1USD rate 149.7 Lkr
ඒවා නම් දන්නෙ නැහැmageth den awa, hariytama kiyakda ewith tyenne rate eka ehema mail eken en nedda, payoneer ekenam enwa, kohomda balaganne rates,



ඔය screenshot එකේ පෙන්වන (ඔයා සුදු පාටින් වහලා දාලා තියෙන) email එකට නම් AdSense අරන් තියෙන්නෙ Yes ඔබලා ඒකට sign in වෙලා YouTube ගිණුම AdSense එකට link කරන්න.![]()
එක e - mail එකකින් youtube channel 02ක් හැදුවා !!
පළවෙනියට හදපු එකට adsence ගත්තා !!
දැන් ඒ adsence account එකටම දෙවෙනියට හදපු එක ලින්ක් කරන්න ඕනි !!
ලින්ක් කරන්න යද්දී දෙන option වලින් මොකක්ද තෝරන්නේ ඔතනින් ??
google කළා වීඩියෝ බැලුවට එකෙක් වත් හරියට කියලා නැ
අනික ඒ වීඩියෝ වල හදනා උන්ට තියන්නේ වෙන option දෙකක්
චැනල් 02ක් run කරනා අය ඇති නේ මේකේ ??![]()
දෙවෙනි චැනල් එක පටන් ගත්තේ පලවෙනි channal එකට දාන්න දෙයක් නැති උනාම celebrity ගොසිප් ටිකක් වත්දාන්න , පලවෙනි channal එකේ තියන්නේ film updates and gaaming විඩියෝස් එතනටම celeb ලගේ දේවලුත් කොටපුවහම e චැනල් එක පජාත වෙනවනේ![]()


bank eka mokak da? yt withdraw nemei neh .. ehenam paath eka mokak da salli apu ?

ඒවා නම් දන්නෙ නැහැ![]()

machanla ubalata meka dakkama mokada hithenne, me mage aka adsense akaka last 3month views earnings. meke RPM aka 1$ awa nam 2000$ wage set wenawa, ath mage hamadama me wage
Adsense Account එකක් attach කරනකොට මෙහෙම එන්නේ ඇයි ?
account 3ක් ම add කරන්න try කළා එත් හරි ගියේ නෑ
![]()
mama danna wirdiyata cpm walata
1 traffic eka ana rata
2 playback location eka
3 device eka balapanwa (ahalathiyana widita mp,tab wala ada walata gewanan gana adui)
(yjawa deyak hariyata dan nha
uba dana video walata (type)ads pennan gewana gana aduda dann ha
)
