දැන් තව තව කොල්ලෝ එකතු වෙලා හය කොන් ආදරයක් වෙලා ඇතිමේක ඇවිල්ල තුන් කොන් ආදර කතාවක්![]()

දැන් තව තව කොල්ලෝ එකතු වෙලා හය කොන් ආදරයක් වෙලා ඇතිමේක ඇවිල්ල තුන් කොන් ආදර කතාවක්![]()

මේක ඇවිල්ල තුන් කොන් ආදර කතාවක්
ප්‍රධාන චරිත තුන නිමේෂි, රනුක, අමිල
නිමේෂි මුලින් රනුකට ආදරේ කරලා පස්සේ අමිලට ආදරේ කරනවා
හැබැයි එයාට රනුකව අමතක කරන්නත් බැහැ
එතනින් 2011 දී කතාව ඉවර වෙනවා
අතරින් පතර මේකේ එවුන්ගේ ඇඩ්වටීස්මන්ට් එහෙමත් නැගල යනවා
කතාවේ ඉතුරු ටික අද ඉඳලා අවසානය තෙක් පල කරනවා කියලා කතෘ තුමිය පොරොන්දු වෙලා තියෙනවා![]()
මේක ඇවිල්ල තුන් කොන් ආදර කතාවක්
ප්‍රධාන චරිත තුන නිමේෂි, රනුක, අමිල
නිමේෂි මුලින් රනුකට ආදරේ කරලා පස්සේ අමිලට ආදරේ කරනවා
හැබැයි එයාට රනුකව අමතක කරන්නත් බැහැ
එතනින් 2011 දී කතාව ඉවර වෙනවා
අතරින් පතර මේකේ එවුන්ගේ ඇඩ්වටීස්මන්ට් එහෙමත් නැගල යනවා
කතාවේ ඉතුරු ටික අද ඉඳලා අවසානය තෙක් පල කරනවා කියලා කතෘ තුමිය පොරොන්දු වෙලා තියෙනවා![]()


Good one. 
LOL. Kathaawe thavath aduru pathikadakranukai gayanui athare aniyam sambandaya thibba wenna bari da![]()


අත්තටම මම මේ කරන වැඩෙන් වෙන්නෙ අපි 3 දෙනාගෙම ජිවිත විනශ වෙන එකයි. අනික රනුක උනත් වෙන කෙනෙක් ගැන හිතන් නැ මම එයාට කතා කරනකන්. ඉතින් මම තිරනෙ කරා රනුකගෙන් ඇත් වෙන්න. දවසක් රනුක මට කිවා එයගේ ජිවිතෙ හොද කලේ නිකන්ම ගෙවිලා යනවා කියලා,
ඉතින් මම රනුකට කතා කරන එක ටික ටික අඩු කරා, එකට මම හුගක් අමරුවෙන් හිත හදගත්තෙ.
එත් එ වෙනකොට රනුක මගෙ හිත ගොඩක් දුරට හදල ටිබ්බෙ අමිලව තෙරුම් ගන්න කියලා. අත්තටම අමිලව තෙරුම්ගන්න එයා තමයි මට කියල ඩුන්නෙ. රනුක උනත් කිවෙ මට ගලපෙනවනම් අමිල එක්ක ඉන්න නට්ටම් වෙන් වෙන්න කියල. මන් ගොඩක් පරක් උත්සහා කරා අමිලගෙන් වෙන් වෙන්න.
එත් එ අවස්තවෙ විදිහට මට එක කරන බෑ. එයව මට නිතරම හම්බෙනවා යලුවො සෙරම මේක ගැන දන්නව. ගෙදරට මොකද කියනෙ කියලා හිතෙනව.
මන් රනුකට කිව ඔය ඩන් ඔයගෙ ජිව්තෙ ගන හිතන මම අමිල එක්කම ඉන්නම් කියල. මන් රනුකට කිව කැමති කෙනෙක් ඉන්නවනම් ඔය කැම්ති වෙන්න මම අත් වෙල යන්නම් කියල. එත් රනුක එකට කම්ති උනෙ නැ. එත් මම හිතලා කත කරන එක අඩු කර. මම අමිල වෙනුවෙන් ජිවත් වෙනවා කියල තිරනයක් ගත්ත.
අත්තටම මන් ඉට පස්සෙ රනුකට කත කරන එක නැවට්තුවා. රනුක උනත් මට අය කත කරෙ නැ. එය කොහොමත් එහෙමයි. එයට ඔන හොදට ඉගෙන ගන්න. මම හිතුවා මම හොදින් හිටියොට් අමිලත් එක්ක ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන් කියල. එත් හමඩෙම හිතපු නැති විදිහට වෙනස් උනා.


ranukai gayanui athare aniyam sambandaya thibba wenna bari da![]()


kathawe anthimata gayan ganath kiyanam. ow meka thamayi aththatama summery eka.
[/QUOTE'
oage b'dau may 1st ehema nemenne?
ai ehema ahanen?
ඉතින් අන්තිමට මම තිරනයක් ගත්තා.අත්තටම මම මේ කරන වැඩෙන් වෙන්නෙ අපි 3 දෙනාගෙම ජිවිත විනශ වෙන එකයි. අනික රනුක උනත් වෙන කෙනෙක් ගැන හිතන් නැ මම එයාට කතා කරනකන්. ඉතින් මම තිරනෙ කරා රනුකගෙන් ඇත් වෙන්න. දවසක් රනුක මට කිවා එයගේ ජිවිතෙ හොද කලේ නිකන්ම ගෙවිලා යනවා කියලා,
ඉතින් මම රනුකට කතා කරන එක ටික ටික අඩු කරා, එකට මම හුගක් අමරුවෙන් හිත හදගත්තෙ.
එත් එ වෙනකොට රනුක මගෙ හිත ගොඩක් දුරට හදල ටිබ්බෙ අමිලව තෙරුම් ගන්න කියලා. අත්තටම අමිලව තෙරුම්ගන්න එයා තමයි මට කියල ඩුන්නෙ. රනුක උනත් කිවෙ මට ගලපෙනවනම් අමිල එක්ක ඉන්න නට්ටම් වෙන් වෙන්න කියල. මන් ගොඩක් පරක් උත්සහා කරා අමිලගෙන් වෙන් වෙන්න.
එත් එ අවස්තවෙ විදිහට මට එක කරන බෑ. එයව මට නිතරම හම්බෙනවා යලුවො සෙරම මේක ගැන දන්නව. ගෙදරට මොකද කියනෙ කියලා හිතෙනව.
මන් රනුකට කිව ඔය ඩන් ඔයගෙ ජිව්තෙ ගන හිතන මම අමිල එක්කම ඉන්නම් කියල. මන් රනුකට කිව කැමති කෙනෙක් ඉන්නවනම් ඔය කැම්ති වෙන්න මම අත් වෙල යන්නම් කියල. එත් රනුක එකට කම්ති උනෙ නැ. එත් මම හිතලා කත කරන එක අඩු කර. මම අමිල වෙනුවෙන් ජිවත් වෙනවා කියල තිරනයක් ගත්ත.
අත්තටම මන් ඉට පස්සෙ රනුකට කත කරන එක නැවට්තුවා. රනුක උනත් මට අය කත කරෙ නැ. එය කොහොමත් එහෙමයි. එයට ඔන හොදට ඉගෙන ගන්න. මම හිතුවා මම හොදින් හිටියොට් අමිලත් එක්ක ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන් කියල. එත් හමඩෙම හිතපු නැති විදිහට වෙනස් උනා.
![]()


මම හිතුවෙ අමිලත් එක්ක තියෙන ප්‍රශ්න අඩු වෙයි කියලා.
එත් එයා හැම වෙලෙම මාව සැක කරා. මගේ වරද්දක් නැතත් එයා මන් එක්ක රන්ඩු කරා. මම හැමදම වගෙ රැට අඩනව අයි මට මෙහෙම උනෙ කියලා, මගෙ ජිවිතෙ කලකිරිලා තිබ්බෙ. මට හිතගන බැ අමිල මොනව කරත් මට එක වරදියට පෙනුනෙ. අමිලටත් එහෙමයි. එයා හැම වෙලෙම මව සැක කරා. මගෙ fb එකට ලොග් වෙලා බලනවා කටද චැට් කරන්නෙ කියලා. මගෙ phone එකත් බලන්වා. මෙහෙම කලයක් යනකොට මට මෙ ජිවිතෙ එපාඋනා.
මම ජිව්තෙ නැති කරගන්න පවා උත්සහ කරා. 
මමත් එයට බනල යව්ව ඔය නිස තම මගෙ ජිවිතෙ විනශ උනෙ කියල. එය අහුව අයි එහෙම කියන්නෙ මම මොකඩ කරෙ කියල. ඔහොම ඔහොම ඔය කතව දිගට අදිල ගිය. අන්තිමට මම හොඩටම අදුව. 
එත් එය කියනව එයගෙ ජිවිතෙට ප්‍රශ්න ඒකොට එයට මව මතක් වෙනවලු. හැමදම එයට කරදරයක් උනහම මව මතක් වෙනව. 
ඉතින් ඔය විඩිහට අපි එඩ ගොඩක් වෙල කත කර. එය අහුව හැමදාම එයගෙ හොදම යලුව වෙනවද කියල. එය මම ගන අමිල ගන විස්තර අහුව. මම සෙරම කිව. එය මට හොඩටම බන්න ඔක නවත්තන්න ඩනවට් කියල. මම අහුව මම මෙක නවත්තුවොට් ඔය මව බරගන්නවඩ කියල? එයට එකට ඩෙන්න උත්තරයක් න. එය ඔව් කිවෙට් න. මට හරි ඩුකයි එයා 3 පරක් මගෙන් අත් වෙල හිටිය. එත් අය එයට ඔන උනහම මව හොයන් එනව. එ හමවෙලෙම මම එයව පිලිගත්ත. මෙ සැරෙත් මම එ දෙම කර. හබය් කලින් වගෙ නෙවෙ. අපි ඩෙන්න කත කරෙ යලුවො වගෙ විතරඉ. ආදරෙ ගන කිසිම ඩෙයක් කත කරෙ න. එත් මන් මෙ කිසිඩෙයක් අමිලට කිවෙ න. 

හැකියාව 2011 ඉදන් කතාව පේලි 5ට summery කරා නේදමේක ඇවිල්ල තුන් කොන් ආදර කතාවක්
ප්‍රධාන චරිත තුන නිමේෂි, රනුක, අමිල
නිමේෂි මුලින් රනුකට ආදරේ කරලා පස්සේ අමිලට ආදරේ කරනවා
හැබැයි එයාට රනුකව අමතක කරන්නත් බැහැ
එතනින් 2011 දී කතාව ඉවර වෙනවා
අතරින් පතර මේකේ එවුන්ගේ ඇඩ්වටීස්මන්ට් එහෙමත් නැගල යනවා
කතාවේ ඉතුරු ටික අද ඉඳලා අවසානය තෙක් පල කරනවා කියලා කතෘ තුමිය පොරොන්දු වෙලා තියෙනවා![]()


ඉතින් මේ විදිහට ටික කාලයක් ගෙවිලා ගියා.මම හිතුවෙ අමිලත් එක්ක තියෙන ප්‍රශ්න අඩු වෙයි කියලා.
එත් එයා හැම වෙලෙම මාව සැක කරා. මගේ වරද්දක් නැතත් එයා මන් එක්ක රන්ඩු කරා. මම හැමදම වගෙ රැට අඩනව අයි මට මෙහෙම උනෙ කියලා, මගෙ ජිවිතෙ කලකිරිලා තිබ්බෙ. මට හිතගන බැ අමිල මොනව කරත් මට එක වරදියට පෙනුනෙ. අමිලටත් එහෙමයි. එයා හැම වෙලෙම මව සැක කරා. මගෙ fb එකට ලොග් වෙලා බලනවා කටද චැට් කරන්නෙ කියලා. මගෙ phone එකත් බලන්වා. මෙහෙම කලයක් යනකොට මට මෙ ජිවිතෙ එපාඋනා.
මම ජිව්තෙ නැති කරගන්න පවා උත්සහ කරා.
ඉතින් දවසක් මට රනුකගෙන් miss callඑකක් තිබ්බා.එත් මම ගනන් ගත්තෙ නැ.රනුක තමත් රට හිටියෙ. මම එයට අන්තිමට කතා කරලත් මාස 8 ක්වත් යන්න ඇති. එයව අන්තිමට හම්බුනෙ එයා කලින් ලන්කවට අවහම. එත් මම රනුක ගන හොයල බලුව එයගෙ fb එකට ලොග් වෙල. එය ඩන් න මම password ඩන්නව කියල. එය password මරු කරල ටිබ්බ එත් මම එයගෙ mail එකට ලොග් වෙල මරු කර. මම එයගෙ security question වලට answers දන්නව. මොකද මම එයව අඩුරගෙන අවෘඩු ගනක්.
ඉතින් එයා මට msg එකක් එවල ටිබ්බ ඩන් මව මතක නඩ්ඩ කියල. මම එත් reply කරෙ න. එය අය අහල ටිබ්බ ඔය කොහොමඩ සෙරම අමතක කරෙ කියල. මට තරහ ගිය.මමත් එයට බනල යව්ව ඔය නිස තම මගෙ ජිවිතෙ විනශ උනෙ කියල. එය අහුව අයි එහෙම කියන්නෙ මම මොකඩ කරෙ කියල. ඔහොම ඔහොම ඔය කතව දිගට අදිල ගිය. අන්තිමට මම හොඩටම අදුව.
එත් එය කියනව එයගෙ ජිවිතෙට ප්‍රශ්න ඒකොට එයට මව මතක් වෙනවලු. හැමදම එයට කරදරයක් උනහම මව මතක් වෙනව.
ඉතින් ඔය විඩිහට අපි එඩ ගොඩක් වෙල කත කර. එය අහුව හැමදාම එයගෙ හොදම යලුව වෙනවද කියල. එය මම ගන අමිල ගන විස්තර අහුව. මම සෙරම කිව. එය මට හොඩටම බන්න ඔක නවත්තන්න ඩනවට් කියල. මම අහුව මම මෙක නවත්තුවොට් ඔය මව බරගන්නවඩ කියල? එයට එකට ඩෙන්න උත්තරයක් න. එය ඔව් කිවෙට් න. මට හරි ඩුකයි එයා 3 පරක් මගෙන් අත් වෙල හිටිය. එත් අය එයට ඔන උනහම මව හොයන් එනව. එ හමවෙලෙම මම එයව පිලිගත්ත. මෙ සැරෙත් මම එ දෙම කර. හබය් කලින් වගෙ නෙවෙ. අපි ඩෙන්න කත කරෙ යලුවො වගෙ විතරඉ. ආදරෙ ගන කිසිම ඩෙයක් කත කරෙ න. එත් මන් මෙ කිසිඩෙයක් අමිලට කිවෙ න.
මම කිවනෙ මම රනුකගෙ fb එකට යන්ව කියල. එ එයගෙ photos බලන්න. මොකඩ එයට කවෘත් කෙල්ලො msg එවන් න. එත් ඔහොම කලයක් යනකොට මන් ඩක්ක එක කෙල්ලෙක් එයට msg එවනව. රනුක මට එය ගන කියල තියෙනව. එ රටෙ ඉගෙන ගන්න අපෙ රටෙ කෙල්ලෙක්. එත් මට අයිතියක් නැ එයගෙන් එ ගන අහන්න. අත්තටම මම එයගෙ කව්රුවට් නෙවෙනෙ. අපි ඩෙන්න යලුවො විතරඉ. මම එයට කිවෙත් එය කමති කෙනෙක් ඉන්නවන්ම් කමති වෙන්න කියලයි. එත් රනුකට එහෙම උනන්ඩුවක් නැ. එයට marry කරන්න ඔන වගෙ දෙවල් ගැන අදහසක් නැ.![]()
more like i am a person from your story
and suffering even today 




.මේක ටිකක් දිග කතාවක්...අවුරුදු ගණක එකක්..එනිසා මට එක දවසින් කියාන්න බැරි වෙයි..
කෙටියෙන් කියනත් පුළුවන් එත් එතකොට වැඩක් නැ..අනික මේක බලල මේකේ ඉන්න අය මට බනින්න නම් එපා...දුකෙන් ඉන්න මගේ හිත තවත් රිද්දන එපා...
.අනික මව අදුරන අයත් ඉන්නවද දැන් නැ..
)
..මං ගියේ බාලිකා පාසලකට...මට ඉතින් වැඩිය පිරිමි ළමය හම්බෙන් නැ..මං හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ඩ්‍රයිවර් අන්කල් එක්ක..මමයි මල්ලි දෙන්නම ගෙදර අවේ එහෙම...මං මුලින්ම ඒ ලෙවල් වලට clz ගිහාම තම එය හම්බුනේ..



මං ඒ කලේ හරි දගයි..අපි group clz ගිහං එකේ ඉන්නේ කොල්ලෝ ටිකය්නේ..ඒ නිසා අපි තම පන්තියේ වැඩියෙන්ම කෑගහන්නේ..
ඉතින් එය දවසක් මට msg කරලා කිව එය කව්ද කියල දැනගන ඕනෙනං පන්තිය ඇතුලට අන්තිමේට යන්න එතකොට එය කතා කරණං කියල...
.ඉතින් මමය් මගේ හොදම යාළුවයි අන්තිමේට යන්න හිටිය...එත් කව්රුවත් කොල්ලෙක් අපිව ගණන ගත්තෙවත් නැ..සේරම ඇතුලට ගිය...
අපි බැන බැනා ගිය මහා බයගුල්ලෙක් කියල....
ඔය ට්‍රේ එයාගේ යාලුවෙක් ඉන්නවා මගෙත් යාලුවෙක් එය තම මට ඇවිත් කිවේ රනුක මං ගැන ඇහුව කියල...මං ඉතින් එයව දන්නෙත් නැ..අදුරනෙත් නැනේ...මං කිව මං දැන් නැ..එයට පිස්සු කියල බැන්නා.

ඊට පස්සේ මං කොහොම හරි කව්ද මේ රනුක කියන්නේ කියල හොයාගත්ත...(අපි ඉතින් ඒ කලේ ඔය වගේ වැඩවලට දක්ෂයි..හැමෝටම ඕන කොල්ලෝ හොයල දෙන්නේ අපි තමයි..)..මට එය දැක්කම මටම හිතාගන බැරි උන...මොකද කලින් දවසම මං මගේ යාලුවොන්ට කිව" අපෝ මේ clz 1නම් ඉන්නේ කිසිම වැඩකට නැති කොල්ලෝ ටිකක්..එත් මං යන හැම clz1ම ඉන්න ලස්සනම් කොල්ලෝ තම අරය..එය මේ clz1ටත් එනවානේ..එයාටනම් sure1ටම ගුණු ළමයෙක් ඇති කියල"(මොකද එය ඇත්තටම හුගක් ලස්සනයි..පන්තියේ පේපෙර් වලටත් හැමදාම වගේ අපිට වැඩ ලකුණුත් තියෙනවා.අදින ඇදුම උනත් හරිම පිළිවෙලයි.එකම අඩුම කවදාවත් 2 පාරක අදිනවා දැකල නැ...

වෙලාවට ඇවිත් වෙලවට් යනවා)කියල...අපිත් ඉතින් ඒ කලේ නිකන්ම එයට කැමති වෙලා හිටියේ...ඉතින් මට msg කරනේ එය කියල දැනගත්තම මට හිතාගන් බැරි උන...

..කොහොම හරි එය මට දිගටම msg කරා..එත් clz1දී නිකන්වත් මං දිහා බලනේවත් නැ..දැන් ඉතින් මට අයිමත් sure නැ මේ එයමද කියල...කෝකටත් කියල clz 1 ඉවර වෙලා යනකොට මං එය දිහා බැලුව...

අපෝ මෙන්න එයත් මං දිඅහ බලන ඉන්නවා...

දනන්ම් මට විශ්වසයි..
ඒ උනාට නිකන් කතා කරනවා...දවසක් එය මට cd1k දුන්න(ලගට ඇවිත් දුන් නැ...යාලුවෙක් අතේ එව්වේ..කවදවත් ලගට ඇවිත් කතා කරලා නැ..බයයි වලු ඉස්සෙලම නිසා..ඒ ටික පස්සේ කිවේ)..කවුරුත් නැති වෙලාවක බලන කිව...එක ලස්සනට එඩිට් කරල තිබ්බ..සින්දු දල එහෙම..අන්තිම තිබ්බ I lOVE U nimeshi..plz be mine..කියල....ඊට පස්සේ මං එයට msg කිවා හා කියල...
එහෙම තම අපේ ආදරේ පටන් ගත්තේ....




එය කවදාවත් මට බැනලවත් මගේ හිත රිදවලවත් නැ..මට ඉගෙන ගන්න ඒවටත් ගොඩක් උදව කරා.
..මනං කාටවත් බය නැ...කොල්ලෝ අගේ හප්පුනම මං බනිනවා මුනටම...

අපි 2 කවදවත් clz එකක් cut කරලා නැ...
එය මට එහෙම යෝජනාවත් කරලා නැ...
එත් ඉතින් අපි ගෙවල් වලට් හොරෙන් තම මේක කරේ..
එතකොට එයට ඉන්නේ අම්ම විතරයි..අම්ම තමයි එයාගේ මුළු ලෝකෙම...එත් තාත්ත සේරම වියදම් කරනවා..businnes වලින් බාගයක් දැටමත් මෙයාගේ නමටලු තියෙන්නේ...එනිසා එයාලට සල්ලි ප්‍රශ්නයක් තිබ්බේ නැ...
..cl 1k rs8y sms rs2.50y.
ඉතින් සල්ලි නිකන්ම ඉවර වෙනවා...ඊට පස්සේ එය මට හොරෙන් dialog sim1k අරන් දුන්න..එය ගව තිබ්බෙත් dialog නිසා my5 දැම්මම ලබා නිසා..අපොඉ sim1 ගාන 1000y..
මාසයක් විතර එකතු කරලා තම එක අරන් දුන්නේ කිව..අපිට id නැති නිසා id1k හොයාගත්තේ මාර අමාරුවෙන් කිව..කොහොම අහරි අපිට දවසට rs 50k යනවා එක්කෙනෙක්ට...එයා තම සේරම වියදම දරනේ...
(අපේ ගෙවල් වලට අහුවෙයි කියල බයයි.එනිසා දවලට කතා කරනේවත් නැ...රැට කලින් නිදගන්ව කියල හොරෙන් msg කරනවා..කෝල් ගන්නත් බයයි..)සතියේ දවස්වලට එකම clz න් තම හම්බුනේ..එත් එදාට uniform නිසා කොහොමත් කතා කරන නැ..අපි 2 ම ඉස්කෝලේ හොද ළමයි නිසා බයයි...අත්ත්ටාම් අපි කොහෙවත් එහෙම අවිදලවත් තිබේ නැ..මං එහෙම කියන්නේ අපේ පන්තියේ අනිත් අය එහෙම නැ..එයාලගේ කොල්ලෝ එක්ක හැමදාම clz cut කරලා එහෙ මෙහෙ යනවා..මං දානං හිටිය රනුක හොද කෙනෙක් නිසා එහෙම වැඩ කරන නැ කියල...ඒ කලේ මතක වෙනකොටත් අසයි..මගේ ජිවිතේ ලස්සනම් කලේ.
.මට එයාගෙන් තොර ලෝකයක් තිබ්බේ නැ ඒ කලේනම්....




හැබැයි එයාගේ හොද යාලුවොනම් අපි 2 ට ගොඩක් උදව කරලා තිඑනව..ඔය කලේ වෙනකොට අපේ පන්තිවල ඔනම් කෙනෙක් දන්නවා අපි යාලු වෙලා ඉන්නේ කියල..

එදා තම සේරම අනිත් පැත්ත පෙරලුනේ...
අපි පන්තිය ලග වැඩිය සෙනග නැති තැනකට වෙලා කතා කර කර හිටිය...card පෝලිම දිඅග නිසා අපි අන්තිමේට තම ඇතුලට යන්නේ..බොරුවට ඔකේ හිටන් ඉන්න එක තේරුමක් නැනේ...ඉතින් අපි ඔතන් ඉන්නකොට 
එයාලගේ ඉස්කෝලේ අංශ ප්‍රදාන sir ආව එතනින්..අපි හිතුවෙවත් නැ ඒ මිනිහ ඔහේ එයි කියල..එයනම් හොදටම් බය උනා...මත බය උන...මං ඉකමනට පන්තියට ගිය..එයත් අව ඒ එක්කම..sirth අපිව දැක්කේ නැ වගේ ගිය...
මං ඉතින් එක ගැන වැඩිය හිතුවේ නැ...එදා පන්තියේ අපි ත ඉදගන්න් ඉඩ නැ...මගේ යාලුවොය් එයාගේ යාලුවොය් පැරකු වෙලා ඉඩ අල්ලගන බැරි වෙලා..අපි ඉතින් අන්තිම පෝලිමේ ඉදගත්තා...අපේ පෝලිම පිටිපස්සේ ඊ කොල්ලොන්ගේ පෝලිමක් ඉදගන්නේ..එනිසා එකට කව්රුවත් යන්න අස නැ..එයාල කොළ වලින් ගහනව කරදර කරන නිසා..කරන්න දෙයක් නැති නිසා ඉදගත්තා..රනුකලටත් ඉඩ නැති නිසා එයාලත් ආව අපේ පෝලිම පිටිපස්සට..(එයාල අක්ව්දවත් කෙල්ලෝ අස්සට එන නැ..පස්සෙම ඉඩගත්තත් කොල්ලොන්ගේ පැත්තේ තම ඉදගන්නේ.)..එදානම් අපි clz1 වෙලාවෙත් කතා කර..කවදාවත් නැතිව එය හොදට සතුටින් හිටිය..එත් එදා තම ඒ සතුට තිබ්බ අන්තිම දවස....



එදත් උදේ මං අහරව්ව..එත් කතා කරේ නැ...phone ගත්තේ නැ...උදේ 6 වෙනකන් කතා කර..ඊට පස්සේ ඉස්කෝලේ යන්න ඕනනේ..එය 6 වෙනකොට bus එකට යනවා..එයනම් ඉස්කෝලේ යනකොට සමහර දට ෆොනේ එක හොරෙන් අරන් යනවා.... එත් මං දල යන නිසා මට අය ගන්න විදිහක් නැ...සතියේ දවස්වලට මං එයාව දකිනෙ අහම්බෙන් අංකල් පරක්කු උන දට මල්ලිව අරගෙන මව ගන්න එන දවසට මං එයාව දකිනවා..එයාල යන්නෙත් අපේ ඉස්කෝලේ ඉස්සරහින්මය්..මං බැලුව එදා යනවද කියල..එත් එදා පේන්නවත් ගියේ නැ...එයාගේ යාලුවොනම් ගිය...




ඉතින් පහුවද මං ගෙදරට කිව ඉස්කෝලේ හවස පන්තියක් තියෙනවා මව එක්ක යන්න පරක්කු වෙලා එන්න කියල...අපේ අම්මටත් දැන් මං ගැන සැකයි...කම කන්නෙම නැ මං...රැට හොරෙන් බල්ල්ලට දැන්ව..ඇත්තටම් මට අගට පනත් නැ...අම්මත් මට බනිනවා මොකඩ කියල...ඉති එදා මමය් මගේ යාලුවයි ගිය ඉස්කෝලේ අරුණ ගමන එයාලගේ ඉස්කෝලේ ලගට...එයාලව ඉස්කෝලෙන් එවන්නේ අන්තිමට වයස පිලිවෙලටලු එලියට එවන්නේ..එනිසා අපි යනකොටත් එයාලගේ වයසේ අය ඇවිත් හිටියේ නැ..අපි 2 ඉස්කෝලේ ගේට්ටුව ගාවම රැකගෙන හිටිය...කොල්ලෝ සේරම මව අදුරනව..උන සේරම බල බල හිං වේවි යනවා...
ඊට පස්සේ එයාලගේ පන්තියේ අවත අව..එත් එය නැ..මද හරියේ එය එනවා දැක්ක...එය මව දැකල බය උනා වගේ උං..මොකද මං කවදාවත් ඔතෙන්න එන එන්නේ නැනේ 
ඊට පස්සේ එය cap1ක් දාගෙන හිටියේ එක මුණ වහෙනම් දාගත්ත..ඇස දෙකත් පෙන් නැතිවෙන්න..ඒ කරලා කොල්ලෝ අස්සේ මට එපං නැතිව ගිය..මට එයාව හොයන අස්සට යන්න බැනේ..මට මොකවත් හිතගනං බැ..

ඉතින් මං ටිකක් වෙලා හිටිය එයාගේ යාලුවෙක්ගෙන්වත් මොඅකද අහන්න..එතකොටම එයාගේ හොදම් යාළුවා..(එය තමයි එයාගේ පන්තියේ 1 නිය..රනුක 3 කිව..)මං ඇහුව රනුකට මොකද වෙලා තියෙන්නේ කියාල..ගොඩක් වෙලා කත කරන්ත් බයයි කවෘවට් දැක්කොත් මං ඉවරයි..ඉතින් එය කිව.."ඔය දැන් එයාව අමතක කරන්න..ඊ එක ගැන හිතන්න එපා...එයට පොඩි ප්‍රශනයක් උන කිව"'මං ඇහුව මොකද උනේ කියල..අරය අරහෙම කිවම මට කලන්තේ වගේ..මට මොකවත් තෙරුන් නැ දැන් මොකද කරන්නේ කියල..එය කිව එදා එයාලගේ දෙමපිය රැස්වීම තිබ්බලු..ඉතින් අර sir රනුකට එන්න කියල කිවලු අර ගනු ළමයත් 1 තිබ්බ සම්බන්දෙ මොකක්ක්ද අද ගෙදරින් එනවද අහල..රනුකට කිවලු එහනම් අම්මව එක්කන් එන්න කියල..රනුක sirta වැද වැද කිවලු අම්මට කියන්න එපා කියල..ඊට පස්සේ මේක දැකල මෙයාගේ යාළුවා දැන් මං කතා කරන කෙනා එය 1 නිය නිසා sir එය එක්ක යාලුයිලු එයා කියල රනුක පන්තියේ වැඩ හොදට කරනවා කියල එයාගේ ලකුණුත් කියල.sir කිවලු අමම්ට කියනන් එපා කියල..එය මෙය අතින් ඇදන යන්නමලු හදන්නේ..කොහොම හරි අම්ම ගාවට ගියාලු ගිහින් මේ sir කිවලු පුතා හොදට් වැඩ කරනවා කියල..ඉතින් අම්මට හුගක් සතුටුයිලු..ඊට පස්සේ එය රනුකට කියල ඔය සම්බන්දේ නතර අක්රේ නැත්තම් අම්මට කියනවා principle ටත් කියනවා කිවලු...රනුක අම්මට හුගක් ආදරෙයි..එය කවදාවත් අම්මගේ හිත රිදවල නැ..එනිසා එය එහෙම තීරණයක් අරන් කොහොම හරි හොදට වැඩ කරන ඕන කියල..මට මොකවත් හිතාගන් බැරි උන..ඊ ඉතින් එය ඕක මුලින් හිතුවේ නැත්තේ..මට බලපොරෝත්තුදෙන්න ඕනේ නැනේ..මටනම් පිස්සු වගේ..

...කොහොම හරි එදා රැ එය මට කත කර..එය කිවේ අපිට තව කල තියෙනව.මුලින් හොදට ඉගෙන ගෙන ඉන්න ඕන කියල..ඊට පස්සේ අනිත් ඒවා පුළුවන්ලු..එයට අම්මගේ හිත රිදවන බැලූ..ඔය වගේ එඅ කියලා එය ෆෝන් එක ඔෆ්ෆ් කර..අයි එක වැඩ අක්රේම නැ..මං එදා රැ පෙනඩෝල් බිව..අහු උන ඒවා...උදේ මට හොදටම අසනීපයි..අම්මල හොදටම බය වෙලා..මං එදා රැ දොර අරන් එලිය ගිහින් ලිදට පනින්න හිතුවේ,,,

මගේ වෙලාවද මන්ද අම්ම එදා රැ යතුර අරන් තියල මට හොයගන් බැරි උන..ඊට පස්සේ අමන් අහු උං බෙහෙත් ජාති බීවේ පෙනඩෝල් එක්කම .මං මේ කියන කතාව මගේ ඇත්තම අත්දැකීම ඔයාල කොහොම මන් ගැන හිතයි ද දැන් නැ...කතාවනම් තව දිඅගය්..මට සේරම විස්තරේ කියවෙනවානේ....






අපෝ එදානම් මතක කරනවත් හොද නැ...ඉතින් මං බිම බලාගෙන තම ගියේ..මං ගියේ කෙල්ලොන්ගෙය් කොල්ලොන්ගෙය් පෝලිම වෙන වෙන මදින්.ඉතින් මං යන්වකොට අක්ගේදෝ කකුලක හැප්පිලා මං වැටෙන්න ගිය..වෙනදටනම් මං බනිනවා එත් එදා මං රවනව කියලා මුණ දිහා බලනකොට ඒ රනුක...පොතකින් මුණ වහගෙන හිනා වෙනවා...මටනම් පුදුම තරහක් අවේ.

.අනිත් අයත් කන්න වගේ මං දිහා බලන ඉන්නවා...

ඊට පස්සේ මන් මගේ යාලුවෝ හෙව්වා..එයාලත් එතනමය් ඉදන් තියෙන්නේ.. 
මට එදානම් හුගක් තරහයි..එයට ගානක්වත් නැ වගේ ඉන්න හැටි...

වෙනදට අපි ඉන්ටෙර්වල් එකට එලියට යනවා කම කන්න එය යන්නේ එයාගේ යාලුවෝ එක්ක මං මගේ යාලුවෝ එක්ක යන්නේ..මෙන්න ඉන්ටෙර්වල් කිව විතරය් මෙය පොත් ටිකත් අරගෙන ගියා.

මං බලන හිටිය කොහෙද යන්නේ කියලා..මං දිහා බැලුවේවත් නැ.ගියා..මං පන්තියේ ඉදන්ම හිටිය..එලියට ගියෙත් නැ...එත් එය අයි අවේ නැ..මං හිතුව මං එයාල ලග ඉදගත්තා නිසා තමයි යන්න ඇත්තේ කියල.

කොහොම හරි එදාට පහුවද එය මට කිව අයි එයට msg එවන්න එපා ෆොනේ එක අම්මට දුන්න..ඒකෙන එයට අයි වැඩක නැ කියල...

ඉතින් මට අයි එයට කත කරන විදහක් තිබ්බෙම නැ...



එත් සදුදා පන්තිඉයේ අපි කතා කරන් නැ..දවසක් මං එයාව දකල් පන්තියේ හොදටම අඩුව..මට හැම එකටම ඇදෙනවා දුක හිතෙනව්...එදා එය මං අඩනවා කියල එයාගේ යාලුවෝ මව පෙන්නලා කිව..එය ගණන්වත් ගත්තේ නැ..ඊට පස්සසේ යාළුවොත් 1 ක් දල හිනා උනා...

මට තවත් දුකයි...ඊට පස්සේමැ එය අවේ සදුදා පන්තියට විතරය්..අනිත් සරම පන්ති මාරු කරලා තිබ්බ...

සදුදා පන්තියටත් එන්නේ අන්තිමේටම..ඉවර උන ගමන යනවා...අතින් තම ඉදගානෙතත්..මට හොයාගන්ත් බැ...

මං එයට ගොඩක් ආදරේ කරා..එය මව දල ගිය කියනකොට මට ඉවසන බැරි උන...මගේ ඉගෙන ගැන එක සේර්රම කඩාගෙන වැටුන..පන්ති ගියාට මං ලියගේනවත් නැ සම්හ්හර් ඒවා




එය ගයන්..එය මැරෙන්න හදනවා එයට කැමති වෙන්න කියල...මං රනුක නිසා අදනකොටත් මට ඇවිත් කියනව අඩන්න එපා කියලා ...
එය මං ගැන හිතන හිටියේ ගොඩක් කල් ඉඩන්ලු..රනුක නිසා මගෙන් ඇහුවේ නෑලු..එය මව මුලින්ම දැකල අයි මව හොයාගනකොට මං රනුකත් එක්ක යාලු වෙලාලු...

රනුකත් එයාගේ යාලුවෙක් නිසා ඒ ගැන ඇහුවේ නෑලු...එත් දැන් අහන එක වැරදි නෑලු...
..මං කිව මට කොහොමත් එය එක්ක යාලුවෙන්න ඕන නැ මට තම රනුක අමතක කරන්න බැ කියල...

එය එක පිළිගන්නෙම නැ...මං යන යන තැනට එනවා...මට වෙලාවකට කරදරයක්...
මගේ හිතේ තිබ්බ රනුක කව්ද හරි මව හොයන එනව කියල...

ඇත්තටම එය මට ආදරේ කරලම නැද්ද මෙහෙම කරන්නේ....
මං ගයන්ට කිව අයි කත කරන එපා කියල..පිළිගන්නෙම නැ...මැරෙනවා කියනව මං කැමති උනේ නැත්තම්...

මටනම් මේ මොකවත් තේරෙන නැ...

ඔය කලේ වෙනකොට ඒ ලෙවෙල් වලට මස 11 ක් විතර තිබ්බේ...
එයත් මව දැකල නැ...මං හිනා උනා..එයත් මට හිනා උනා.මං ඇහුව කොහෙද යන්නේ කියාලා..අයි මේ පන්තියට එනවා කිවා..මටත් පුදුමයි...මං වැඩිය කතා කරේ නැ..මොඅක්ද එය වැඩි කම්ත්තකින් නෙවේ කතා කරේ...



මං ඇහුව මොකක්ක්ද කියල...එය කිව ගයන් හොදයි.එය ඔයාට කැමති..ඔය අම්ව අමතක කරාලා ගයාන්ට කැමති වෙන්න කිව...


මොන හිතකින්ද එහෙම කියන්නේ...

මං කිව මට බැ..මං ඔයව අමතක කරන නැ...මං දන්නවා ඔයාට කවද හරි මව ඕන වෙනවා කියල..අනික මං කව්ද හරි වෙන කෙනෙක්ට කැමති උනත් ඔයාගේ යාලුවෙක්ටනම් කැමති වෙන නැ කොහොමත්ම කියල කිවා...


මං දැනගත්ත එකෙන්ම එයා වෙනස් වේල කියල...මොකද එය එහෙම දෙයක් වෙනස් කරන්නේ කාලෙකට නිසා....



එකනම් මං දන්නේ නැ....කොහොම කොහොම හරි එයත් එක්ක අයෙමත් මං කතා කර..එය කිව දවසට එක msg එකක් විතරක් එවන කියල..යාලුවෝ විදිහට් ඉමු කිව..මට කැමතිනම් ගයාන්ට කමති වෙන්න කියලත් කිව..

එය මට සේරම උන දේ කිවා
උදේ අම්ම කරේට එනකොට එය ඇදෙන බිමලු හිටියේ...කාමරේම අනිත් පැත්ත හරවළලු තිබ්බේ..අම්ම හිතුවලු අසනීපයක් කියල...මව දකින නිසා පන්ති එන්න හිතුන නෑලු....මව එයගෙන් ඈත් කරනලු අර බොරුවට හිනා වෙලා තියෙනේ..
එදා එය පන්තියෙන් කලින් ගිහිල්ල ඉන්න බැ කියලා..පන්ති මර කරලා තිනෙත් 1 යි..සදුදා පන්තියට එය අස නිසා මාරු කරන්න විදිහක් තිබ්බේ නෑලු...ඒ කලේ මස ගානක් පන්ති ඇවිත් නැත්තේ එයට ඩෙංගු හදිලාලු..අසනීප උන වෙලේ ෆොනේ එක අම්මට දුන්න නිසාලු ෆොනේ එක අම්ම ගව කිවේ...එයනම් තාමත් මට අදරෙයිලු..ඒ වගේම එයාගේ අම්මටත් අදරෙයිලු...
එයට ගයන් කියල මං ගයන්ට අකැමති එය නිසා කියල..එනිසා මට කියනලු ගයන්ට කැමති වෙන්න කියල...රනුක කිවොත් මං අහයි කියලා කිවලු...
එනිසා එහෙම කීවට හිතකින් නෙවේලු...පහුවද ගයන්ට මටා යවපු msg1 පෙන්නලා කිවලු දැන් හරිනේ මං කිවනේ ඕන එකක් කරගන්න කියල...එය සම්බන්දෙ නවත්තපු නිසා එයට ඒ ගැන මොකවත් කියන්න බැලූ..මට වගේම එයාගෙත් පන්තියේ ලකුණු අඩු වෙලා...මේ සැරේ 6 වෙනියා වෙලාලු...එයටත් හරියට වැඩක කරන්න හිතෙන නෑලු..එහෙම තම එය මට කිවේ....
..රනුකගේ පුංචිගේ පුතා එයාගේ අයිය අපිට වැඩ අවුරුද්දයි වැඩිමල්..(එයාල තමයි රනුකල ගැන හොයල බලන්නේ..තාත්ත නැති නිසා..)අයිය කිවලු අය්යට එයට යාලුවෙක් කිව කියල...මවා බදින්න ඉනේ එයාලු..අපේ ගෙදරින් කටත් කරලා තියෙන්නේ කියල...අයිය මෙයට බැනල නිකන් ලෙඩ දාගන නැතිව ඉන්න කියලත්...රනුකට තිබ්බ මේ ගැන මගෙන් අහන්න..මං එහෙම දෙයක් දන්නෙවත් නැ..ඒ කියන අයිය අපේ දුරින් නයෝ වෙනවා..එය තව කිවලු රනුක එක්ක යාලුවෙන්න කලින් මං එයත් එක්ක යාළුවෙලා හිටියලු...
මගේ ෆොටෝ හිටන් පෙන්නලා මං එයත් එක්ක ඉන්නවා...ඒවා අපි පොඩි දවස්වල ගහපු ඒවා..තව මං එවපු msg පෙන්නලා..මං එයට ඉදල හිටලා කතා කරනවා...අපේ නයෝ නිසා..එක රනුකත් දනනවා...
අනේ මන්ද එය කොහොම හරි අය්යාගේ ඔලුවට දල තිබ්බ මං නරකයි කියල...අයියත් හොදටම බැනල ඕක නවත්තන කියල....




මං කාටවත් වරදක් කරලා නැ..අයි හැමෝම මගේ ජිවිතේ එක්ක සෙල්ලම් කරන්නේ.... 
එයට යාළුවොත් ඕන තරම් ඉන්නවා..හැමෝම එයට අදරෙය්...අපෝ යාළුවන්ට වෙලාවකට මටත් වැඩ අදරෙය් වගේ..(එවටනම් මට තරහත් යනවා..)ඉතින් රනුක වගේ කෙනෙක්ට ආදරේ නොකරනම් එක මගේ මෝඩ කම...
මං මේක කිවේ එකයි මං එයට ඔච්චරම කැමති කියන්න...අනික දැන් ලොකු කොල්ලෙක්ට උනත් මේවලින් කියක් ඒවා බැරිද දැන් නැ...

මං එහෙම දවසට එළිවෙනකන් ඇහැරලා..ඊ රනුක 2 ට ඇහැරුණාම තම නිදාගන්නේ...එයනම් හිනා වෙනවා මට පිස්සු කියල...
දැන් තම මට ඒවා තේරෙන්නේ...





..ඒ කලේ මගේ ඇහැට කදුළු වලින් විෂබිජක් ගිහින් අහි පිල්ලමේ ගෙඩියකුත් අවා...doc තමයි කිවේ ඕනවට වැඩ අහ පොඩි කරලා එහෙම උනේ කියල...


මත එයට කිව මටත් අර අය්යා කිව රනුකට වෙන ගනු ළමයෙක ඉන්නවා කියල..රනුක කිව ඒ කතාව බොරු කියල....ඇත්ත තම එහෙම ඉන්නවනම් මං අනිවාර්යෙන් දැනගන්නවා...මට කවදාවත් ඕනේ නැ රනුකගේ අම්මගේ හිත රිදවන්න..රනුක වගේම මත් එයට අදරෙයි...රනුක වගේ හොද පුතෙක් හැදුවේ එයානේ...නැත්තම් මට රනුකව හම්බෙන් නැනේ.අනික තාත්තත් නැති නිසා එයට ආදරේ රනුක විතරනේ.....මටත් එයට වරදක් කිවේ නැ...එත් මොන උනත් එය කරපු දේ වැරදි කියල මං කිව.මං ගැන හිතන්න තිබ්බනේ.....එයත් ඒ ගැන මගෙන් සමව ඉල්ලුව..එය මට කිව මං එයට අපහු මෙහෙම කතා කරා කියල කාටවත් කියන්න එපා කියල...


අනික පුතාට තිනෙත් තාත්තගෙම ලෙනේ කියල එයාම් මට හොදටම බැන්න...ඒ කතාවෙත් අත්තක් නැතිව නෙවේ..මං කොහොමද ආය රනුකව විශවාස කරන්නේ...


මන රනුකට කිව මටනම් බ එක එක කොල්ල ගව ඉදගන්න ඔය එන්න මන ලගට කියල...එය වැඩිය කැමති උනේ න..එත හා කිව..කොහොම හරි කෙල්ලෝ තමා මුලින් ඉන්දන්නේ..ඊළගට තම කොල්ලෝ.ටිකයි ඉන්නේ ඒ පන්තියේ...100 ක විතර..ඊට පස්සේ මන ඉදන් ඉද්දි එතන ඇවිත් ගයන් මුලින්ම ඇවිත් ඉදගත්තා 
රනුක එනකොට එය ඉදගෙන,,,මන කොහොමද දන එයට යන්න කියන්නේ...
ගයාන් මේ මොකවත් දන්නෙත් නැනේ..
මන රනුකට කිව එයට කියල මන ලගට එන්න කියල..එත ඒ එක්කෙම පන්තිය පටන් ගත්ත...අපො ගයාන් වැඩ මොකවත් කරන න..ලගම ඉදන් මන දිහා බලනව සැරෙන් සැරේ...මට රනුක හවස කිව එයාටනම් හොදටම තරහ ගියාලු...කරන්න දෙයක් නැති නිසා හිටියලු...එත එදා ගයන්ට ටිකක් තේරිලා තිබ්බ...එය රනුකගෙන් කෙලින්ම අහල...රනුක කිවලු ඔව් මන තාමත් එයට තමයි ආදරේ එක වෙනස් වෙන නෑ කියල...


එත් ඔයාල මේකේ අවසානයක් දකින්නනම් ඉන්න එපා..තාම කතාව අවසන් වෙලා නැති නිසා...මගේ මේ කතාව ඔයාල ඇරුනම දන්නේ මගේ හොදම යාළුවායි රනුකගේ හොදම යාළුවයි විතරමයි...අන්තිම හරියේ ඒවානම් මගේ යාලුවවත් දන්නේ නැ...





මෙච්චර් කාලෙකට මගේ ෆොනේ එකට කෝල් වලට වියදම් කරේ රනුක...එත එදා විතරක් මන් 3000 ක්ම දුන්න..මොකද එයට එක පරම 5000 ක් ගන්න විදිහක් තිබ්බේ නැ..එත් පස්සේ එයා එකත මට දෙන්න හැදුව..හැම මාසෙම එකට 3000 ක් ගෙවනත් ඕන ඒ මදිවට..රනුක තම ඒ සේරම කරේ..
අනේ මන්ද එහෙමත් නින්ද යනවද කියල..
)..ඊට පස්සේ මම ඒ 2 එක්ක ගොඩක් වෙලා කතා කරා..රනුක ගැන සේරම විස්තර අය්යිය මට කිව..රනුක අම්මට කොහොමද සලකන්නේ පව්ලේ විස්තර තම කිව්වේ...එදා ඒ අක්ක කිව එකක් මට තම මතකයි...හැමවෙලේම රනුක රනුක කියා කියා ඉන්නේ නැතිව ඒ ලෝකේ මිදිලා පොඩ්ඩක් ලෝකේ දිහත් බලන්න කිව...ඇයි ඉතින් මගේ ලෝකේ හිටියේ රනුක විතරනේ...එදා ඒ 2 කතා කරේ පපන උනත් දෙන්නම් වගේ...
ඕන වේලකට මට එයාලට කතා කරන්න කියලත් කිව ප්‍රශ්නයක් අවොත්....


එත් අපි වැඩිය එහෙමෙහෙ ගියේ නැ..අයිමත් අර sir හම්බෙයි එහෙම කියල..එත් අපිට ඕනතරං අවස්ථාවනම් තිබ්බ හම්බෙන්න...මොකද ඉරිදට පන්ති 2 අතරේ වෙලාව පැය 2 ටත් වැඩ තිබ්බ...ඉරිදා තම හොදම දවස...රනුකයි මමයි හරිම පොඩියි..වයස පෙන් නැ වැඩිය..කෙට්ටු නිසා වෙන්න ඇති..ඒ නිසා මිනිස්සුත් අපි දිහා නිකන් අමුතුවට බලනව කඩේකට ගියත්..අපි හැමදාම කාවේ එකම කඩේකින්...ඒ නිසා ගනක් නැ..එත් එකම එක දවසක් අහම්බෙන් අපිට හවස පන්තිය නැති උනා..ඒ කලේ අපේ driver uncleට අසනීප වෙලා මට bus1 එන්න කියල තිබ්බේ..එදා විතරමයි අපි 2 film1ක් බලන්න ගියේ...
අපෝ හෙන බයේ ගියේ..එදා හෙන සෙනග..අදුරන අයවත් ඉන්නවද කියල බයේ ගියේ..මන තම බලමු කියල යෝජනා කරෙත්..එයනම් බැමයි කිවේ...එදා විතරයි අපි ඇත්තටම ඔච්චර් වෙලාවක් එක ලගවත් හිටියේ...







එත් හිතපු නැති විදිහට හැමදේම වෙනස් උනා...













..peper1 ලියන්න ඉන්දවනේ කලින් විදිහටමයි..අපෝ එක තම එපාම වෙන්නේ..අයියල ගාවට වැටුනම එපා වෙනවා...උදේ පාන්දර ඇවිත් තම සමහරු ඉස්සරහ අල්ලගන්නේ...එත් මටනම් හම්බෙන්නේ හැමදාම පිටිපස්සේ...
රනුකලට හැමදාම ඉස්සරහ ඉඩ අල්ලගනවා කව්රු හරි...එයනම් හදන්නේ කොහොම හරි මම ඉන්න පත්තක ඉඩක් අල්ලගන්න එයාගේ මෝඩ යාළුවන්ට මෙලෝ මීටරයක් නැනේ..එයාල ඉස්සරහම තම අල්ලගන්නේ..
එදා අන්තිම දවසෙත් මම පිටිපස්සේ මට රනුකලා ඉන්නන හරියවත් පෙන් නැ..එයට මව පේන්නෙත් නැ...එදා තම මට මේ ලෝකේ ඉන්න පිරිමි අයව එපාම එපාම උනේ...මටයි මගේ යාලුවටයි..පන්තිය ඉවර වෙනකන්ම ඉන්නම දුන්නේ නැ...කොළ වලින් ගහනව...ඇත ඉදන් එක පාරට ගහද්දි රිදෙනවා...එපා කීවට අහන නැ..අපිට පිටිපස්සේ පොලිමේම හිටියේ අයියල වගයක් කියන්න ඕන නැනේ ඉතින් විස්තර....

මට අනං මනං කතා කියල කොලත් එනවා...මන පිටිපස්සේ ඉන්නේ කව්ද කියල බැලුව...ඒ ගයාන්ගේ යාලුවෝ ටික...එයත් හිටියද මන ද...එයාල තම කොළවලින් ගහන්නේ...ඒවා එක පාරට වැදුනම හුගක් රිදෙනවා...මට කරන්නම දෙයක් නැ...මට ඇඩිල හිටියේ..මම රනුකටත් msg කරලා කිව අන්තිම paper 1 නිසා එය හොදට අහගෙන ඉදල තියෙනේ...අනික එයට කරන්න දේකුත් නැනේ...


එය හිතුවේ වෙන එකක්ද කොහෙද...ඊට පස්සේ රනුකට තරහ ගිහින් ගෙදර ගිය...මත ගෙදර අව...ගෙදර ඇවිත් පන්තියේ විස්තරේ කියල හොදටම ඇඩුව....


මට අයෙමත් පන්ති යන්න බැම කිව්වා...






එත් රනුක දවස 2 ක් විතර යනකන් කතා කරේ නැ...ඊට පස්සේ හදිසිඉයේ දවසක කතා කර...

)එය කිවේ තව අපේ ජිවිතේ එහෙම්මමයි තව මන ඉගෙන ගන්න ඕන.රස්සාවක් කරන්න ඕන..බදින්න තව කල තියෙනවා...එනිසා එතකන් අපි ඇත් වෙලා ඉමු...මන ඔයාට තාමත් ගොඩක් ආදරෙයි...මට මේ වෙලාවේ වෙන කරනන දෙයක් නැ..ඔය මව තේරුම ගනී කියල හිතනවා....මට සමාවෙන්න කිව....
මට මොකවත් හිතාගන්වත් කියගනවත් බැරි උන..මන රනුකට ගොඩක් ආදරේ කර...මම දන් නැ මම ඊට පස්සේ මොකද කරේ කියල....රනුක තම මගේ ලෝකෙම උනේ...මන කවදාවත් හිතුවේ නැ එය අයෙමත් පාරක මෙහෙම කරයි කියල...රනුකගේ ගති ගුණ හරිම වෙනස්...එයාව තේරුම ගන්න පුළුවන් මට විතරයි..එය එක හොදටම දන්නවා...රනුක තම මට මේ ලෝකේ ගැන කියල දුන්නේ....මන ගෙදර අස්සෙම හදුනා කෙනෙක්...බාහිර ලෝකේ ගැන මොකවත් මම දන් නැ...මගේ අය්යල මල්ලිලා ඇරුනම මම කොල්ලෝ එක්ක කතා කරලවත් නැ....රනුක තම මට හැම දේම කියල දුන්නේ...මන හොදටම දන්නවා රනුක මව ආශ්‍රය කරේ වෙන අරමුණකින් නෙවේ කියලත්..එහෙනම් එයට ඕන තරම් අවස්ථා තිබුන..රනුක මට ඒ වෙලාවෙත් කිව ඔයාට කැළලක් වෙන විදිහට මන කවදාවත හැසිරිලා නැ කියල...එය මව chater කෑම කදෙකටවත් එක්ක යන්න කැමති නැ මට හොද නැතිවෙයි කියල..මන ඒ ගැන හොදටම දන්නවා...අනික මන මේක කිවම ඔයාල මට තවත් හිනා වෙයි..මම ඒ කලේ මිනිස්සු කසාද බැන්දම මොකද කරන්නේ කියලවත් දානං හිටියේ නැ...health වලට ඉගෙන ගත්ත ටික විතරයි දන්නේ...
(අපේ පන්තියේ හිටපු කව්රුවත් ගනු ළමයි දානං හිටියේ නැ...නොදන්නා කම නිසා හුගක් අය අමාරුවේ වටිලත් තිබ්බ...මාව උනත් රවට්ටගන තිබ්බ රනුකට ලේසියෙන්ම..)රනුක තම මට හැමදෙයක්ම කියල දුන්නේ...නරක විදිහට නෙවේ කොහොමද මම ආරක්ෂා වෙන ඕන..තනියම ඉන්න කාලෙට කවද විශ්වාස කරන්න ඕන කියල හැම දේම රනුක තම කියාල දුන්නේ...bus වල යන හැටි හිටන් කියල දුන්නේ රනුක...ඇත්තටම රනුක හිටියේ නැත්තම් මට දන් වෙනකොට මොකවත් කරගන්න තේරෙන නැ...ඉතින් එදා මට මගේ මුළු ලෝකෙම අයිමත් පාරක කඩා වැටුන කියල තේරුණා...ඒ කලේ ඉස්කෝලේ යන්නෙත් නැති නිසා දුක කියනවත් කව්රුවත් නැ...පිස්සු හැදිලා වගේ මට...රනුකගේ ෆොනේ එක වැඩ කරනෙම නැ...මම ගෙඅදර්ටැහැ ගත්ත...ගෙදර ෆොනේ එක රනුක ගන්නෙම නැ....අම්මයි ගන්නේ...

එකම එක දවසක් රනුක අරන් මොකක්දෝ බොරුවක් කියලා තිබ්බ...මම මගේ යාළුවගේ boysla (රනුකගේම යාලුවෝ) එයාලට කිව්වා රනුකට කෝල් කරලා බලන්න කියල...එතකොට රනුකගේ අම්ම අරන් තියෙන්නේ..රනුක ගෙදර නැ කිවලු...එය අයෙමත් පාරක පස්සේ අරගෙන අම්ම කිවලු රනුකගේ ෆොනේ එකට ගන්න කියල...මෙය කියල එක වැඩ නැති නිසා ගෙදරට ගත්තේ කියල...අම්ම කිවලු ඔය හොදට වැඩ කරන්නේ කියල..එහෙනම් no1 දෙන්න කිවම අර පරණ එකම දිල..ඊට පස්සේ වෙන වෙන යලුවොත් ගත්ත..කාටවත් රනුකට කතා කරනං දෙන නැ එයාගේ අම්ම..කතා කරන හේතුව අහනවලු...රනුක මට msg එවල කිව අයෙමත් ගෙදරට කෝල් කරලා එයට ප්‍රශ්න ඇති කරන්න එපා කියල...


ඒ උනාට මම ඇත ඇරියෙම නැ..ඒ කලේ මාව english clz එකටයි computer clz එකටට්යි දැම්ම..මට ආරංචි උන..රනුක computer clz එකට යනවා කියල...එය ගියේ javaද මොනාදෝ පන්තියකට එනිසා මට එකටම යන්න විදිහක් තිබ්බේ නැ...මන ඒ පන්තියට හොය්ගෙන් යන්න තියෙන තැන අහගත්තට මම පාරවල් දන්නේ නැ...


ඒ දවස්වල මම හැමදාම රැට අඩනවා..අඩපු නැති දවසක් නැ...මම හරියට කෑම කාවෙත් නැ..මන අම්මට සේරම කිව්වා...අම්මටත් දුකයි...මම මේ පර හොදටම උන ගැනුන...මම හුගක් කෙට්ටුයි ඒ කලේ...කට්ටිය අහනවා මේ ළමයට මොකද මේ කියල...මම පන්ති යනකොට දවසක් රනුකගේ ගෙදරට් කෝල් කර..රනුකගේ තාත්ත ඇවිත්ද කොහෙද...එය තම ගත්තේ...
මම බොරුවක් කියල තිබ්බ....රනුක මගේ නොම්බරේ දන්නා නිසා මන ගත්තම කෝල් එකක වත ගන්නේ නැ....
ඒ මොකටද මොකද එය ෆොනේ එක අරන් ගියේ නැත්තේ??""එය කෑම ගෙන්න ගියේ..මොකද්ද ඔයාගේ උවමනාව?""කෑම ගේන්නේ කොමටද ඇයි අම්ම නැද්ද කම ඉවෙ නැද්ද?" එතකොටම මට ඇහුන රනුකගේ කටහඩ කව්ද බන් කියල ඇහුව..එතකොටම කොලේ එක කට් උන...
මම අයෙමත් කොලේ කරා ෆොනේ එක ගත්තෙම නැ...


එයත් හොදට පාස් කැම්පස් යන්නත් ඇති..එත් එය හිතපු එකට යන්න මදි...

රනුකගේ යාලුවෝ කිව රනුක හුගක් දුකෙන් ඉන්නේ කියල...රනුකලගේ ගෙදර හෙන වලිලු...අම්මල මට හෝ ගල බනිනවලු...මන හිතුව ඔහොම වෙයි කියල...


මම හොදටම බය උන රනුක රටවත යයිද කියල...එත් මාසෙකින් විතර ආරංචි උන රනුක අයෙමත් පන්ති යනවා කියල...
මට තරහයි මමත් එහෙනම් අයෙමත් විබාගේ කරනවනේ...මට අඩුම තරමේ result කියනවත් කොලේ කරේ නැ...

නමුත් මතක නැ එයාලගේ...මොකද මේ කලේ එනකොට අපි 2 අයෙමත් තරහ වෙලා කියල සේරම දැනගෙන ඉවරයි..මොකද රනුක තනියමනෙ පන්ති යන්නෙත්...




මට නිකන් කලන්තේ වගේ...රනුක මව දැක්කේ නැ..එය කොහොමත් හිතන නැ මම පයින් යනවා කියල...එය ෆොනේ එක ඔබ ඔබ හිටියේ...මන ලගට එනකන්ම එය දැක්කෙම නැ.. uniform අදාල හිටියේ...රනුක uniform 1ට හරිම ලස්සනයි..එදා තම අන්තිම uniform ඇදන් ඉන්නවා දැක්කේ...මන ලගටම ගිහින් රනුකගේ අතට තට්ටු කර...
එයා එතකන්ම මාව දැක්කේ නැ...
එක පාරට එය ගැස්සිලා ගියා...මටනම් කලන්තේ වගේ...
මම මොකද්ද අහන්නේ කියලවත් මට තෙරුන් නැ..එදා පන්ති ඉවර උන දවසේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ...රනුක කෙට්ටු වෙලා හොදටම...කොන්දෙත් වවාගෙන පිස්සෙක් වගේ...
එය ඇහුව මුලින්ම කොහෙද යන්නේ කියල???මන කිව විස්තරේ...මන ඇහුව ඔය කොහෙද යන්නේ කියල..."admition ගන්න යනවා:" "අයෙ පාරක exam කරනවද??" 



එය කිව ඔය ඉසසර වගේමයි..කියල..මන කිව ඔව් මම ඔය වගේ වෙනස් වෙන නැ..ඔය හොදටම කෙට්ටු වෙලා ඇයි ඒ??මම ඇහුව...රනුකට හොදටම සනීප උනා කිව...ඩෙංගු හැදුනට පස්සේ ඉදල එයට නිතරම අසනීප වෙනවා..උන ගැනෙනවා එහෙම...මම එදා හොඅටම ඇඩුව...රනුක කිව්වා අයෙමත් පාරක් සේරම විස්තරේ...



තව ගෙදරට නිර්නාමික කෝල් ඇවිත් මම ගැන කියල...මම හොද නැති කෙල්ලෙක්ලු..
රනුකව දැලේ දාගෙනලු ඉන්නේ..මට තව කොල්ලොත් ඉන්නවලු..කොල්ලෝ සේරම මගේ පස්සෙන්ලු එන්නේ.මම එයාල හැමෝම එක්ක යාලුවෙනවලු...
එහෙම ඒවා තම මම ගැන කියල තියෙන්නේ..රනුක කොච්චර නැ කිවත් අහල නැ...එයාලගේ පුන්චිලයි අය්යලයිත් ඇවිල්ල මට බැනල..(මට කලින් කියන්න අමතක උනා..දන් මතක උනේ...රනුක තරහ උනා වෙලේ මම රනුකගේ අයියටයි එයාගේ අක්කටයි කොලේ කාර්..අයිය ෆොනේ එක ගත්තෙම නැ..අක්ක එයාගේ අම්මට කියල අක්ක නිදි කියනන් කියල..මට ඇහුන අක්ක එහෙම කියන්න කියනව..මම අය එයට ගත්තේ නැ..පුදුම මිනිස්සු දුකක උනාම උදව කරන නැ..පන දෙන්න වගේ තම කතා කරන්නේ කලින් නම.දන් ඒ ගෙ සම්බන්දෙ නැ..අක්ක රට ගිහින්..අයිය අක්ක ඉඩදීම වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා..අක්ක රට යන්න ඕන කියන නිසා වෙන්න ඇති..)ඉතින් රනුක නම කීවට කවෘවට් අහල නැ...ෆොනේ එකත අරගෙන..ගෙදරට එන කෝල් එකකවට් රනුකට දීල නැ..අම්ම හොදටම අඩුවලු ඇයි පුතේ මෙහෙම කරන්නේ කියල..
රනුකට exam ඉවර වෙනකන් ඉදල තියෙන්නේ බොරුවට මට කැමති වගේ...




.අපේ ඉස්කෝලේ ඉන්න නංගිලා තම ඕව ගෙදර ගිහින් කියල තිබ්බේ..
රනුකගේ තාතතා අම්මටත් කෑ ගැහුවලු..මගේ යාලුවෙක් ඉන්නවා රනුකගේ ගෙවල් ලග..එයාගේ අම්ම මට කියල තිබ්බ රනුකගේ අම්මගේ ආදරේට පුළුවන් රනුකගේ හිත වෙනස් කරන්න කියල...මට ඒ වෙලාවේ ඒ කතාව මතක උනා..
)

අම්ම කිවලු මුලින් ඉගෙන ගෙන ඉන්න..මමට තත්තත් නැති උනා..ඔයාවත් නැති කර ගණන්ද කියන්නේ කියල..රනුක හුගක් කල්පනා කරලා බලල තම මේ තීරණේ අරන් තිබ්බේ...රනුකට ගෙදරට එන කෝල් එක්කක්වත් අම්ම දීල නැත්තේ එනිසා..එත් රනුකට හැම වෙලේල්ම මාව මතක වෙනවලු..ඉස්සර වගේ පාඩම කරනවත් හිතුනේ නෑලු...මේ පාර විබාගේ කරන්න හිතෙනෙත් නෑලු...මන රනුකට කිව මම ඔයට ඉන්නවනේ...ඔය ඉස්සෙල්ල විබාගේ කරගෙන ඉන්න..මමත උදව් කරන්නම්..මට ඔය නැතිව ඉන්න බෑ..ඊට පස්සේ අපි අයෙමත් කතා කර කලින් වගේම..එත් රනුකට exam නිසා වැඩිය කතා කරේ නැ...මට කම්පස් යන්න පොඩ්ඩක් වත් හිත තිබ්බේ නැ...ගෙදරින් ගියාට පස්සේ තනියම ජීවිතේට මුණ දෙන්න ඔනන්නේ...රනුකනම් මට කිව්වේ මම ඊලග පාර එන්නම් ඔයා යන්න කියල...එත් අවාසනාවකට වගේ exam ලං වෙලා රනුක accident උනා...bike1 ගිහින්..





මට රනුකගෙන් වැඩි විස්තර අවෙත් නැ..කොහොම හරි එයට exam කරන්න බැරි උනා..මට ඔය අතරේ කම්පස් පටන් ගත්ත..රනුක ඔය දවස් වල මට වැඩිය කත කරන නැ...සමහර දට මාසෙකට විතර සැරයක් වගේ තම මාව මතක වෙන්නේ...රනුක එක්ක අපහු යාලු උනා එකට මගේ යාලුවොනම් පොඩ්ඩක්වත් කැමති නැ..එයාලනම් රනුකට බනිනවා..විශ්වාස කරන්න එපා කියල..එත් මටනම් එයාව විශ්වාසයි..මොකද මට කවදවට් වරදක් කාර්ල නැ...එයා ලග ඉන්නකොට මම හුගක් සතුටින් ඉන්නේ..රනුක කතා කරලා සමහර දට කියන ඒවාට මට හුගක් දුකයි...එය හැමදාම කියනව කම්පස් ගිහාම මට වෙන හොද කෙනෙක් එක්ක යාලු වෙන්නලු...රනුක නිසා මගේ ජිවිතේ විනාශ කරගන්න එපාලු..එයට මාව බදින්න පුළුවන් වෙයදා කියල විශ්වසෙන් කියන්න ව්දිහක් නෑලු..අය වෙලවකට කියනවා මාව කොහොම හරි මගේම කරගන්නව් කියල...එත් රනුක කියනව මම වෙන කෙනෙක් බැන්දත් එයනම් කවවට් බදින නෑලු..අම්මට ඕන හැමදාම එයාව අම්ම ලග තියගන්නනේ ඉතින් එයා එහෙම ඉන්නවලු...
මට හැමදාමත් අදරෙයිලු...මට මේවට වෙලාවකට තරහත් යනවා...
එත් මම මොකවත් කියන් නැ..රනුක අයෙ පාරක විබාගේ ලියන්න ලෑස්ති උනා..රනුක මට කිවේ කම්පස් එකේ අයට එය ගැන කියන්න ඕනෙත් නැ කියල...මම කම්පස් එකට ගිහින් hostal1 නැවතුනේ...වෙන ලෝකෙකට ගිය වගේ..රනුක ඉදල හිටලා මම ගැන හොයල බලනව..මට මුල් දවස් ටිකෙනම් රනුක ලොකු ශක්තියක් උනා...එයා මට හැමදේම කියල දුන්න...ඉවසන්නා තීරණ ගන්න...ඇත්තටම ඒකාලේ අපි පෙම්වතුන්ට වැඩ හොද යාලුවෝ වගේ...මම එත් රනුකට හුඅගක් ආදරේ කර..ගෙදර වගේ නෙවේනේ hostal1 අනිත් යාළුවොත් ඉන්නවනේ...මම හැමදාම රට නිදාගන්න ගිහං රනුකව මතක කර කර අඩනව...යාලුවෝ 2 ත් දන්නවා..එයාලනම් මට බනිනව ඕක අමතක කරන්න කියල...මොකද රනුක මාසෙකට සැරයක් වගේ තමයි කතා කරන්නේ..මන ඉතින් කතා කරකන් ෆොනේ එකා දිහා බලාගෙන ඉන්නව්...රනුක කතා නොකරන දවස් වොලට මන ජිවත් වෙන්නේ හීනෙන වගේ...වැඩිය කම කන්නෙත් නැ ඔහේ කල්පනා කරනවා...මගේ ජිවිතේ සම්පුරනයෙනම කඩ වැටිලා තිබ්බේ ඒකාලේ..කැම්පස් එකෙත් මාව අමාරුවේ දන්නා ඕන තරම් අය බලාගෙන හිටිය...මටනම් එක වමහ කරදයක්...කීදෙනෙක් මගෙන් කැමතිද ඇහුවද..එත් මට කාටවත් කම්තිව් එන්න උවමන්වක් තිබ්බේ නැ...රනුක අයෙමත් පාරක විබාගේ කර..එතකොට මම කම්පස් ඇවිත් අව්රුද්දකටත් කිට්ටුයි...එත් රනුක කියනව වගේ මගේ හිත වෙන කාටවත් දෙන්න තරම් මානසිකත්වයක මම හිටියේ නැ...
වත්තේ පොල් හිටවන්න වලවල් කපන්නේ..
එයා ඒ කලෙට එයාගේ වතු ලස්සනට හැදුව...එයාල අලුතෙන් වාහන 2 ක් ගත්ත...රනුක හිතන හිටියේ town1 අලුත් කඩයක් පටන් ගන්න..ඒ ගැන මගෙනුත් අහ අහ හිටියේ මොකද්ද පටන් ගන්නේ කියල...රනුකලට තිබ්බේ එක businnes 1 ක් නෙවේ..ගොඩක් ජාති තිබ්බ..රනුක ඒ දවස ටිකේ මහන්සි උනේ ඒ ටික දියුණු කරන්න...එය දවසක් කිව්වා අද දවසේ අදායම එය ලක්ෂ ක් හෙව්වා කියල...තාත්ත කරන කලේ ඒ තරම් තිබ්බේ නෑලු...වත්තේ පලදවත් හොදයි කිව්වා...එයට කැම්පස් යන්න බැරි උනොත් මේවා ඇති කිව්වා ජිවත් වෙන්න..වැඩ නිසා එයට මාව මග හැරෙන්න ඇති...එයාට වැඩ කරලා මහන්සි ඉතින් මට කතා කරන්න බැරි වෙනවා එයට..


මට ටිකෙන් ටික ඒ ජීවිතේට හුරු වෙලා තිබ්බේ...එත් කම්පුස් එකේ ජිවිතේ එන්න එන්නම නරක උනා..අඩුම ගැනේ රනුක මාව බලන්නවත් අවනම් මේ කොල්ලොන්ගෙන් තියෙන කරදරේ අඩු වෙනව..මම රනුකව අවරුදු 2 න් විතර දැකල නැ..
එදා තමයි අන්තිම දැක්කේ...මම කොහොම හිතියද මන්ද..
මට මගේ ජිවිතේ එපාම වෙලා තිබ්බේ...

කැම්පස් එකේ උනත් මට ලකුණුත් අඩුයි...මට උනන්දු උනානම් මීට වැඩ ගන්න පුළුවන් කම තිබ්බ...
මගේ මෝඩ මොලෙටත් ඒ වෙලගෙ හිතුනේ එහෙම...
මම ඕක හිත හිත ඉන්නකොට රනුක රැ 10 ට විතර කෝල් කර..මම වෙනදනම් එය කතා කරන ඕනෑම වෙලාවක හොදට පිලිගන්නවා..රනුක එක දනනවා...රනුක එදා කතා කරලා ඇහුව මොකද අකරන්නේ කියල..මම එදා ගමනක් ගිහින් අව විතරයි.මම වැඩිය ගණන ගත්තේ නැ...මන කිව ගමනක් ගිහින් අවේ කියල...කොහෙද ගියේ ඇහුව..මන කිව trip1k කියල..රනුක හා,මට නින්ද යන නැ කිව්වා...ඉතින් දැන්ද මාව මතක උනේ ඇහුව..නැ මතක උනා ඊ බබා ඔහොම අහන්නේ ඇහුව...මට හොදටම තරහ ගිය මස 3 කින් 4 කින් දණ්ඩ මතක වෙන්නේ...
හොදයි මතක වෙන විදිහ මම උන්නද මලද දැන් නැ...එහෙම කිව්වා විතරයි රනුකට හොදටම තරහ ගිය...
මොකද මම කවදාවත් එය එක්ක රැඳු වෙලා නැ..එකට එක කියලත් නැ...එයා ෆොනේ එක cut කර...මමත් අයෙ ගත්තේ නැ..එත් මම එදා මගේ යාළුවන්ට කියල හොදටම ඇඩුව...එයාලනම් රනුකට බැන්න..මට ජිවිතේ අලුතෙන් පටන් ගන්න කියල තමයි කිව්වේ...මට එදා මොනවා උනාද මම දැන් නැ..මම කවදාවත් රනුකට එහෙම සලකල නැ...

මට හුගක්ම ඕන උනේ රනුකට රිද්දන්න...

එය මට ඇත්තටම ආදරේනම් විතරනේ එයට රිදෙන්නේ...
මට ඒ දවස වල මොනවා උනාද මම දැන් නැ...
මම මගේ ෆොනේ නම්බර් එකත් මාරු කරා...
..මුල් දවස ටිකෙනම් අපි හොදට හිටිය...එයා මට හුගක් ආදරෙයි..එයාගේ පලවෙනි ආදරේ නිසා වෙන්න ති..මම ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා...එත් මම එය එක්ක හිටියේ සතුටින් නෙවේ..ටික දවසක් ආශ්‍රය කරනකොට තේරුණා අපි 2 හුගක් වෙනස් චරිත 2 ක් කියල...එයට ඉක්මනට තරහ යනවා...මම කැමති යාලුවෝ ගොඩක් ආශ්‍රය කරන්න..එත් එය මම පිරිමි ලමයෙක් එක්ක කතා කරත් සැකයි...මගේ fb email සේරම block කර රනුක කතා කරයි කියල...මට ඇත්තටම රනුකට කතා කරන්න උවමනාවක් තිබ්බේ නැ...මම එයාව සම්පුරණයෙන් අමතක කරලා දලයි මේ ජිවිතේ පටන් ගත්තේ...එත් එය මාව හැමදාම සැක කර...මම හුගක් අඩුවට පස්සේ එය මට සමාවෙන්න කියනව..එතකොට වැඩක නැ නේ..මම එය ගැන අම්මටත් කිව්වා..අම්ම ඇහුව රනුකව අමතක කරණං හොදයි කියල..මොකද මම අම්මට තමයි හැම දේම කියන්නේ...අමිලට ඉන්නේ අක්කයි අයියයි ..අය්යිය තම වැඩිමල්...එයත් මේක ගැන ගෙදරට් කියල තිබ්බ..එත් තතගේනම් වැඩි කැමත්තක් තිබ්බේ නැ..එයාලගේ අම්මනම් හොදයි..තාත්ත මට කැමති වෙයදා දන්නෙත් නැ..අයියත් එහෙමයි...
අමිල ඕනවට වැඩ මාව ආරක්ෂා කරන්න යනවා..ඒකෙන මම නිකන්ම හිරකාරියක් වගේ උනා.මට මේකා මහා කරදරයක් උනා..හැම වෙලේම අපි රනඩු වෙනවා..එත් මට පස්සේ පව් කියල හිතෙනවා...දවසක් එයාට තරහ ගිහින් මාව බිත්තියකට තල්ලු කරා..එදානම් මගේ ඔලුව වැදිලා හොදටම රිදුන...මට උනේ කබලෙන් ලිපට වැටුන වගේ වැඩක්.

මම අයෙමත් ජිවිතේ ගෙව්වේ දුකෙන්..එත් අමිල හොදයි...මට හොදට සලකනවා..රනුක ගැන මතක කර කර බනින එක තමයි මට ඉවසනන්ම බැරි...

එයාගෙන් ඇහුවලු මම කෝ කියල...එය මම එක්ක නෙවේ ඉන්න නිසා එය දැන් නැ කිවලු..එය රනුකට හොදටම බැනල මට පාඩුවේ ඉන්න දෙන්න කියල...රනුක තමයි මගේ ජිවිතේ විනාශ කරේ දැන්වත් ඒ ළමයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කිවලු..රනුක කිව්වලු එක හරි කතාවක්නේ මම කව්රුවත් එක්ක යාලු උනේ නැනේ එයානේ මාව දල ගියේ..මගේ යාළුවා රනුකට බැනල කව්ද මුලින් නිමේශිව දල ගියේ කියල...රනුක මොකවත් කියල නැ..රනුකගේ result දැනගත්තෙත් මම එදා..එයට medical faculty යන්න ලකුණු පොඩ්ඩයි මදි..එක අහුවමනම් මට හුගක් දුක හිතුන...මගේ ලොකුම බලාපොරොත්තුව උනේ රනුක doc කෙනෙක් කරන්න..ඒත් රනුක කිව්වලු අපේ කම්පස් එකේ එව්වා එකක් වත රනුක ඉල්ලන නැ කියල...මම ඉන්න නිසා බැලූ...රනුකට ඕනේ තරම් ලකුණු ඇති හොද එකකට යන්න...
රනුක කියල තිබ්බ එයාලගේ අම්මට හුගක් අසනිප උනාලු..බේරාගත්තේ අමාරුවෙන් කියල...මොකද අසනීපෙ කියල කිව්වෙත් නැ...රනුක කෙට්ටු වෙලා සුදු මැලි වෙලාලු...එය අදුරගෙන තියෙනේත් අමර්වෙන්..මොකද අවුරුදු ගානකින් දැක්කේ නැනේ.. 

මම හිත දැඩි කරගෙන හිටිය...




රනුක කවදාවත් මීට කලින් අඩලා නැ...මම අඩ්නකොටත් මොනවා හරි විහිළුවක් කරලා මාව හින්නස්සනවා...රනුක අදනකොට මට ඉඅව්සගෙන් ඉන්න බැරි උනා...අපි 2 පැය කලක විතර මොකවත් කටහ්වක් නැතිව හොදටම ඇඩුව...රනුක කිව්වා එයා මේක දැනගත්ත දවසේ හොදටම බිව්වලු...
දවස 2 3 කම බිව්වලු..එයා කලින්නම් බිලා නැ කවදාවත්...එතකොට සේරම අමතක වෙලා යනවලු..මම හොදටම බැන්න ඇයි මෝඩ වැඩ කරේ කියල...
එය කවදාවත් හිතුවේ නෑලු මම වෙනස් වෙයි කියල...මම කිව්වා ඔයමනේ මට කිව්වේ සමහර වෙලාවට ඔයාව අමතක කරලා හොද කෙනෙක් හොයාගන්න කියල...රනුක කිව්වා ඒ කිව්වට එය එහෙම හිතුවේ නෑලු...මම රනුකට ආදරේ කරපු තරම් එයා දන්නවලු...මම නැති උනහම තමයිලු රනුක්ට තේරුනේ රනුක මට කොච්චර ආදරේද කියල...සමහර අයට ඉන්නකං වටිනාකමක් නැනේ නැති උනාමනේ දුක...එයේ රැ වාහනේ එලවල හප්පෙනත් ගිහින්..රනුකගේ හොදම යාළුවා පොඩි කලේ ඉදන්ම යාළුවා කසුන් තමයි බේරාගෙන තියෙන්නේ..එයේ ගෙදර ඇවිත් හොදටම අදාල බිත්තියේ ඔලුව ගහගෙන තුවාලත් කරගෙන...මම රනුක එක්ක කතා කරපු එක වැරදි...එත් මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක තිබ්බේ බැ..අපි 2 උදේ වෙනකන් කාගේද වරද්ද කියා කියා කතා උනා..රනුක පිළිගත්තා එයාගේ වැරැද්ද...දැන් ලු රනුකට තේරෙන්නේ එදා මාව දල ගිය වෙලේ මට කොච්ච්ච්ර දුකක් දැනුනද කියල....

එය මගෙන් සමවඉල්ලුව...මමත් ඉල්ලුව...අපි 2 ම 2 ට සමව දුන්න..

මවත් වාහනේට නැඟගෙන ටිකක දුර ගිහින් නවත්තලා අපි කතා කර කර හිටිය..ඊලග සතියේ රනුක කැම්පස් යනවා කිව්වා...රනුක හොදටම කෙට්ටු වෙලා..මුණ ඇතුලට එබිලා ඇස ගිලිලා තිබ්බේ...එය මට ෆොටෝ වගයක් පෙන්නුවා අර දවස වල ගතත ඒවා...රනුක නිකන් හොල්මනක් වගේ..මට පව් කියල හිතුන...අවරුදු 2 හමාරකින් විතර අපි 2 නිදහසේ කතා කරේ... පැය බාගයක් විතර උනාම මම කිව්වා අම්ව ගිහින් දන්නා කියල...රනුක කිව්වා අනේ බබා තව ටිඅකක් ඉන්නකෝ කියල...මම එත් බැ කිව්වා...ඊට පස්සේ එය මාව ගිහිල්ල දැම්ම.




.ඔව් කාලයක් ආදරේ නැතිව අඩ අඩ හිටිය මට දැන් 2 ක් ම පන වගේ ආදරේ කරනවා...රනුකගේ ආදරේ වෙනස් එකෙක්..ඒ ආදරේ අත්මරතකමිත්වයක් නැ...රනුක කියන්නේ මම හැමදාම සතුටින් ඉන්නවනම් තමයි එයත් සතුටු වෙන්නේ කියල..ඔය මගේ නොඋනට කමක් නැ මම ඔයාට අදරෙය්නේ...මට ඕන ඔයා එයා එක්ක හරි හොදින් ඉන්නවා දකින්න..රනුක කියන්නේ එහෙමයි...සමහර දාට අපි 2 ඔහොම කියල හුගක් වෙලා අඩනව...මම රනුකට කියන්නේ එතකොට ඊලග ආත්මෙවත් මාව රනුකගේ කරගන්න කියල...
රනුක නිසා අමිලයි මමයි අතර ප්‍රශ්න හුගක් දුරට අඩු උනා..එත් අමිල එක දන් නැ..මට ඕනෙනං තිබ්බ අමිල ඇත ඇරලා රනුක එක්ක යාලු වෙන්න...එත් මම කොහොමද මම විදපු දුක තව කෙනෙක්ට දෙන්නේ???අමිලටත් මට වගේම දුක හිතෙයිනේ එතකොට...මම කොහොමද අනික කැම්පස් එකේ අයට අමිලගේ ගෙදර අයට මුණ දෙන්නේ...
..එක පාරට මට කිව්වා මම රට යනවා කියල...
මම ඇහුව ඔය රට ගිහාම අම්ම බලන්නේ කව්ද??ඔයාලගේ business සේරම කඩාගෙන වැටෙයි කියල..රනුක කිව්වා බැ මම medicine කරන්න රට යනවා...එහෙ මීට වැඩ හොදයි..දැන් තාත්ත ඉන්න නිසා අම්ම බලාගැනී..පුන්චිලත් ඉන්නවනේ...මට මෙහෙ හිටියම දුකත් වැඩි..මට හිතුනේ රනුක රට යන්න තීරණේ කරන්න හේතුව මම නිසා කියල..


අනේ එයට ගනු ළමයි කව්රුවත් යාලුවෝ නැ..ඉන්නෙම මගේ යාලුවෝ විතරයි..එත් පස්සේ රනුකට තේරිලා කව්ද ලොග් වෙනවා කියල එය pwd මාරු කරලා තිබ්බ..එයට තිබ්බේ හැම එකටම එකම pwd නිසා මම එය ඉන්න අනිත් site mail වලටත් ලොග් වෙලා බලනව..මේ කලේ වෙනකොට රනුක මට fb fake account1k හදල දුන්න එයාගේ fb1 බලන්න..රනුකට ඔය දවස වල වැඩක නැති නිසා හැමවෙල්ම net1 තමයි..එතකොට මට තේරුණා අපේ පන්තිවල හිටිය කෙල්ලෙක්(මගෙත් ටිකක් යාලුවෙක්) රනුක එක්ක ඕනවට වැඩ කතා කරනවා..රනුක හොද කෙනෙක් එක්ක යාලු උනාට මට තරහ නැ..එත් මම දන් නැ මටත් දුක හිතෙනවා එතකොට..අනික කව්රු උනත් මගේම යාලුවෙක් එක්ක යාලුවෙන්න ඔනෙන් නැනේ..අනික හුගක් කෙල්ලෝ රනුකට කතා කරන්නේ ආදරේට නෙවේ සල්ලි වලටයි ලස්සනටයි,රනුකත් එක දන්නවා..අර කෙල්ල එක්ක කතා කරෙත් එය තාත්තගේ යාලුවෙක්ගෙ දුවක් නිසාලු..එය මම ගැනත් ඇහුවලු...එත් එයා නම කතා කරන්නේ වෙන දෙකට කියලා මට තේරුණා..
මම රනුකගෙන් අහනකොට රනුක කියන්නෙම එහෙම දෙයක් නැ කියල..මට ඉතින් අහන්න අයිතියක් නැති නිසාද මට කියන නැත්තේ ඇහුව...රනුක කිව්වා ඔයාට මගෙන් ඕනෑම දෙයක් අහන්න හැමදාම අයිතිය තියෙනවා ඔයා වගේ ඒ අයිතිය මම නැති කරේ නැනේ ඔයාට මාව විශ්වාස එන්නේ කියල රනුකට තරහ ගිය...මටත් එහෙම කිව්වම මොඅක්වත් කියන්න බැනේ..කොහොම හරි රනුකටත් තේරිලා එය අර කෙල්ලව වැඩිය ගණන ගත්තේ නැ..මට ඒකෙන පස්සේ තේරුණා ඇත්තටම රනුකට වෙන කෙල්ලෙක්ගෙ උවමනාවකුත් නැ කියල...
කොහොමද ඉතින් එහෙම කරන්නේ..රනුකටත් අම්ම ගෙදරින් එන්න දෙන නැ.උදව්වක් ගන්නවත් කෙනෙක් නැ..මොකද රනුකයි මමයි කතා කරනවා කියල කවුරුවත්ම දන්නේ නැ..රනුක මට කිව්වා කාටවත් කියන්න එපා..අද කලේ විශ්වාස කරන්න බැ කාවවත් ඊට පස්සේ ඔයාට ප්‍රශ්න ඇති වෙය්..ඔය අඩනවට මම කැමති නැ..මට ඕන ඔය සතුටින් ඉන්නව දකින්න..රනුක කිව ඔයාට ප්‍රශ්නයක් වෙය්නම් කතා කරන්න ඕනෙත් නැ කියල...එත් මමයි කිවේ කමක් නැ කතා කරන්න නැත්තම් මගේ ජිවිතේ තවත් අවුල් වෙයි කියල...
මම කරපු වැඩේ වැරදි තමයි..එත් ආදරේ අන්දයි කියනවනේ...රනුකට රට යන්න ඇදුම ගන්නත් ඕනේ කියල ගෙදරට කියලා..මත අමිලටයි ගෙදරටයි බොරුවක් කියල ඇදුම ගන්න කඩේට ගියා..බයේ ගියේ කව්රුවත් දැකල අදුර ගත්තොත් ඉවරයිනේ..ඉස්කෝලේ යන කළේවත් එච්චර බය උනේ නැ...රනුකට මම එදා ඇදුම තෝරලා දුන්න..රනුක යන්නේ එක කඩේකටයි..එකේ තියෙන ඒවා ගණන්ව...එයාගේ හැටි...එයා මටත් සායක් අරන් දුන්නා..මගේ උපන්දිනේට කියල..රනුකට එයාගේ උපන්දිනේවත් මතක නැ..හැමදාම එදාට මම wish ක්රහම අහනවා අඩ මගේ උපන් දිනේද කියල..මගේ උපන්දිනේ ඉතින් මමම මතක කරන්න ඕන..එත් එදා මතක තිබ්බ ලගයි කියල...
මමත් රනුකට ඇදුමක් අරන් දුන්න...රනුක කොච්චර busines කරත් කවදාවත් ගෙදර සල්ලි හොරෙන් අරන් නැ..උවමනාව පොතක ලියලා තම ගැනේ..මගේම ඒවා මම හොරකන් ක්‍රම හරි යන නැනේ කියල තමයි එය කියන්නේ..මට ඇදුමක් අරන් දුන්නේ එයට ගන්න තිබ්බ එවලින්..කොහොම හරි එදා පැය 2 ක් විතර තම පිට එකට ඉන්න හම්බුනේ..එත් අර රෙදි කැඩෙයි bus1 විතරයි..රනුක කිව්වා එය යනවා අය අවරුද්දකින් විතර තම එන්නේ..මම අපහු එනකොට ඔය බැදලා ඉදිද දන් නැ කිව..
එයා මාව අපහු ඇරලුවේ හුගක් දුකෙන්..මට හැමවෙලේම හිතුනේ මේ හැමදේම දාලා යන්නේ මම නිසා කියලයි...




එත් එදා රැ මට කතා කරලා තිබ්බේ නැ..මම හොදටම බය උනා..මම කසුන්ට කතා කර..කසුන් ඊට පස්සේ රනුකගේ අම්මගෙන් අහල තිබ්බ...රනුක කිව්වලු මුලින්ම hotel1 ඉන්න නිසා sim1 ගන්න බැරි උනා කියල..රනුකගේ අම්මත් හොදටම බය වෙලා..
පහුවද මට රනුක කතා කරලා තිබ්බ..පරිස්සමින් ආව කියල කිව්වා..රනුක එහෙට අලුත්..ටික දවසක් යනකන් මම කතා කරා.
එත් ඒ කලේ රනුක මට ඕන තරම් වියදම් කරලා ඇති..මට කිසිම ව්යදමක් තිබ්බේ නැනේ..මම කිව්වා මම සල්ලි දාන් කතා කරන්නම් කියල..මම හැමදාම උදේටයි හවසටයි එයට කතා කරා.හැමදාම උදේට රනුකව අහරවන්නේ මම.රනුක හැමදාම උදේ නැගිටලා පාඩම කරනවා..මම කරන නැ කියල මටත් බනිනවා..රනුකට කතා කරන්න ඕනේ නිසා මම සමහර දාට කන්නෙත් නැතිව සල්ලි එකතු කරනවා..මට දාගන්න බැරි වන දට කසුන් සල්ලි දානව..මම පස්සේ නය ගෙවනවා..රනුකට කාමරේ ඉන්න හම්බෙලා තිබ්බේ කොල්ල කිසිම ඉගෙන ගන්න උවමනාවක් නැති එක්කෙනෙක් වෙන රටක එක්කෙනෙක්..රනුක හරි පිරිසිදුයි අර කොල්ල හරිම අපිරිසිදුයිලු නන්නෙත් නෑලු..වතුර පිටින් කාමරේට එනවලු..රනුක වගේම මමත් ආස හුගක් පිරිසිදුව ඉන්න..එත් අමිලට කසිම පිරිසිදු කමක් නැ..මට තරහ එනවා
..කොච්චර් කිව්වත් හැදෙන නැ..නාන්නේ නැ..ඇදුම මදින්නේ නැ..සපත්තු හොදන් නැ..ඇදුම හොදගන්නෙත් බගේට...කන්න ගිහාම බත් හලනවා..මම මෙහෙම කතා කරන එක වැරදි...එත් අමිල කවදාවත් හැදෙන නැ..ඊටපස්සේ රනඩු..


ඕව විතරක් නෙවේ තව මම අකැමති ගොඩක් දේවල් තියෙනව..ඔයාලට උනත් තේරෙනව ඇති රනුකගෙයි මගෙයි ගති ගුණ හුඅගක් සමානයි..අපි 2 මැ හිතන්නේ එක වගේ..එකම දේවල්වලට තමයි කැමති..එත් අමිලයි මමයි ගොඩක් වෙනස්...මම ඒවා පස්සේ කියන්නම්
..රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්‍රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ...


:con fused:




අත්තටම මම මේ කරන වැඩෙන් වෙන්නෙ අපි 3 දෙනාගෙම ජිවිත විනශ වෙන එකයි. අනික රනුක උනත් වෙන කෙනෙක් ගැන හිතන් නැ මම එයාට කතා කරනකන්. ඉතින් මම තිරනෙ කරා රනුකගෙන් ඇත් වෙන්න. දවසක් රනුක මට කිවා එයගේ ජිවිතෙ හොද කලේ නිකන්ම ගෙවිලා යනවා කියලා,
ඉතින් මම රනුකට කතා කරන එක ටික ටික අඩු කරා, එකට මම හුගක් අමරුවෙන් හිත හදගත්තෙ.
එත් එ වෙනකොට රනුක මගෙ හිත ගොඩක් දුරට හදල ටිබ්බෙ අමිලව තෙරුම් ගන්න කියලා. අත්තටම අමිලව තෙරුම්ගන්න එයා තමයි මට කියල ඩුන්නෙ. රනුක උනත් කිවෙ මට ගලපෙනවනම් අමිල එක්ක ඉන්න නට්ටම් වෙන් වෙන්න කියල. මන් ගොඩක් පරක් උත්සහා කරා අමිලගෙන් වෙන් වෙන්න.
එත් එ අවස්තවෙ විදිහට මට එක කරන බෑ. එයව මට නිතරම හම්බෙනවා යලුවො සෙරම මේක ගැන දන්නව. ගෙදරට මොකද කියනෙ කියලා හිතෙනව.
මන් රනුකට කිව ඔය ඩන් ඔයගෙ ජිව්තෙ ගන හිතන මම අමිල එක්කම ඉන්නම් කියල. මන් රනුකට කිව කැමති කෙනෙක් ඉන්නවනම් ඔය කැම්ති වෙන්න මම අත් වෙල යන්නම් කියල. එත් රනුක එකට කම්ති උනෙ නැ. එත් මම හිතලා කත කරන එක අඩු කර. මම අමිල වෙනුවෙන් ජිවත් වෙනවා කියල තිරනයක් ගත්ත.
අත්තටම මන් ඉට පස්සෙ රනුකට කත කරන එක නැවට්තුවා. රනුක උනත් මට අය කත කරෙ නැ. එය කොහොමත් එහෙමයි. එයට ඔන හොදට ඉගෙන ගන්න. මම හිතුවා මම හොදින් හිටියොට් අමිලත් එක්ක ප්‍රශ්නයක් නැතිව ඉන්න පුලුවන් කියල. එත් හමඩෙම හිතපු නැති විදිහට වෙනස් උනා.


මම හිතුවෙ අමිලත් එක්ක තියෙන ප්‍රශ්න අඩු වෙයි කියලා.
එත් එයා හැම වෙලෙම මාව සැක කරා. මගේ වරද්දක් නැතත් එයා මන් එක්ක රන්ඩු කරා. මම හැමදම වගෙ රැට අඩනව අයි මට මෙහෙම උනෙ කියලා, මගෙ ජිවිතෙ කලකිරිලා තිබ්බෙ. මට හිතගන බැ අමිල මොනව කරත් මට එක වරදියට පෙනුනෙ. අමිලටත් එහෙමයි. එයා හැම වෙලෙම මව සැක කරා. මගෙ fb එකට ලොග් වෙලා බලනවා කටද චැට් කරන්නෙ කියලා. මගෙ phone එකත් බලන්වා. මෙහෙම කලයක් යනකොට මට මෙ ජිවිතෙ එපාඋනා.
මම ජිව්තෙ නැති කරගන්න පවා උත්සහ කරා. 
මමත් එයට බනල යව්ව ඔය නිස තම මගෙ ජිවිතෙ විනශ උනෙ කියල. එය අහුව අයි එහෙම කියන්නෙ මම මොකඩ කරෙ කියල. ඔහොම ඔහොම ඔය කතව දිගට අදිල ගිය. අන්තිමට මම හොඩටම අදුව. 
එත් එය කියනව එයගෙ ජිවිතෙට ප්‍රශ්න ඒකොට එයට මව මතක් වෙනවලු. හැමදම එයට කරදරයක් උනහම මව මතක් වෙනව. 
ඉතින් ඔය විඩිහට අපි එඩ ගොඩක් වෙල කත කර. එය අහුව හැමදාම එයගෙ හොදම යලුව වෙනවද කියල. එය මම ගන අමිල ගන විස්තර අහුව. මම සෙරම කිව. එය මට හොඩටම බන්න ඔක නවත්තන්න ඩනවට් කියල. මම අහුව මම මෙක නවත්තුවොට් ඔය මව බරගන්නවඩ කියල? එයට එකට ඩෙන්න උත්තරයක් න. එය ඔව් කිවෙට් න. මට හරි ඩුකයි එයා 3 පරක් මගෙන් අත් වෙල හිටිය. එත් අය එයට ඔන උනහම මව හොයන් එනව. එ හමවෙලෙම මම එයව පිලිගත්ත. මෙ සැරෙත් මම එ දෙම කර. හබය් කලින් වගෙ නෙවෙ. අපි ඩෙන්න කත කරෙ යලුවො වගෙ විතරඉ. ආදරෙ ගන කිසිම ඩෙයක් කත කරෙ න. එත් මන් මෙ කිසිඩෙයක් අමිලට කිවෙ න. 

