද්ධියේදී, ආනන්තරීය පාප කර්මයේ බලවත් කම නිසා, එතුමාගේ චිත්තයේ අරහත් ඵලයට පත්වීමට අවශ්‍ය ප්‍රඥා සිත ඇති වීම වළක්වනවා. ඒ නිසා තමයි බුදුන්ටවත් එතුමා ඊළඟ භවයේදී නිරයට යන එක නවත්තන්න බැරි උනේ. හැබැයි ඒ කර්ම ශක්තිය විශ්ලේෂණය කරලා බලපු නිසා තමයි බුදුන් ප්‍රකාශ කලේ අජාසත් රජු ඒ ආනන්තරීය පාපය කලේ නැත්නම්, රහත් වීමට හැකියාව තිබ්බ බව, හා එතුමාගේ ඊළඟ භාවය නිරයේ ඇති වන බව.

    :):):cool:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Niwan dakinna nam abhidarmaya dana gannama oonada ban.
    Maara amaruine therum ganna.
    Paliwachana naethiwa simple sinhalen thiyana poth nadda?

    එච්චර අමාරු නෑ බන්.. රෙරුකානේ හාමුදුරුවන්ගෙ පොත් වලින් පටන් ගනින්. ඇත්තටම උබට ඉතා සියුම් බුද්දියක් තියනවනම් අභිදර්මය ගැබුරට ඉගෙනගන්න ඕනෙ නෑ. මේ දන්න ටිකම ඇති විදර්ශනා කරල මාර්ගඵල ලබන්න. හොදම ක්‍රමය උබ විදර්ශනාව පටන් අරන් ඇතිවෙන ගැටලු ටිකට උත්තර හොයපන් අභිඩර්මයෙන්.
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    එච්චර අමාරු නෑ බන්.. රෙරුකානේ හාමුදුරුවන්ගෙ පොත් වලින් පටන් ගනින්. ඇත්තටම උබට ඉතා සියුම් බුද්දියක් තියනවනම් අභිදර්මය ගැබුරට ඉගෙනගන්න ඕනෙ නෑ. මේ දන්න ටිකම ඇති විදර්ශනා කරල මාර්ගඵල ලබන්න. හොදම ක්‍රමය උබ විදර්ශනාව පටන් අරන් ඇතිවෙන ගැටලු ටිකට උත්තර හොයපන් අභිඩර්මයෙන්.

    Oww niwana awaboda karan marahaye yanagamn abidaramaya kiyalawa blnna
    Etakota terenawa taman haripare yanawad kiyala