ඩයලොග් 4G

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මම පාවිච්චි කරන ඩයලොග් 4G router එකක්. එක ලැප එක connect කරලා තියනකොට internet පාවිච්චි කිරනකොට එක පාරටම Limited Access කියල වැටෙනවා. අපහු Disconnect කරලා connect කරාම හරි යනවා. එත ටිකකින් අපහු Limited Access කියල වැටෙනවා. Internert වැඩ කරන්නේ නැ.. එක හද ගන්නේ කොහොමද ??? ෆෝන් එකේ එහම අව්ලක් එන්නේ නැ ලැප එකේ Limited Access කියල වැටිලා තිබුනත් ෆෝන් ඒකෙන් internet යන්න පුළුවන්.. මොකද මේකට හේතුව ??
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar234490_21.gif


    bumo
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Lan ip eka dhcp natuwa manual hadapan. Subnet ekai default gateway ekai manual diyan. Dns diyan 8.8.8.8 saha 8.8.4.4. Echcharai. Problem eka iwarai.