Ela. Onna supiri video ekak
Hamba unaa. Balapallaa data poddak giyaata moko
patta tfs
ස්තූතී මචං..............Niyamai TFS
ස්තූතී මචං..............ඒකට අවුලක් නෑ බ්රෝඑල මචෝ
මේ වගේ වැදගත් ත්රෙඅඩ් තම ඕන ek ඒකට
ou must spread some Reputation around before giving it to shanur again.![]()



ස්තූතී මචං..............niyamai bro...+
ස්තුතී මචංපට්ට මචන්..R+
Hoda danumak dunnata sthuthi.... eth gunapala kiyala mahathmayek gana පාත්ෆයින්ඩර්ට දර දිය ඇදපු නෝනා මහත්තුරු athara sadahanak wath naththe ai.
මම මේ කතන්දරේ දැනගන හිටිය ඒත් බලාපල්ලා මුන් නිකමටවත් ජේපීඑල් සයිට් එකේවත් කැමරා එක හැදුවේ කෞද කියලා දාලා නෑ හරිම අසදාරනයි.. මොකද ඔකෙ තිබුන ඉන්ෆරඩ් කැමරා එක සරත් ගුනපාල මහත්තයාගේ තාක්ශනයක් තමයි..... හැබැයි කිවුරියෝසිටි එකේ කැම් එකයි ගයිඩ්නස් එකයි වෙනුවෙන් ගුනපාල මහත්මයාට නාසා එකෙන් සම්මානයක් පවා දීලා තියනවා

මේ පිලුම බලලා නෑ මචං............. බලන්න ඕන..Ela! Good post bro!
oya wateta balum bola wage tiyena case eka tiyana film ekak mama baluwa. eka release wune 2000di. e wunata aththatama niyama film eka. agaharu gana thamai story eka. oya balala athi man hithanne.
Red Planet
![]()
![]()
![]()
![]()
![]()
ස්තූතී මචංgood post
You must spread some Reputation around before giving it to shanur again.
මෙතුමාගේ උපන් ගමට අල්ලපු ගමේ තමයි අපිත් ඉතින් ආඩම්බරයි මචං ඒ වාගේ මනුස්සයෙකුට ආසන්න ගමක කියලා කියන්නත්,,,,,,,,,,,අඩු ගානේ එකෙක් හරි දන්නවනෙ.
මගේ යාලුවෙක්ගෙ ඥාතියෙක් වෙනවා.
![]()