මංසොයන්නා (Mars Pathfinder)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අපිත් පාත්ෆයින්ඩර්ස්ලා තමයි.... :P


    pathfinder.png

     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    Thanks bro

    You must spread some Reputation around before giving it to shanur again.
    Thanks bro

    Thada
    Bump
    Thada............ Thada

    අපිත් පාත්ෆයින්ඩර්ස්ලා තමයි.... :P


    pathfinder.png


    ඒකනේ .. එලකිරියේ පත්ෆයින්ඩර්....:yes::yes::yes::yes:

    Thanks bro......
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,825
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මම මේ කතන්දරේ දැනගන හිටිය ඒත් බලාපල්ලා මුන් නිකමටවත් ජේපීඑල් සයිට් එකේවත් කැමරා එක හැදුවේ කෞද කියලා දාලා නෑ හරිම අසදාරනයි.. මොකද ඔකෙ තිබුන ඉන්ෆරඩ් කැමරා එක සරත් ගුනපාල මහත්තයාගේ තාක්ශනයක් තමයි..... හැබැයි කිවුරියෝසිටි එකේ කැම් එකයි ගයිඩ්නස් එකයි වෙනුවෙන් ගුනපාල මහත්මයාට නාසා එකෙන් සම්මානයක් පවා දීලා තියනවා
    :oo::oo::oo::oo:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    බමිප්
    ස්තුතී සහෝ.............!

    ස්තුතී සහෝ.............!


    කිවුරියොසිටි.... පට්ටම ජනප්‍රිය වුන රොවර් එක... මේක පත්ෆයින්ඩර් එකට වඩා විශාල එකක් බන්... ටෙක්නොලජි අතිනුත් සෑහෙන්න ඉහලයි... ඕක ගොඩබාන්න ස්කයි ක්‍රේන් කියලා පට්ට ටෙක් එකක් පාවිච්චි කලේ ,,, සුපිරි...... කොමන්‍ටුවට ස්තූතී මචං