dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මිනිහා කොටුවක් පැනලා, fb එකෙන් කියලා කෙල්ලෙක්.සින් එක ගැන.ඊට පස්සේ මිනිහා නෑ කියනවලු. ඒ අස්සේ කෙල්ලට දාපු msg ගැනිට යවලා මිනිහා වැරැද්දලා. මිනිහා කියනවලු යැවුවේ නෑ කියල.

අන්තිමට දැන් පොලිසි ගිහින් පැමිණිලි කරන්න යනවා

anatha sinhalunta mona kotuda?
pannoth ahuwenawamai. :lol:
 
Jan 16, 2017
78
2
0
ටහිකේ..:lol: කුම්බල කටු කාවනම් විඳවපන් බළලෝ :lol:

දැන් ෆේස්බුක් එකේ දාපු msg ගැන කියලා මිනිහා ගැනී එක්ක පොලිස් පැමිණිල්ලක් දන්න යනවා. අකවුන්ට් එක දැන් වැඩ නෑ, කෙල්ලට කියලා මිනිහාම වෙන්න ඇති ලු අයින් කරන්න අතේ ප්‍රොෆයිල් එක. මේක අල්ලන්න පුළුවන් ද බන්?
 
Jan 16, 2017
78
2
0
anatha sinhalunta mona kotuda?
pannoth ahuwenawamai. :lol:

ෆේස්බුක් එකේන් අල්ලන්න පුළුවන් ද බන් එහෙම? ගැනිට sms 3ක් ගිහින් ඒ කෙල්ලට ආදරෙයි කියල. දැන් ඌ එහෙම එකක් සෙන්ඩ් කරේ නෑ කියනවා. උගේ finger ප්‍රින්ට් ෆෝන් එකක් තියෙන්නේ. උගේ ඇගිල්ල නැතිව අන්ලොක් කරන්නත් බෑ
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් ෆේස්බුක් එකේ දාපු msg ගැන කියලා මිනිහා ගැනී එක්ක පොලිස් පැමිණිල්ලක් දන්න යනවා. අකවුන්ට් එක දැන් වැඩ නෑ, කෙල්ලට කියලා මිනිහාම වෙන්න ඇති ලු අයින් කරන්න අතේ ප්‍රොෆයිල් එක. මේක අල්ලන්න පුළුවන් ද බන්?

    owa amataka karala danna kiyahan bun
    polici giya gaman yawane counseling
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    කොහේ අල්ලන්නද බන්...ඕව කෙරෙන වැඩ නෙමෙයි...:rolleyes:

    ළමයි නැද්ද උන්ට? :nerd: ඔයිට වඩා කොටු පැනල අහු වෙලා ගෑනු මිනිස්සු එකට ඉන්නේ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ෆේස්බුක් එකේන් අල්ලන්න පුළුවන් ද බන් එහෙම? ගැනිට sms 3ක් ගිහින් ඒ කෙල්ලට ආදරෙයි කියල. දැන් ඌ එහෙම එකක් සෙන්ඩ් කරේ නෑ කියනවා. උගේ finger ප්‍රින්ට් ෆෝන් එකක් තියෙන්නේ. උගේ ඇගිල්ල නැතිව අන්ලොක් කරන්නත් බෑ

    ටහිකේ...:lol:

    මදැයි කොලා...නොකිය 1100 එකක් අදම ගන්න ඕනේ සිංහලීස් :rofl::lol:
     
    Jan 16, 2017
    78
    2
    0
    owa amataka karala danna kiyahan bun
    polici giya gaman yawane counseling

    ගෑනි මිනිහට නඩුවකුත් දාල අද ඊට පස්සේ.:lol: පේස්බුක් කෙල්ල අල්ලන්න දැන් ගෑනි මිනිහයි පොලිසි යනවා. මිනිහා ඊට කලින් අකවුන්ට් එක අයින් කරන්න කියලා වෙන්න ඇති ප්‍රොෆයිල් එකත් නෑ ලු
     
    Jan 16, 2017
    78
    2
    0
    කොහේ අල්ලන්නද බන්...ඕව කෙරෙන වැඩ නෙමෙයි...:rolleyes:

    ළමයි නැද්ද උන්ට? :nerd: ඔයිට වඩා කොටු පැනල අහු වෙලා ගෑනු මිනිස්සු එකට ඉන්නේ...:yes:

    නෑ බන් ලමයි නෑ.
     
    Jan 16, 2017
    78
    2
    0
    ටහිකේ...:lol:

    මදැයි කොලා...නොකිය 1100 එකක් අදම ගන්න ඕනේ සිංහලීස් :rofl::lol:

    උබ හිතන්නේ මොකක් වෙයි කියලද බන් ? මිනිහා පිලි ගන්නේ ම නෑ ලු කීවට ඉතින්. මිනිහා කියන්නේ ඌ msg කරේ නෑ කියල. උගේ ෆෝන් එක අන්ලොක් කරන්න. උගේ ඇගිල්ල කපලා අරන් තමා හොරෙන් කරන්න වෙන්නේ.එත් උගේ ඇගිල්ල හොදට තියෙනවා.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oka karapu eka ahu una kiyamuko

    policiyatat ekkan giya kiyamyko

    gani miniha ketewwa kiyala uwa kuduwata dannada bun ?

    patta legal case ekak habai digata gioth. defamation wage ekak yatathe puluwan athi nadu danna. fb a/c hadanna puluwan pudgalayonta withara ne. eka nisa a/c eka deactivate karath puluwan athi samahara wita. fb ekath waga uththarakaruwek kara nam hari.
     
    ගණන් ගයිද බන් FB එකෙන් ලංකාවේ පොලීසය කියන දේවල්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    patta legal case ekak habai digata gioth. defamation wage ekak yatathe puluwan athi nadu danna. fb a/c hadanna puluwan pudgalayonta withara ne. eka nisa a/c eka deactivate karath puluwan athi samahara wita. fb ekath waga uththarakaruwek kara nam hari.

    pissuda bun owa karana puluwan wada da
    fb ekata oya wage case keeyak enawa adda
    mama nam hitan na police report ekak dammat fb eka oka karai kiyala
     
    පොලිස් රිපෝර්ට් එකත් සිංහලෙන් යවන ගොන්නු නේ බන් ඉන්නෙත්
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලංකාවේ පොලිසියේ පැමිණිල්ල දැම්මා ම බැරිද බන්?:confused:

    හොරකමක් වෙලා කියල පැමිණිල්ලක් දාල බලහන්කො.... ඔය පිස්සු පොලිස් කාරයෝ අහයි හොරා දැක්කද? ඉන්න තැන දන්නවද? කින්ද? මන්ද?

    එහෙම එවුන්ට FB සීන් එකක් ගැන පැමිණිලි කලහම ඕකුන් මොනවා නොඅහයිද උඹගෙන්. උඹට ඊට පස්සේ වෙන්නේ මාර්ක් සකර්බර්ග් අයියාවත් එක්කගෙන පොලිසි බඩගාන්න ඕකුන්ට FB එක ගැන කියල දෙන්න.
     
    :lol::lol: