Killers-Govt Uni Doctors vs SAITM

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ආන්ඩුවේ කෑම්පස් වලින් ආපු මීනීමරු දොස්තරලා.
    දෑන් තියෙන ලොකුම ආගියුමන්ට් එක SAITM ඩොක්ටර්ස් ලා ගෙන බෙහෙත් ගන්න එපා මෑරෙන්න පුලුවන්, ආන්ඩුවේ කෑම්පස් ගිය පට්ට පර්ෆෙකෙට් ඩොකාලා තමයි හොදම, පුලුවන් තරම් ව පෝසත් කරපල්ලා, උන්ට දෙවියන්ට වගේ සලකපල්ල කියන එක.

    පොතක් පත්තරයක් නොකියවන උදේ ඉදන් රෑ වෙනකන් මෙගා, ඉන්දියන් සහ ස්ටාර්ස් බලන සින්හලුන්ට මේවා ලියන එකත් කාලය කා දෑමීමක්. ඒත් ඔලුවක් තියෙන එකෙක්ට කියවලා දෙයක ඈත්ත පින්තූරේ තේරුම් ගන්න ඕන නම් පොඩ්ඩක් Medical Negligence ගෑන තියෙන papers හොයලා කියවපන්, Law සයිට් වල ඕන තරම් තියෙනවා.

    මේක මගේ යාලුවෙක් කරපු එකක් ලන්කාවේ ආන්ඩුවේ ඉස්පිරිතාල වල දොස්තරලා මරපු ලෙඩ්ඩු ගෑන. මෙතන් තියෙන්නේ 2015 වෙනකන් වෙච්ච දේවල් විතරයි. සයිටම් එකෙන් එලියට එන්නේ මිනීමරුවෝ ආන්ඩුවේ කෑමපස් වලින් එලියට එන්නේ පට්ට පර්ෆෙක්ට් හාස්කම් කරන්න උනත් පුලුවන් ගෝඩ් ලා කියලා හිතන් ඉන්න උන් මේක පොඩ්ඩක් කියවලා බලපන්,

    අපේ ඩොකාලාගේ වීරක්‍රියා ටිකක් මෙතන දාන්නම්,

    Arseculeratne v. Priyani Soysa

    a landmark and controversial case of alleged medical malpractice in Sri Lanka. The plaintiff's case was that the defendant was negligent in not diagnosing Brain Stem Glioma and in the misdiagnosis of Rheumatic Chorea. Had a timely diagnosis been made, it was argued by the plaintiff, survival or prolongation of life would have been possible. Since Brain Stem Glioma was a terminal condition with no prospect of effective treatment, it was also argued for the defendant that even if her negligence was established, causation had not been proved and as such the plaintiff's action should fail. It was on this ground that the Supreme Court allowed her appeal. Prof. Soysa's appeal to the Court of Appeal was dismissed, however the quantum of damages was reduced as under the Common Law of Sri Lanka which is Roman Dutch law, and damages could only be awarded for patrimonial loss. The Supreme Court allowed Prof. Soysa's appeal setting aside judgments of both lower courts. In a landmark judgment heavily critical of the decisions of the lower courts, the Supreme Court held that causation was not established on a balance of probabilities by the plaintiff. The defendant was also allowed costs of action, which she declined to accept. The case lasted almost a decade traversing the full extent of litigation in the country - from the District Court of Colombo to the Court of Appeal to finally the Supreme Court. The District Court upheld the Plaintiff's case and awarded him Rs. 5,000,000 (around US$ 125,000 at the time) and costs. Medical negligence can occur in an infinite number of ways, but many instances of medical negligence can be grouped into one of the following categories: 1) Misdiagnosis One of the most difficult aspects of a doctor’s job is taking a set of symptoms and diagnosing the illness or injury causing them. Often times, several different

    Jude Stanly (15)

    in Negombo died in 2011 at the Lady Ridgeway Children's hospital after being prescribed filaria tablets without identifying the real illness Failure to Timely Diagnose.

    Chandrika Wickramasinghe (30)

    in 2012 died at a private hospital in Matara just two days after the delivery of her baby. Cause of death: The administration of a wrong injection. A 45-year-old mother reportedly died after receiving a transfusion of the wrong blood type at the Negombo Base hospital.

    Sithy Nazeera

    A 48-year-old mother, alleged that her healthy leg was accidentally amputated at the Negombo Base Hospital.

    Upali Gunatilake

    (47 years old husband) and a Sanduni Rashmika Gunatilake( 15-year-old daughter )of a Dayani Hemamala (38-year-old wife) who died due to alleged medical negligence at the Durdans Hospital in Colombo filed a lawsuit against the hospital and the gynaecologist and obstetrician who performed a surgery into an ovarian cyst of the deceased woman, claiming Rs.14.6 million as loss and damages.

    Rajiva Jayasinghe

    Professor in the Peradeniya University died in 2013 an operation named SLEEVE GRESTECTOMY under a Laparoscopy method at the Kaalubowila Teaching Hospital.

    Achala Priyadarshani

    had been admitted to the Matara Hospital with fracture injuries in her left hand after falling down a flight of stairs at her home in Urubokka. The plaintiff stated she received treatment at the Matara Hospital and was subsequently transferred to the Colombo National Hospital for further treatment. The plaintiff stated that upon being admitted to the Colombo National Hospital, the doctors had diagnosed to amputate her left hand. The plaintiff further stated that her left hand was amputated due to negligence on the part of the staff attached to the Matara General Hospital and the Colombo National Hospital. She further stated that the doctors diagnosing to amputate her hand could have averted it, if the defendants and the hospital staff had acted in a responsible, effective and vigilant manner and claimed a sum of Rs.100 million as damages from the defendants and the state.

    Nimeshka Kavindi Abeysekara

    whose finger was amputated immediately after her birth at the De Soyza Hospital in 2005 sued the nurse and the Attorney General stating that it was the negligence of a Government servant and claimed Rs 10 million as compensation.

    Dedunu Kanchana de Silva (23)

    died in 2008 at the Ragama hospital, due to lack of proper medical care.

    Baby died after delivery at the Nagoda hospital.

    Mother - Rukmani Dias (28) was in severe labour pains but the doctor did not transfer her immediately to the Castle Street maternity hospital.

    Sarath Paladeniya (39)

    in 2001 a Sergeant of the Special Task Force, admitted to the NHC for high blood pressure, died due to negligence in giving him timely treatment.

    Ashoka Dayananda’s daughter

    aged one year and two months baby Sewmini whose finger and left hand was amputated due to human error and not willful negligence at the Kandy General Hospital in 2006.

    Five pregnant women died at the Nagoda hospital after caesarean operation in 2011

    V. V. Chandra Malkanthi (37)

    died after delivering her baby at the Homagama hospital in 2007.

    Sumudhu Jayanath (14)

    from Hanwelle admitted for appendicitis died in 2003 at the Avissawella base hospital for bowl infection caused by wrong medication.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් SAITAM එකේ උන් අතිනුත් ඔය වැරදි වෙයිනේ
    උන්ගෙන් තවත් වැරදි වෙයිනේ ඔයිට වඩා
    මම රජයේ දොස්තරලාගේ පැත්ත නෙමෙයි ගන්නේ
    ඒත් උන් කියන එක ඇත්ත ශීක්ෂණ රෝහලක තියෙන පහසුකම් නෑ ...... එකේ
    ඉතින් උන් කොහොමද ඉගෙන ගන්නේ
    පහුගිය රජයටත් දැන් රජයටත් මිනිස්සු ගැන ගානක් නෑ
    මොකද උන් බෙහෙත් ගන්න පිටරට ඉස්පිරිතාලවල
    උඹ ඒ නිසා බොරුවට මේකට කඩේ යන්න එපා මේක හොදයි කිය කිය
    උඹලට අපිටම තමා මේවගෙන් බෙහෙත් ගන්න වෙන්නේ
     
    Last edited:

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603

    "මේකය GMOA එකත් වග කියන්න ඕන . සයිතම් එකේ ළමයින්ට මුදල් දයකර රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙනවට ඔව්න් විරුද්ධ වුවා. ඔවුන් සයිතම් එකේ ප්‍රමිතිය උසස් කිරීමට සක්‍රීයව දායකවනවා වෙනුවට කලේ එහි ප්‍රමිතිය තවත් මස්තබාල්දුකරීමට කටයුතුකිරීමයි. අන්තිමේදී නිතිය දනුව සයිතම් උපාදිය පිළිගන්න සිදුවුවා. දැන් මොකද කරන්නේ දැන්වත් මෙහි තත්වය නැංවීමට කටයුතුකළ යුතුයි. එසේම උසස් පෙළ දිස්ත්‍රක් සහ දුශ්කර කෝටා ක්‍රමය නිසා ආසාධාරණයක් සිදුවු ළමයින්ට ශිෂ්‍යත්ව හෝ ණය ක්‍රමයක් මගින් සයිතම් එකේ දොර ඇරිය යුතුයි ."

    copied from: http://transyl2014.blogspot.com/2017/01/blog-post_31.html
     
    ඔවු උන්ගෙනුත් වෙයි Professional Negligence කියන්නේ ඕන ෆීල්ඩ් එකක තියෙන දෙයක් ඒත් අපේ ගොඩාක් මිනිස්සුන්ගේ තියෙන මතේ ඒක නෙමෙයිනේ. Govt Uni doctors ලා පර්ෆෙක්ට් ගෝඩ් ලා, SAITM එකේ උන් මෙලෝ දෙයක් බෑරි විභාග පාස් නොකරලා ප්‍රෑක්ටිකල් නොකරලා MBBS එකක් ගත්ත අනාථයෝ කියන එක.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    "මේකය GMOA එකත් වග කියන්න ඕන . සයිතම් එකේ ළමයින්ට මුදල් දයකර රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙනවට ඔව්න් විරුද්ධ වුවා. ඔවුන් සයිතම් එකේ ප්‍රමිතිය උසස් කිරීමට සක්‍රීයව දායකවනවා වෙනුවට කලේ එහි ප්‍රමිතිය තවත් මස්තබාල්දුකරීමට කටයුතුකිරීමයි. අන්තිමේදී නිතිය දනුව සයිතම් උපාදිය පිළිගන්න සිදුවුවා. දැන් මොකද කරන්නේ දැන්වත් මෙහි තත්වය නැංවීමට කටයුතුකළ යුතුයි. එසේම උසස් පෙළ දිස්ත්‍රක් සහ දුශ්කර කෝටා ක්‍රමය නිසා ආසාධාරණයක් සිදුවු ළමයින්ට ශිෂ්‍යත්ව හෝ ණය ක්‍රමයක් මගින් සයිතම් එකේ දොර ඇරිය යුතුයි ."
    copied from: http://transyl2014.blogspot.com/2017/01/blog-post_31.html

    SAITM එක උන්ට පිනට ආන්ඩුවේ ඉස්පිරිතාල වල Internship කරන්න දෙන්න ඕන නෑ (ලක්ශ 120ක් ගෙවන උන් පිනට කරන්න ඉල්ලන්නේත් නෑ) ඒත් සල්ලි දුන්නත් GMOA එකේ උන්න සෙට් එක උන්ට කවදාවත් ආන්ඩුවේ ඉස්පිරිතාලයක් දෙන්නේ නෑ. ඒක තමයි උන්ගේ තියෙන කුහක කම. ඉරිසියාව.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    උඹට පිස්සු බන්. මොන ඩොකාද හොඳ මොකාද හොඳ නැත්තෙ කියල බෙහෙත් ගන්න මිනිස්සු තීරණය කරයි. උඹ අද ඉඳල සයිටම් ඩොකාලගෙන් විතරක් බෙහෙත් ගනින් බන් එතකොට හරිනෙ. කවුරු අතින් මිනිහෙක් මැරුනත් වැරැද්ද වැරැද්දමයි. ඩොකාලට විතරක් නෙවෙයි මොන ජොබ් එකටත් ඕක පොදු දෙයක්. තාම බෑනෙ සල්ලි දීල ඩොකෙක් වෙන්න පුලුවන් උනාට සල්ලි දීල Consultant කෙනෙක් වෙන්න. ඉතින් සයිටම් එකේ අයටත් වැඩ පෙන්නල Consultant කෙනෙක් වෙන්න කියමු. ඒත් ඉතින් මේ යන විදිහට ඒකත් සල්ලි වලට ගනීද දන්නෙ නෑ. :lol::lol::lol::lol::lol:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    SAITM ආයතනයේ උපාධියේ ප්‍රමිතිය වැඩි විය යුතුය යන මතයේ හිඳිමි.

    ප්‍රමිතිය තීරණය වන්නේ යම් ක්‍රියාවලියක Input, Process, Output මතය
    .
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    සයිටම් එකෙයි රජයේ විශ්ව විද්‍යාල වලයි පුහුණුව නිර්දේශයන් එකමයි කියන්නේ කොහොමද?වෙන රටකින් ආපු කෙනෙක්ට උනත් ACT16 ලියන්න කියන්නේ මෙහෙ මට්ටමට ගැලපෙනවද බලන්න නේද?ඇයි එයාල ඒක ලියන්න බෑ කියන්නේ?හැමෝම ලියන්නේ එකම FINAL එකක් නේද,SAITAM එකේ අය ලියන්නේ එයාලගේ එකක්, දැන් ඔය කට්ටියට හොද සායනික පුහුණුවක් තියෙනවද?ලෙඩ්ඩු කීයද ඉන්නේ එයාලගේ ඉස්පිරිතාලේ ,ඔක්කොම ඉන්නේ SCIENCE කරපු අයද ඔකේ?ඔනිතරම් වෙනරටවල් වල ගින් ඇවිත් මෙහෙ EXAM ලියල ඉන්නේ කට්ටිය .අනික් PRIVATE UNI උන්ව මේකට බොරුවට ගාවගන්න එපා,හැම එකේම හොද වැඩකාරයෝ ඉන්නවා ,ඔතන සල්ලි විතරයි නියාමනයක් නෑ,ඔතන දොස්ත්රලගේ ළමයිත් ඇති,එයාලට කොහොමත් ප්‍රශ්නයක් නෑ,උන්ට උන්ගේ ළමයෙක් ඔකේ දාන් උගන්නන එක මහා දෙයක් නෙමේ ,වෙන රටකට ගින් බේත් ගන්න එකත් මහා දෙයක් නෙමේ,උබ අපි වගේ උන්ට තමා ඕකෙන් කෙලවෙන්නේ,මෙතැන් කෑගහන ගොඩක් සයිටම් එකේවත් රජයේ ඒවගෙත් ඉගෙන ගන්න අය නෙමේ,එක එක අයට එක එක විදියට පේනවා,සමහරුන්ට දොස්තරලගේ ලොකු ලයින්,ඉස්පිරිතලවලදී වෙච්ච අසාදාරන,උන් හම්බකරනව හොදට,බේත් ගණන් වැඩි,ගුණාත්මක නෑ,මුන් ඔක්කොම STRIKE කරාම රටම අවුල්,උන්ට ඕනි විදියට නටන්න දෙන්න බෑ,ඕවනේ තියෙන ප්‍රශ්න,නමුත් මේ ඔක්කොමටම විසදුම SAITAM ද?අවුරුදු 6 ආණ්ඩුවෙන් ඉගෙන ගත්තු උන් සල්ලි හොයනනමනම් දගලන්නේ ලක්ෂ 120 දීල ඉගෙනගෙන උ එහෙම නොකරයි කියලා කියන්න පුලුවන්ද?කරන්න තිබුනේ ඕක නියාමනය කරන එක ,GMO එකෙන් කරෙත් නෑ රජයෙන් කරෙත් නෑ,ඒ ළමයිත් අසරණයි,රජයේ අයත් එක එක විකාර කරේ.SAITAM නියාමනය කරන්න කියල ගියාට අන්තිමට බෝර්ඩ් වල තියෙන්නේ PRIVATE UNI වහන්න කියල,එකෙන් උනේ ඒවයේ ඉගෙනන් ගන්න ලමයින්ගේත් අප්‍රසාදය අවා එයාලට.ඉගෙන ගන්න එක හැමෝගෙම අයිතියක් ,එත් එයාලට ගුණාත්මක සේවයක් දෙන්න පුළුවන් වෙන්නේ ඕනි,ගොඩක් අය අතින් වැරදි වෙලා ඇති දෙපතේම DR අතින්,එහෙමයි කියල සායනික පුහුණුවක් වත් නැති අය ගෙනත් ගුණාත්මක සේවයක් දෙන්න හිතනවානම් ඒක විහිළුවක්
     
    • Like
    Reactions: EvilEye

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෝඩ තර්කයක් නේ.

    රියදුරු පරීක්ෂනෙන් හොඳට සමත් වෙලා හොඳට වාහන එලවන්න පුරුද්ද තියෙන අය අතින් රිය අනතුරු වෙන්නෙ නැද්ද. එහෙමයි කියල ඒක එලවන්න බැරි අයටත් ඩ්‍රයිවින් ලයිසන් දෙන්න නිදහසට කාරණයක් වෙනවද ?
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    882
    184
    43
    Im going to start a medical fac soon. Price is only 99 lakhs. Too cheap. Don't miss this chance.

    Secret deals available :)
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෝඩ තර්කයක් නේ.

    රියදුරු පරීක්ෂනෙන් හොඳට සමත් වෙලා හොඳට වාහන එලවන්න පුරුද්ද තියෙන අය අතින් රිය අනතුරු වෙන්නෙ නැද්ද. එහෙමයි කියල ඒක එලවන්න බැරි අයටත් ඩ්‍රයිවින් ලයිසන් දෙන්න නිදහසට කාරණයක් වෙනවද ?

    පුලුවන් බෑරි කම මනින මිම්ම මොකක්ද?
    එක පාරට එල්වන්න බෙරි වෙච්ච එකා ටිකක් කාලයක් ප්‍රෑක්ටිස් කරලා කලින් පුලුවන් වෙච්ච එකාට වඩා හොදට එලවන්න පුලුවන් වෙන්න බෑරිද?

    අනික බොහෝ දුරට වෙන දේ තමයි පලවෙනි පාර පුරුදු වෙච්ච එකා මට පුලුවන් කියලා එක ලයිසන් එකක් අරන් ඉන්දෙදි පලවෙනි ආර බෑරි වෙච්ච එකා ඊලග පාර ගොඩ දාගෙන තවත් ලයිසන් දෙක තුනක් ගන්න ට්‍රයි කරන එක.

    සයිටම් ප්‍රශ්නෙට අදාලව කතා කරනවානම් ඕකේන් අවුට් වෙන උන් ඔක්කොම වගේ පිට රට ගිහින් පෝස්ට්ග්‍රෑඩ් ස්ටඩීස් කරයි, ඒවකොහොමත් නිකන් කරන්නේ නෑ නේ, උන්ට සල්ලි ප්‍රශ්නත් නෑති නිසා අනිවාර්යෙන් කන්සල්ටන්ට් ලා වෙයි.

    මිනිහෙක්ගේ බුද්දිය, අයි කිවු ලෙවල් එක වර්දනය වෙන එක ඒ ලෙවල් වලින් පස්සේ නවතිනවා කියල වෙන්න ඕන මේ සයිටම් එකෙ උන්ට විරුද්දව කතා කරන බහුතරය හිතාගෙන ඉන්නේ. :lol:

    මේ රටින් පිටට ගියාට පස්සේ ඔය අනන් මමන් මගුල අදාල වෙන්නේ නෑ නෙ බන්, එතකොට දේවල් බෙන්ච්මාක් වෙන්නේ ග්ලොබල් ලෙවල් අකකින්. එතනදි බොහෝ වෙලාවට ආන්ඩුඒ කෑම්පස් එකක ඉගෙනගත්ත එකෙක්ට වඩා ප්‍රයිවෙට් කරලා රටින් පිට ලෝකෙට එක්ස්පෝස් වෙච්ච එකෙක්ට තියෙන චාන්ස් එක වෑඩියි.

    අපෙ උන් මේ දූපත ඈතුලේ සිගිති ආතල් ගන්නවා පාරවල් දිගේ අවුවේ කර වෙවී, ඒත් සයිටම් එකේ ඉගෙනගන්න එකෙක්ට තියෙන්නේ ආන්ඩුවේ උන් කවදාවත් හිතන්නේ නෑති ස්ට්‍රෑටජික් ප්ලෑන් එකක්. එකෙක් දිනයි, අනිත් එකා පරදියි.
     
    අනිවාර්යෙන් :yes: AL පාස් වෙන්න බැරිවුනා කියන්නේ මෝඩයෙක් නෙවේ නෙ. කැමති කෙනෙක් කැමති දෙයක් ඉගෙනගත්තට මට නං කමක් නෑ. කළා විෂයන් කරලා ෆේල් වෙච්ච එකෙක් හරි හරි කමක් නෑ අදාළ ප්‍රමිතියට අනුව උපාධියක් ගන්නවනං කිසි අවුලක් නෑ.

    මෙතන තියෙන්නෙ පෞද්ගලික අධ්‍යාපනය ගැන ප්‍රශ්නයක් නෙවෙයි නෙවිල් ප්‍රනාන්න්දු කරපු වංචාව ගැන ප්‍රශ්නයක්. ළමයින්ගේ අධ්‍යාපන අයිතිය ඉස්සරහට දාල නෙවිල් මහත්තය සුද්ද කරන්න එපා. සායනික පුහුණුව දෙන්න පහසුකම් වත් නෑලු ඒක මාට්ටු උනාට පස්සෙ ආණ්ඩුවෙන් ඉල්ලනව දෙන්න කියල. මුලින්ම රුසියන් උපාධියක් දෙන්න හදල එහෙන් කියනවලු අපි නං දන්නේ නෑ කියල. මුලික සුදුසුකම්වත් නැති ළමයි හිටිය කියල දැන් මාට්ටු වෙලා ප්‍රශ්න ගොඩයි.

    සයිටම් එක අහෝසි කරන්න කොහෙත්ම ඕනේ නෑ. ඒකෙ ප්‍රමිතිය හදන්න, නෙවිල් කරපු වංචාවට දඬුවම් දෙන්න, එච්චරයි.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සයිටම් එකෙයි රජයේ විශ්ව විද්‍යාල වලයි පුහුණුව නිර්දේශයන් එකමයි කියන්නේ කොහොමද?වෙන රටකින් ආපු කෙනෙක්ට උනත් ACT16 ලියන්න කියන්නේ මෙහෙ මට්ටමට ගැලපෙනවද බලන්න නේද?ඇයි එයාල ඒක ලියන්න බෑ කියන්නේ?හැමෝම ලියන්නේ එකම FINAL එකක් නේද,SAITAM එකේ අය ලියන්නේ එයාලගේ එකක්, දැන් ඔය කට්ටියට හොද සායනික පුහුණුවක් තියෙනවද?ලෙඩ්ඩු කීයද ඉන්නේ එයාලගේ ඉස්පිරිතාලේ ,ඔක්කොම ඉන්නේ SCIENCE කරපු අයද ඔකේ?ඔනිතරම් වෙනරටවල් වල ගින් ඇවිත් මෙහෙ EXAM ලියල ඉන්නේ කට්ටිය .අනික් PRIVATE UNI උන්ව මේකට බොරුවට ගාවගන්න එපා,හැම එකේම හොද වැඩකාරයෝ ඉන්නවා ,ඔතන සල්ලි විතරයි නියාමනයක් නෑ,ඔතන දොස්ත්රලගේ ළමයිත් ඇති,එයාලට කොහොමත් ප්‍රශ්නයක් නෑ,උන්ට උන්ගේ ළමයෙක් ඔකේ දාන් උගන්නන එක මහා දෙයක් නෙමේ ,වෙන රටකට ගින් බේත් ගන්න එකත් මහා දෙයක් නෙමේ,උබ අපි වගේ උන්ට තමා ඕකෙන් කෙලවෙන්නේ,මෙතැන් කෑගහන ගොඩක් සයිටම් එකේවත් රජයේ ඒවගෙත් ඉගෙන ගන්න අය නෙමේ,එක එක අයට එක එක විදියට පේනවා,සමහරුන්ට දොස්තරලගේ ලොකු ලයින්,ඉස්පිරිතලවලදී වෙච්ච අසාදාරන,උන් හම්බකරනව හොදට,බේත් ගණන් වැඩි,ගුණාත්මක නෑ,මුන් ඔක්කොම STRIKE කරාම රටම අවුල්,උන්ට ඕනි විදියට නටන්න දෙන්න බෑ,ඕවනේ තියෙන ප්‍රශ්න,නමුත් මේ ඔක්කොමටම විසදුම SAITAM ද?අවුරුදු 6 ආණ්ඩුවෙන් ඉගෙන ගත්තු උන් සල්ලි හොයනනමනම් දගලන්නේ ලක්ෂ 120 දීල ඉගෙනගෙන උ එහෙම නොකරයි කියලා කියන්න පුලුවන්ද?කරන්න තිබුනේ ඕක නියාමනය කරන එක ,GMO එකෙන් කරෙත් නෑ රජයෙන් කරෙත් නෑ,ඒ ළමයිත් අසරණයි,රජයේ අයත් එක එක විකාර කරේ.SAITAM නියාමනය කරන්න කියල ගියාට අන්තිමට බෝර්ඩ් වල තියෙන්නේ PRIVATE UNI වහන්න කියල,එකෙන් උනේ ඒවයේ ඉගෙනන් ගන්න ලමයින්ගේත් අප්‍රසාදය අවා එයාලට.ඉගෙන ගන්න එක හැමෝගෙම අයිතියක් ,එත් එයාලට ගුණාත්මක සේවයක් දෙන්න පුළුවන් වෙන්නේ ඕනි,ගොඩක් අය අතින් වැරදි වෙලා ඇති දෙපතේම DR අතින්,එහෙමයි කියල සායනික පුහුණුවක් වත් නැති අය ගෙනත් ගුණාත්මක සේවයක් දෙන්න හිතනවානම් ඒක විහිළුවක්

    :yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනිවාර්යෙන් :yes: AL පාස් වෙන්න බැරිවුනා කියන්නේ මෝඩයෙක් නෙවේ නෙ. කැමති කෙනෙක් කැමති දෙයක් ඉගෙනගත්තට මට නං කමක් නෑ. කළා විෂයන් කරලා ෆේල් වෙච්ච එකෙක් හරි හරි කමක් නෑ අදාළ ප්‍රමිතියට අනුව උපාධියක් ගන්නවනං කිසි අවුලක් නෑ.

    මෙතන තියෙන්නෙ පෞද්ගලික අධ්‍යාපනය ගැන ප්‍රශ්නයක් නෙවෙයි නෙවිල් ප්‍රනාන්න්දු කරපු වංචාව ගැන ප්‍රශ්නයක්. ළමයින්ගේ අධ්‍යාපන අයිතිය ඉස්සරහට දාල නෙවිල් මහත්තය සුද්ද කරන්න එපා. සායනික පුහුණුව දෙන්න පහසුකම් වත් නෑලු ඒක මාට්ටු උනාට පස්සෙ ආණ්ඩුවෙන් ඉල්ලනව දෙන්න කියල. මුලින්ම රුසියන් උපාධියක් දෙන්න හදල එහෙන් කියනවලු අපි නං දන්නේ නෑ කියල. මුලික සුදුසුකම්වත් නැති ළමයි හිටිය කියල දැන් මාට්ටු වෙලා ප්‍රශ්න ගොඩයි.

    සයිටම් එක අහෝසි කරන්න කොහෙත්ම ඕනේ නෑ. ඒකෙ ප්‍රමිතිය හදන්න, නෙවිල් කරපු වංචාවට දඬුවම් දෙන්න, එච්චරයි.

    ඔව් මචන් දැන් මිනිස්සු හදන්නේ රජයේ කැම්පස් ගියපු ඩොකාලගේ වැරදි කියලා ඔතන වෙන වන්චාව සදාරනීකරනය කරන එකයි කරන්නේ
     
    • Like
    Reactions: LazyLizard

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    පුලුවන් බෑරි කම මනින මිම්ම මොකක්ද?
    එක පාරට එල්වන්න බෙරි වෙච්ච එකා ටිකක් කාලයක් ප්‍රෑක්ටිස් කරලා කලින් පුලුවන් වෙච්ච එකාට වඩා හොදට එලවන්න පුලුවන් වෙන්න බෑරිද?

    අනික බොහෝ දුරට වෙන දේ තමයි පලවෙනි පාර පුරුදු වෙච්ච එකා මට පුලුවන් කියලා එක ලයිසන් එකක් අරන් ඉන්දෙදි පලවෙනි ආර බෑරි වෙච්ච එකා ඊලග පාර ගොඩ දාගෙන තවත් ලයිසන් දෙක තුනක් ගන්න ට්‍රයි කරන එක.

    සයිටම් ප්‍රශ්නෙට අදාලව කතා කරනවානම් ඕකේන් අවුට් වෙන උන් ඔක්කොම වගේ පිට රට ගිහින් පෝස්ට්ග්‍රෑඩ් ස්ටඩීස් කරයි, ඒවකොහොමත් නිකන් කරන්නේ නෑ නේ, උන්ට සල්ලි ප්‍රශ්නත් නෑති නිසා අනිවාර්යෙන් කන්සල්ටන්ට් ලා වෙයි.

    මිනිහෙක්ගේ බුද්දිය, අයි කිවු ලෙවල් එක වර්දනය වෙන එක ඒ ලෙවල් වලින් පස්සේ නවතිනවා කියල වෙන්න ඕන මේ සයිටම් එකෙ උන්ට විරුද්දව කතා කරන බහුතරය හිතාගෙන ඉන්නේ. :lol:

    මේ රටින් පිටට ගියාට පස්සේ ඔය අනන් මමන් මගුල අදාල වෙන්නේ නෑ නෙ බන්, එතකොට දේවල් බෙන්ච්මාක් වෙන්නේ ග්ලොබල් ලෙවල් අකකින්. එතනදි බොහෝ වෙලාවට ආන්ඩුඒ කෑම්පස් එකක ඉගෙනගත්ත එකෙක්ට වඩා ප්‍රයිවෙට් කරලා රටින් පිට ලෝකෙට එක්ස්පෝස් වෙච්ච එකෙක්ට තියෙන චාන්ස් එක වෑඩියි.

    අපෙ උන් මේ දූපත ඈතුලේ සිගිති ආතල් ගන්නවා පාරවල් දිගේ අවුවේ කර වෙවී, ඒත් සයිටම් එකේ ඉගෙනගන්න එකෙක්ට තියෙන්නේ ආන්ඩුවේ උන් කවදාවත් හිතන්නේ නෑති ස්ට්‍රෑටජික් ප්ලෑන් එකක්. එකෙක් දිනයි, අනිත් එකා පරදියි.

    Umba danna tharama thamai :lol::lol::lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔව් මචන් දැන් මිනිස්සු හදන්නේ රජයේ කැම්පස් ගියපු ඩොකාලගේ වැරදි කියලා ඔතන වෙන වන්චාව සදාරනීකරනය කරන එකයි කරන්නේ
    සමහරු මෙහෙමත් කරනවා,

    රජයේ කෑම්පස් ගියපු උන්ගේ වෑරදි නෑ, සයිටම් එකෙන් එලියට එන්නේ මිනීපරුවො කියලා පෙන්නන්න හදනවා.

    සයිටම් එකේ ඈඩ්මිනිස්ට්‍රශන් එකේ වෑරදි පෙන්නලා ඉගෙනගන්න උන්ව මොකුත් බෑරි විභාග නොකර සල්ලි දීලා ගන්න ආපු උන්ගෙ තත්වෙට දානවා.
     
    Dredd

    Active member
  • Jan 14, 2016
    469
    103
    43
    ආන්ඩුවේ කෑම්පස් වලින් ආපු මීනීමරු දොස්තරලා.
    දෑන් තියෙන ලොකුම ආගියුමන්ට් එක SAITM ඩොක්ටර්ස් ලා ගෙන බෙහෙත් ගන්න එපා මෑරෙන්න පුලුවන්, ආන්ඩුවේ කෑම්පස් ගිය පට්ට පර්ෆෙකෙට් ඩොකාලා තමයි හොදම, පුලුවන් තරම් ව පෝසත් කරපල්ලා, උන්ට දෙවියන්ට වගේ සලකපල්ල කියන එක.

    පොතක් පත්තරයක් නොකියවන උදේ ඉදන් රෑ වෙනකන් මෙගා, ඉන්දියන් සහ ස්ටාර්ස් බලන සින්හලුන්ට මේවා ලියන එකත් කාලය කා දෑමීමක්. ඒත් ඔලුවක් තියෙන එකෙක්ට කියවලා දෙයක ඈත්ත පින්තූරේ තේරුම් ගන්න ඕන නම් පොඩ්ඩක් Medical Negligence ගෑන තියෙන papers හොයලා කියවපන්, Law සයිට් වල ඕන තරම් තියෙනවා.

    මේක මගේ යාලුවෙක් කරපු එකක් ලන්කාවේ ආන්ඩුවේ ඉස්පිරිතාල වල දොස්තරලා මරපු ලෙඩ්ඩු ගෑන. මෙතන් තියෙන්නේ 2015 වෙනකන් වෙච්ච දේවල් විතරයි. සයිටම් එකෙන් එලියට එන්නේ මිනීමරුවෝ ආන්ඩුවේ කෑමපස් වලින් එලියට එන්නේ පට්ට පර්ෆෙක්ට් හාස්කම් කරන්න උනත් පුලුවන් ගෝඩ් ලා කියලා හිතන් ඉන්න උන් මේක පොඩ්ඩක් කියවලා බලපන්,

    අපේ ඩොකාලාගේ වීරක්‍රියා ටිකක් මෙතන දාන්නම්,

    Arseculeratne v. Priyani Soysa

    a landmark and controversial case of alleged medical malpractice in Sri Lanka. The plaintiff's case was that the defendant was negligent in not diagnosing Brain Stem Glioma and in the misdiagnosis of Rheumatic Chorea. Had a timely diagnosis been made, it was argued by the plaintiff, survival or prolongation of life would have been possible. Since Brain Stem Glioma was a terminal condition with no prospect of effective treatment, it was also argued for the defendant that even if her negligence was established, causation had not been proved and as such the plaintiff's action should fail. It was on this ground that the Supreme Court allowed her appeal. Prof. Soysa's appeal to the Court of Appeal was dismissed, however the quantum of damages was reduced as under the Common Law of Sri Lanka which is Roman Dutch law, and damages could only be awarded for patrimonial loss. The Supreme Court allowed Prof. Soysa's appeal setting aside judgments of both lower courts. In a landmark judgment heavily critical of the decisions of the lower courts, the Supreme Court held that causation was not established on a balance of probabilities by the plaintiff. The defendant was also allowed costs of action, which she declined to accept. The case lasted almost a decade traversing the full extent of litigation in the country - from the District Court of Colombo to the Court of Appeal to finally the Supreme Court. The District Court upheld the Plaintiff's case and awarded him Rs. 5,000,000 (around US$ 125,000 at the time) and costs. Medical negligence can occur in an infinite number of ways, but many instances of medical negligence can be grouped into one of the following categories: 1) Misdiagnosis One of the most difficult aspects of a doctor’s job is taking a set of symptoms and diagnosing the illness or injury causing them. Often times, several different

    Jude Stanly (15)

    in Negombo died in 2011 at the Lady Ridgeway Children's hospital after being prescribed filaria tablets without identifying the real illness Failure to Timely Diagnose.

    Chandrika Wickramasinghe (30)

    in 2012 died at a private hospital in Matara just two days after the delivery of her baby. Cause of death: The administration of a wrong injection. A 45-year-old mother reportedly died after receiving a transfusion of the wrong blood type at the Negombo Base hospital.

    Sithy Nazeera

    A 48-year-old mother, alleged that her healthy leg was accidentally amputated at the Negombo Base Hospital.

    Upali Gunatilake

    (47 years old husband) and a Sanduni Rashmika Gunatilake( 15-year-old daughter )of a Dayani Hemamala (38-year-old wife) who died due to alleged medical negligence at the Durdans Hospital in Colombo filed a lawsuit against the hospital and the gynaecologist and obstetrician who performed a surgery into an ovarian cyst of the deceased woman, claiming Rs.14.6 million as loss and damages.

    Rajiva Jayasinghe

    Professor in the Peradeniya University died in 2013 an operation named SLEEVE GRESTECTOMY under a Laparoscopy method at the Kaalubowila Teaching Hospital.

    Achala Priyadarshani

    had been admitted to the Matara Hospital with fracture injuries in her left hand after falling down a flight of stairs at her home in Urubokka. The plaintiff stated she received treatment at the Matara Hospital and was subsequently transferred to the Colombo National Hospital for further treatment. The plaintiff stated that upon being admitted to the Colombo National Hospital, the doctors had diagnosed to amputate her left hand. The plaintiff further stated that her left hand was amputated due to negligence on the part of the staff attached to the Matara General Hospital and the Colombo National Hospital. She further stated that the doctors diagnosing to amputate her hand could have averted it, if the defendants and the hospital staff had acted in a responsible, effective and vigilant manner and claimed a sum of Rs.100 million as damages from the defendants and the state.

    Nimeshka Kavindi Abeysekara

    whose finger was amputated immediately after her birth at the De Soyza Hospital in 2005 sued the nurse and the Attorney General stating that it was the negligence of a Government servant and claimed Rs 10 million as compensation.

    Dedunu Kanchana de Silva (23)

    died in 2008 at the Ragama hospital, due to lack of proper medical care.

    Baby died after delivery at the Nagoda hospital.

    Mother - Rukmani Dias (28) was in severe labour pains but the doctor did not transfer her immediately to the Castle Street maternity hospital.

    Sarath Paladeniya (39)

    in 2001 a Sergeant of the Special Task Force, admitted to the NHC for high blood pressure, died due to negligence in giving him timely treatment.

    Ashoka Dayananda’s daughter

    aged one year and two months baby Sewmini whose finger and left hand was amputated due to human error and not willful negligence at the Kandy General Hospital in 2006.

    Five pregnant women died at the Nagoda hospital after caesarean operation in 2011

    V. V. Chandra Malkanthi (37)

    died after delivering her baby at the Homagama hospital in 2007.

    Sumudhu Jayanath (14)

    from Hanwelle admitted for appendicitis died in 2003 at the Avissawella base hospital for bowl infection caused by wrong medication.

    ඇයි බන් ඔබ ඔචිචර නනහින්නේ SAITM එක වනුවෙන් :(