100% Verified Paypal Account SALE

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha

    Elakiri eke me wage post ekak dammoth uba kiyanawa wage katha kiyana un innawa kiyala dannawa, hora wadak nam horakamata ahu una kenek thred ekata dai neh ahu una kiyala. ( machn PM karanna kiuwe eka ekata paypal Requirement oni eka eka vidihata neh ekai therum ganna,

    machn kagewath adu padu hoyanne nathuwa thamunge adu padu hadagena hadiyan,

    Thank For your Feedback,

    contact us - +94 777 599 770
    එක එකාගෙ requirement කියල දෙයක් නෑ බන් හොර මගුල් PP වල. :lol: 0.5% Fee එක තියෙන country PP එකක් තිබ්බ නම් හරි. මට පේන්නෙ උබ PP හෝඩියවත් දන්නෙ නෑ වගේ.

    අපි PP කරන්නෙ අද ඊයෙ නෙමේ. ඒත් මේ පීඑම දාගෙන දගලන්නෙ මොකද.. රටවල් 3යි උපරිම ලංකාවෙ උන් ඉල්ලනෙ. US, Malaysian, Philippines. ඕකට උබට ප්‍රයිස් දාන්න පී.එම් මොකටද? :lol: රෙද්දෙ Requirements. :lol:

    qn78zm.jpg

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    උබ නම් සුපිරි කොල්ලෙක්
    මමත් පෙපෑල් මාරු කරන්නේ මෙයා එක්ක
    100% ශුවර්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    උබ නම් සුපිරි කොල්ලෙක්
    මමත් පෙපෑල් මාරු කරන්නේ මෙයා එක්ක
    100% ශුවර්
    මට ඒ ට්‍රෙඩ් එකෙන් 400ක් විතර පාඩුයි. :D හිතුනෙ නැති ගානක් කැපුනනෙ.. :eek: ඒත් මුලින් එකග උන ගාන නිසා දුන්නෙ.. :yes: කේස් එකක් නෑ එලz ආයිත් කරමු. ;):yes: මේ දවස් වල ටිකක් නවත්තල තියෙන්නෙ. :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මට ඒ ට්‍රෙඩ් එකෙන් 400ක් විතර පාඩුයි. :D හිතුනෙ නැති ගානක් කැපුනනෙ.. :eek: ඒත් මුලින් එකග උන ගාන නිසා දුන්නෙ.. :yes: කේස් එකක් නෑ එලz ආයිත් කරමු. ;):yes: මේ දවස් වල ටිකක් නවත්තල තියෙන්නෙ. :)

    ado echara kapunada buns? :sorry::sorry:
     
    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    එක එකාගෙ requirement කියල දෙයක් නෑ බන් හොර මගුල් PP වල. :lol: 0.5% Fee එක තියෙන country PP එකක් තිබ්බ නම් හරි. මට පේන්නෙ උබ PP හෝඩියවත් දන්නෙ නෑ වගේ.

    අපි PP කරන්නෙ අද ඊයෙ නෙමේ. ඒත් මේ පීඑම දාගෙන දගලන්නෙ මොකද.. රටවල් 3යි උපරිම ලංකාවෙ උන් ඉල්ලනෙ. US, Malaysian, Philippines. ඕකට උබට ප්‍රයිස් දාන්න පී.එම් මොකටද? :lol: රෙද්දෙ Requirements. :lol:

    qn78zm.jpg

    හරි මචං මම දන්නේ නැතුව ඇති උබ තරම් ඔව්, සියල්ල දත් වගේ කියවන්නේ, මේකෙන් පෙන්නේ මචං උබේ හිතේ තියෙන මොකක් හරි අව්ලක්,
    මම PM කරන්න කිවුවාම ඔච්චර කලබල උනේ,

    මොන දේ දැනගත්තත් ඔළුව ඉදිමවාගන්න එපා මචං එක කැත පුරුද්දක්.

    ඔයාගේ වැඩ හොදින් කර ගන්න, මම දෙයක් දන්නේ නැත්තම් අහගන්නම්,

    (දන්න එකා කියවන්නේ නෑ කියවන ඒකා දන්නේ නෑ)
    තොප්පිය හරි නම් දාගන්න

    ස්තුති :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    හරි මචං මම දන්නේ නැතුව ඇති උබ තරම් ඔව්, සියල්ල දත් වගේ කියවන්නේ, මේකෙන් පෙන්නේ මචං උබේ හිතේ තියෙන මොකක් හරි අව්ලක්,
    මම PM කරන්න කිවුවාම ඔච්චර කලබල උනේ,

    මොන දේ දැනගත්තත් ඔළුව ඉදිමවාගන්න එපා මචං එක කැත පුරුද්දක්.

    ඔයාගේ වැඩ හොදින් කර ගන්න, මම දෙයක් දන්නේ නැත්තම් අහගන්නම්,

    (දන්න එකා කියවන්නේ නෑ කියවන ඒකා දන්නේ නෑ)
    තොප්පිය හරි නම් දාගන්න

    ස්තුති :)
    දවසකට කී දෙනෙක් පෝස්ට් දානවද බන් පේපැල් සල්ලි අරන් මාරුවෙච්ච. මට අවුලක් නෑ. මම දැන් උනත් මට හදිස්සි වෙලාවට වෙන අයට දෙනව. මට ගන්න සල්ලි නැත්තන්ම් ඌට දෙනව කරපන් කියල. මේක යන්නෙ තනිකරම විස්වාසය මත ගේමක්. එහෙම දෙයක් පී.ඒම් වලින් හැංගි හොරා කියන්නෙ හොරුම තමා. උබ එලිපිට කරපන් කරන දෙයක්. උබල මේක කාල උබලගෙ ගාන කපන් පැනල ගියාම මිනිහෙකුට හදිස්සියට $ ටිකක් මාරු කරගන්න එකෙක් නැති වෙනව. උබලගෙ මේ සුරංගනා කතා කියල මිනිස්සු රවට්ටන එකටයි විරුද්ධ. හරියට දෙයක් කෙලින් කරපන්.

    අලුතෙන්ම එකවුන්ට් හදන පී ඒම් ගහගෙන කරන්නෙ හොරු තමා. උබල වගේ එකෙක් ඌමද දන්නෙ නෑ එෆ්බී හොර එකවුන්ට් හදන් මේ වගේ නැවු ටෝක් ගහල $ සෙට් එකක් අරන් පැන්න ගිය සතියෙ. උබල මේක කාලෙන් කාලෙට කරනව එක එක එකවුන්ට් වලින්.
     
    ah danui therune oya $ horek kiyala hithan inne, uba kiyana kathawa atta $ horunta ahu una un nam innawa oni tharam. ekata katha karana eka nam hodai thama eth machn hamoma diha eka vidihata balanna epa. mokada mama danata uba hithana jathiye 3rd class wada karala na,

    mona unath uba $ horunta ahu wela athi, unta ahu novi wada karanna,

    mama kata hari hora wadak karala thiye nam kauru hari dai neh machn mehema kara kiyala. e nisa baya wenna epa,