appa. eka hoyan kiyawanna thibbe. maara gemak dunna meken kiyawana page by page gihin![]()
he he ow math me kattiyage comments baladdi dakke. math eka download kara thiyagana.
appa. eka hoyan kiyawanna thibbe. maara gemak dunna meken kiyawana page by page gihin![]()
he he ow math me kattiyage comments baladdi dakke. math eka download kara thiyagana.
link eka daanna
he he ow math me kattiyage comments baladdi dakke. math eka download kara thiyagana.

e PDF eka tiyenne mona page ekeda. eka ait upload karanako natnm.
Pm ekak hari danna
link eka daanna![]()
meke thiyena link ekak nam eka Dead welaa athi. oyaata reupload karala apita link eka denna weiayyo mata dan e link1 hoyagan bane. inna man aya balanam

meke thiyena link ekak nam eka Dead welaa athi. oyaata reupload karala apita link eka denna wei![]()
Mokeda? Rep walada? dakke nam neman ya damma link1 dakka?
elazඅත්තටම මම එ කාලෙ මෙ ත්රේඩ් එක දාද්දි හුගක් අය මෙක අව්සනය මොකක්ද කියලා බලන් හිටියනෙ. ඉතින් මන් මෙ ලගදි තමයි අය මෙක මතක් වෙලා අවෙ බලන්න. මට හුගක් අය බැනලත් තිබුනනෙ. කමක්නැ මන් වැරදි අති. ඉතින් මන් පුලුවන් වෙලවට මෙ කතවෙ අවසානය වෙනකන් ලියනම්. දැන් මන් ඉස්සර වගෙ නෙවෙ හුගක් සතුටින් ජිවත් වෙනව. මෙක අසාවෙන් කියවපු අයට සාඩරනයක් කරන්න මන් මෙක ලියනම්. නත්තම් හරියට නව කතවක් කියවල බලද්දි පොතෙ අන්තිම පිටුටික නැ වගෙනෙ. හබයි දැනට වසර 5 කට කලින් තිබ්බ මනසිකත්වය වෙනස්නෙ. එත් මන් උත්සහ කරනම් පුලුවන් විදිහට කතාව ලස්සනට ලියන්න.

ahh hari. ohoma yamuඉතින් ටික කාලයක් ඔය කතාවෙ තියෙන විදිහට ගෙවිලා ගියා. අත්තම කිවොත් මන් ඔයලගෙ බැලුව ඔෆ්ලියින් ඉඩලා. මන් එ කලෙම තෙරුම් ගත්ත මෙකට විසඩුමක් ගන්න ඔන කියල. මන් හිතුව මන් රනුක හරි අමිල හරි එක්කෙනෙක් තොරගන්ව කියල. එත් මම කොහොමද එක කරනෙ?
හරි මම රනුකව තොරගත්ත කියල හිතමු. එත් මම කොහොමද විශ්වස කරනෙ එය අයෙමත් මාව දාලායන්නෙ නැ කියලා. එයා කවදා ලන්කවට එය්ද ඩන්නෙත් නැ. එයගෙ ගෙදරින් මට කමතිත් නැ. අනික එයාට මම කොච්චර අදරෙ උනත් එයව මට විශවස කරන්න පුලුවන්ද? එත් මට එයට කතා කරන්නෙ නැතිව ඉන්නත් බැ. අනික මම අමිලව අත අරියනම් මන් කොහොමද අනිත් අයට මුන දෙන්නෙ. එයත් මම විදපු දුකම විඩිනව නෙද? මම මෙ වගෙ ප්රශ්න ගොඩක හිටියෙ
හරි මම අමිලව තොරගත්තනම් මම කොහොමද එයා එක්ක ජිවත් වෙන්නෙ. මම එයට අදරෙ කරන්වඩ නඩ්ද කියල මම දන්නෙත් නැ. එතකොට රනුකට මොකද වෙන්නෙ.අමිලය් මමයි නිතරම රන්ඩු වෙනව එවට මම කොහොමද මුන දෙන්නෙ?ආදරයක් නතිව මේක දිගටම ගෙනියන්න පුලුවන්ද? මම මෙ ගැන ගොඩක් කල්පන කරා.

මේක සාරාංශ ගත කරලා කියන්න පුළුවන් කාටද













මේක ඇවිල්ල තුන් කොන් ආදර කතාවක්
ප්රධාන චරිත තුන නිමේෂි, රනුක, අමිල
නිමේෂි මුලින් රනුකට ආදරේ කරලා පස්සේ අමිලට ආදරේ කරනවා
හැබැයි එයාට රනුකව අමතක කරන්නත් බැහැ
එතනින් 2011 දී කතාව ඉවර වෙනවා
අතරින් පතර මේකේ එවුන්ගේ ඇඩ්වටීස්මන්ට් එහෙමත් නැගල යනවා
කතාවේ ඉතුරු ටික අද ඉඳලා අවසානය තෙක් පල කරනවා කියලා කතෘ තුමිය පොරොන්දු වෙලා තියෙනවා![]()

ow meka thamayi aththatama summery eka. 