Marriage Proposals II

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    oya proposal walin ena genunta wedagath wenne umbata permamant job ekak thiyenawada, padiya keeyada, job eka sure da, car ekak thiyenawada/ neththam ganne kawadda, geyak dorak thiyenawada/ hadanne kawadda

    :P

    negative widiyata hituwoth ohoma thamayi,
    meka tikak wenas,
    same education level
    only child+house+vehicle
    hope to migrate, etc
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    negative widiyata hituwoth ohoma thamayi,
    meka tikak wenas,
    same education level
    only child+house+vehicle
    hope to migrate, etc

    :yes::yes: උබ හරි බන්. proposal වලිනුත් හොද කෙල්ලෝ සෙට් වෙනවා. ගොඩක් ඔය පවුලේ තනි කෙල්ල/ තනියම වැඩිය සමාජෙට නොදාපු ඒත් හොද වැදගත් කෙල්ලෝ ඔය විදියට සෙට් වෙනවා. ඉතින් එකෙන් කියන්න බෑ උන් සමාජෙට වැටිලා නෑ/උන් සවුත්තුයි/උන් හොයන්නේ කාර් එකයි ගෙයයි වගේ බහුභූත. හැබැයි එකක් නම් ෂුවර්. උන් අනිත් කෙල්ලෝ වගේ නෙමෙයි.එක එකා එක්ක රූම් ගානේ ලැගල නම් නැතුව ඇති.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    සුභ අනාගතයක්.....!!
    අතේ පුංචි ඇගිල්ලෙන් පටන් අරගෙන ටික ටික ඉස්සරහට යන්න....
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    අහපන් ඉතින් කලින් දේවල් ඉස්සරහට කරන්න ඉන්න දේවල් ඔය වගේ ඒවා කතාවට සෙට් උනාම topic ඇදෙනවා දන්නෙම නැතුව කියන්න අකැමති දේවල් තියෙනවනම් පුෂ් කරලා අහන්න යන්න එපා පස්සේ shape එකේ අහගනින් එහෙම දේවල් තියෙනවනම් good luck මචන් :)
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අහලා දැනගනින් මුනෙන් නොපෙන්නුවට වෙන එකෙක් හිතේ ඉන්නවද කියලා.. ඊට පස්සේ උබට හරියටම දැනගන්න ඕනේ දේවල් ටික අපිට කියහන් අපි ආයේ හම්බෙන්න යන දවසට එළකිරියේ ත්‍රෙඩ් දාලා තියන්නං ඔය පස්න වලට අදාළ ත්‍රෙඩ් ටිකක් දෙන්නා එක්ක කියවන්න තියෙන්නේ :cool::cool::cool:


    #තග්_ලයිප්