ade meka mata miss welane.ko ara ape parana love eka angel hansi?
![]()
mamath hithuwa eya ko kiyala? eth mama thread eka baladdi dakka eyawa banned karala? ai e?

ade meka mata miss welane.ko ara ape parana love eka angel hansi?
![]()

අනේ මන්දා මේක ඉක්මන්ට ලියල ඉවරයක් කරනවද ?![]()

mama dan job ekak karanawa. welawa thiyena widihata liyanne. dan gedara gihama liyanna amarui issara wage newe.![]()

, elakiri බූට් ජීවිත, mega teledrama, moda kollo, nimeshi=ranuka, sayo කෑල්ල, sayoxnilan, silentsahan taking a bath, දීපල්ලකො උත්තර, රනුකද අමිලද
ඇත්තටම එක ගොඩාක් අමාරුයි. 
හිතන තරම් ලෙසි නැ.
මම හිතුවා මම අමිල හරි රනුක හරි බැන්දොත් ජිවිත කලේම දුක් වෙන්න තමයි වෙන්නෙ.
අනික අමිලයි මමයි ගලපෙන් නැ කොහොමත්. එයා මාව බැන්දොත් එයගේ ජිව්තෙත් විනාශ වෙනවා.
අනික ටික කාලයක් දුක් විදින එක වගේ නෙවෙනෙ ජිවිත කලේම දුක් විදින එක.... අනික අපි තාම marry කරලා නැති නිසා ඔන වෙලාවක වෙන් වෙන්න පුලුවන් ,,අනික බැදල ලමයි ඉන්න කලෙක මට එයව තවත් එපා උනොත් හැමොගෙම ජිව්ත විනශ වෙනවා.
අමිලගෙ පත්තෙන් බලුවොත් මම කරපු වැඩෙ වැරදි තමයි.
එත් මම එයාට හොදක් කලෙ. එයාට පුලුවන් එයා කැමති විදිහෙ කෙනෙක් හොයාගන්න.එතකොට මමත් එක්ක ඉන්නවට වඩා එයාට හොදින් ඉන්න පුලුවන්. එකට කාලයක් යවි. එත් දවසක එයා මට thanks කරයි.... එත් හිතන තරම් ලෙසි උනෙ නැ එක.
එයට මම කිව මම රනුක එක්ක යලුයි කියලා. මම රනුකව අත අරියෙ නැ කියලා කිවා. රනුකටත් කිව අහුවොත් එහෙම කියන්න කියලා. මොකද සයුරි ගැන ලන්කාවෙ ඉන්න අය දන්නෙ නැ. අමිලට ඔක කිවහම ගොඩාක් තරහා ගියා.

මට හොදටම බන්න. මම හිත ශක්තිමත් කරගත්ත මෙ වෙලවෙ කොහොම හරි මෙකට මුන දෙනව කියලා... එයා අපේ ගෙදරත් අවිලා මට හොදටම බැන්නා. අපෙ අම්මත් හොදටම අඩුව මෙව නිස. එත් මම හිතගත්ත මම වෙනස් වෙනව මෙ සැරෙනම් අනිවාරයෙන් කියලා. දැන් ඉස්සර වගේ මට අමිලව හම්බෙන්නෙ නැති නිසා එක මට ලෙසි උනා. මම facebook deactive කරා.sim එකත් මාරු කරා. මම එ කාලේ ජිවත් උන විදිහ මටත් හිතගන්න බැ. එත් ජිවිතෙ ඉඩිරියට යන්නනම් මෙක තමයි ගන්න ඔන හොදම තිරනේ. 
මට මේක කරන්න මගේ යලුවොත් ලොකු ශක්තියක් උනා. මම අම්මටත් පහදිලි කරලා දුන්නා. එත් මගෙ හිතෙන් මම ගොඩාක් දුක් වින්දා. රනුක මාව දලා ගිය වෙලේ දැනුන දුක දන් අමිලටත් දනෙනව අති. එත් මම මොනවද වෙන කරන්නෙ? 

මම දන් කවද marry කරන්නෙ? හබයි මම හොදට දැනන් හිටියා අමිලගෙන්වත් රනුක ගෙන්වත් මට වරද්දක් වෙලා තිබ්බෙ නැ. සමහර විට මට හොඩ කෙනෙක් හම්බෙන්න පුලුවන් කියන විශ්වසය තිබ්බා. ජිවිත්ව් අවුරුදු ගානකින් අපස්සට ගියා වගේ දැනුනා. 

මට ශක්තියකට තිබ්බෙ මගේ job එකයි මගෙ ගෙදර අයයි විතරයි. කාලය හැම දේටම විසදුම් දුන්නා. මාස කිපයක් ගියා මෙ විදිහට. හැබයි මම රනුකට තාමත් කතා කරනවා. මට එක තාමත් සම්පුර්නයෙන් නවතන්න බැරි උනා. මගේ ජිවිතේ එක chapter එකක් මෙ විදිහට ඉවර උනා......මෙ හැම දෙකටම පස්සෙ මම ජිවිතේ අමාරුම වදගත්ම තිරනේ ගත්තා.ඇත්තටම එක ගොඩාක් අමාරුයි.
හිතන තරම් ලෙසි නැ.
මම හිතුවා මම අමිල හරි රනුක හරි බැන්දොත් ජිවිත කලේම දුක් වෙන්න තමයි වෙන්නෙ.
අනික අමිලයි මමයි ගලපෙන් නැ කොහොමත්. එයා මාව බැන්දොත් එයගේ ජිව්තෙත් විනාශ වෙනවා.
අනික ටික කාලයක් දුක් විදින එක වගේ නෙවෙනෙ ජිවිත කලේම දුක් විදින එක.... අනික අපි තාම marry කරලා නැති නිසා ඔන වෙලාවක වෙන් වෙන්න පුලුවන් ,,අනික බැදල ලමයි ඉන්න කලෙක මට එයව තවත් එපා උනොත් හැමොගෙම ජිව්ත විනශ වෙනවා.
අමිලගෙ පත්තෙන් බලුවොත් මම කරපු වැඩෙ වැරදි තමයි.
එත් මම එයාට හොදක් කලෙ. එයාට පුලුවන් එයා කැමති විදිහෙ කෙනෙක් හොයාගන්න.එතකොට මමත් එක්ක ඉන්නවට වඩා එයාට හොදින් ඉන්න පුලුවන්. එකට කාලයක් යවි. එත් දවසක එයා මට thanks කරයි.... එත් හිතන තරම් ලෙසි උනෙ නැ එක.
එයට මම කිව මම රනුක එක්ක යලුයි කියලා. මම රනුකව අත අරියෙ නැ කියලා කිවා. රනුකටත් කිව අහුවොත් එහෙම කියන්න කියලා. මොකද සයුරි ගැන ලන්කාවෙ ඉන්න අය දන්නෙ නැ. අමිලට ඔක කිවහම ගොඩාක් තරහා ගියා.
මට හොදටම බන්න. මම හිත ශක්තිමත් කරගත්ත මෙ වෙලවෙ කොහොම හරි මෙකට මුන දෙනව කියලා... එයා අපේ ගෙදරත් අවිලා මට හොදටම බැන්නා. අපෙ අම්මත් හොදටම අඩුව මෙව නිස. එත් මම හිතගත්ත මම වෙනස් වෙනව මෙ සැරෙනම් අනිවාරයෙන් කියලා. දැන් ඉස්සර වගේ මට අමිලව හම්බෙන්නෙ නැති නිසා එක මට ලෙසි උනා. මම facebook deactive කරා.sim එකත් මාරු කරා. මම එ කාලේ ජිවත් උන විදිහ මටත් හිතගන්න බැ. එත් ජිවිතෙ ඉඩිරියට යන්නනම් මෙක තමයි ගන්න ඔන හොදම තිරනේ.
මට මේක කරන්න මගේ යලුවොත් ලොකු ශක්තියක් උනා. මම අම්මටත් පහදිලි කරලා දුන්නා. එත් මගෙ හිතෙන් මම ගොඩාක් දුක් වින්දා. රනුක මාව දලා ගිය වෙලේ දැනුන දුක දන් අමිලටත් දනෙනව අති. එත් මම මොනවද වෙන කරන්නෙ?
ඒ වෙලවෙ මම දන් නැ මගෙ ජිව්තෙ මොන වගෙ වෙයිද කියල. ආඩරෙ මට ඔන. මට තනියම ජිවත් වෙන්න පුලුවන්ද?මම දන් කවද marry කරන්නෙ? හබයි මම හොදට දැනන් හිටියා අමිලගෙන්වත් රනුක ගෙන්වත් මට වරද්දක් වෙලා තිබ්බෙ නැ. සමහර විට මට හොඩ කෙනෙක් හම්බෙන්න පුලුවන් කියන විශ්වසය තිබ්බා. ජිවිත්ව් අවුරුදු ගානකින් අපස්සට ගියා වගේ දැනුනා.
මට ශක්තියකට තිබ්බෙ මගේ job එකයි මගෙ ගෙදර අයයි විතරයි. කාලය හැම දේටම විසදුම් දුන්නා. මාස කිපයක් ගියා මෙ විදිහට. හැබයි මම රනුකට තාමත් කතා කරනවා. මට එක තාමත් සම්පුර්නයෙන් නවතන්න බැරි උනා. මගේ ජිවිතේ එක chapter එකක් මෙ විදිහට ඉවර උනා......

මම office ඉවර වෙලා bus1 අවේ එකේ. උදෙට විතරයි driver uncle ගිහින් දන්නෙ. එයා මාව bus1 එකෙදිලු දක්කෙ මුලින්ම. මම දුවන් ගිහින් bus එකට නගිනවා. ඊට පස්සෙ එයා මම ගැන විස්තර හොයලා අපෙ office1 එකේ අයගෙන් අහලා. මෙ කාලෙ මම fb එක අය active කරා. එත් මම අදුරන් නැති අයව add කරේ නැ. එයා මගෙ නම හොයාගෙන තිබ්බා. එයා msg එකක් එවලා තිබ්බා. මම ගනන් ගත්තෙ නැ. දවසක් මම දක්කා මෙයා අපේ office1 එකෙ අය එක්ක කතා කරනවා. එයා වැඩ කරනෙත් එ ලගම office එකක තමයි. එයා හොද job එකක් කරන්නෙ එකෙ. ඉතින් msg එක දැක්කට පස්සෙ මට හොදටම තරහා ගියා. මම එකට බනින්න ඔන නිසා එයගේ msg එකට reply කරා, එයා මම බනින එවා ගනන් ගත්තෙ නැ. එයා දිගටම මට msg එව්වා,ඔහොම ඔහොම msg කර කර ඉඩ්ඩි අපි නිකන්ම යලුවො උනා....
එයා මගෙන් phone no එක ඉල්ලුවා. මම දුන්නෙම නැ. ..
අපෙ office1 ඉන්නෙ එයාගෙ school යන කාලෙ යලුවෙක් එයා තමයි මගෙ නම කියලා තියෙනෙත්. කොහොම හරි මමත් එ කලෙ දුකෙන් හිටිය නිසා මම පසන්ට ලන් උනා, එය නුම්බෙර් එකත් හොයගෙන තිබ්බ යලුවගෙන්. මම පසන්ට මෙ ඔයාලට කිව සම්පුර්න කතාවම කිවා, එයා මගෙන් යලුවෙන්න අහුවා. මට එක පාරට උත්තරය්ක් දෙන්න බැ කල් ඔනා කිවා මම. මම කොහොමද එක පාරට එයා එක්ක යලුවෙන්නෙ.
මම අයෙමත් අමරුවෙ වටෙයිද කියලා මම හිතුවා. මම මෙ ගැන රනුකට කිවා. එයා මට බැන්නා අයෙමත් අමරුවෙ වටෙන්න එපා කියලා, මට දනුනා රනුකට ඔන උනෙත් හමදාම මම එයා ලග තියගන්න. එයාට දැන් සයුරිත් ඉන්නව. පසන් මට ඩිගින් ඩිගටම කතා කරා. එයා කියන්වා එයාට පරන දෙවලින් වැඩක් නැ කියලා. හැබයි එයා කිවා රනුකට කතා කරන එකනම් නවත්තන ඔන කියලා.
එ වෙනකොට පසන් ගන මගෙත් ලොකු පහදිමක් තිබ්බ. පසන්ටත් කලින් කෙනෙක් ඉඩල තිබ්බ. එය එක්ක අවුරුඩු 4ක් යලුවෙලා ඉඩල. එත් දාල ගිහින්.එයා වෙන කෙනෙක් එක්ක යලු වෙලා. පසන්ටත් school ය කලෙ ඉදල ගොඩක් girlsla ඉදල ඉදලා තියෙනවා. එත් දැන් කවුරුවත් නැ. 

මම රනුකට කිව මම පසන් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්නව. දැන්වත් මගෙන් ඇත් වෙන්න කියලා. එයා එදා මට බැන්නා. මම අමාරුවෙ වටෙනවා කියලා. මම එව ගනන් ගත්තෙ නැ. මම එයාට කිව ඔයා අවුරුදු ගානක් මගෙ ජිවිතෙ එක්ක සෙල්ලම් කරා දන්වත් අත් වෙන්න කියල. එයා එක පිලිගත්තෙ න. අපි රන්දු උනා කවදාවත් නැතිව.එත් අන්තිමට මම එයගෙන් මම මුලු ජිවිත කලෙම ඉල්ලපු ඉල්ලිම මට උන පොරොන්දුව ඉශ්ට කරන්න කිවා. කොහොම හරි doctor කෙනෙක් වෙන්න කිවා. සයුරිව හොදට බලගන්න කිවා.එයාවත් රවට්ටන එපා අනිවරයෙන් marry කරන්න කිවා. එයාගෙ ජිවිතෙ හමඩෙම ඔයට දුන්නෙ ඔයාව විශ්වාස් කරන නිස කිව.
එයා වචනයක්වත් කතා කරෙ නැ phone එක තිබ්බ.දැන්නම් කතාව ඉවර වෙන්න ලගයි. අදම ඉවර කරන්න කරනම්කො.
ඔය අතරෙදි තමයි මට පසන් හම්බුනේ.මම office ඉවර වෙලා bus1 අවේ එකේ. උදෙට විතරයි driver uncle ගිහින් දන්නෙ. එයා මාව bus1 එකෙදිලු දක්කෙ මුලින්ම. මම දුවන් ගිහින් bus එකට නගිනවා. ඊට පස්සෙ එයා මම ගැන විස්තර හොයලා අපෙ office1 එකේ අයගෙන් අහලා. මෙ කාලෙ මම fb එක අය active කරා. එත් මම අදුරන් නැති අයව add කරේ නැ. එයා මගෙ නම හොයාගෙන තිබ්බා. එයා msg එකක් එවලා තිබ්බා. මම ගනන් ගත්තෙ නැ. දවසක් මම දක්කා මෙයා අපේ office1 එකෙ අය එක්ක කතා කරනවා. එයා වැඩ කරනෙත් එ ලගම office එකක තමයි. එයා හොද job එකක් කරන්නෙ එකෙ. ඉතින් msg එක දැක්කට පස්සෙ මට හොදටම තරහා ගියා. මම එකට බනින්න ඔන නිසා එයගේ msg එකට reply කරා, එයා මම බනින එවා ගනන් ගත්තෙ නැ. එයා දිගටම මට msg එව්වා,ඔහොම ඔහොම msg කර කර ඉඩ්ඩි අපි නිකන්ම යලුවො උනා....
එයා මගෙන් phone no එක ඉල්ලුවා. මම දුන්නෙම නැ. ..
අපෙ office1 ඉන්නෙ එයාගෙ school යන කාලෙ යලුවෙක් එයා තමයි මගෙ නම කියලා තියෙනෙත්. කොහොම හරි මමත් එ කලෙ දුකෙන් හිටිය නිසා මම පසන්ට ලන් උනා, එය නුම්බෙර් එකත් හොයගෙන තිබ්බ යලුවගෙන්. මම පසන්ට මෙ ඔයාලට කිව සම්පුර්න කතාවම කිවා, එයා මගෙන් යලුවෙන්න අහුවා. මට එක පාරට උත්තරය්ක් දෙන්න බැ කල් ඔනා කිවා මම. මම කොහොමද එක පාරට එයා එක්ක යලුවෙන්නෙ.
මම අයෙමත් අමරුවෙ වටෙයිද කියලා මම හිතුවා. මම මෙ ගැන රනුකට කිවා. එයා මට බැන්නා අයෙමත් අමරුවෙ වටෙන්න එපා කියලා, මට දනුනා රනුකට ඔන උනෙත් හමදාම මම එයා ලග තියගන්න. එයාට දැන් සයුරිත් ඉන්නව. පසන් මට ඩිගින් ඩිගටම කතා කරා. එයා කියන්වා එයාට පරන දෙවලින් වැඩක් නැ කියලා. හැබයි එයා කිවා රනුකට කතා කරන එකනම් නවත්තන ඔන කියලා.
එ වෙනකොට පසන් ගන මගෙත් ලොකු පහදිමක් තිබ්බ. පසන්ටත් කලින් කෙනෙක් ඉඩල තිබ්බ. එය එක්ක අවුරුඩු 4ක් යලුවෙලා ඉඩල. එත් දාල ගිහින්.එයා වෙන කෙනෙක් එක්ක යලු වෙලා. පසන්ටත් school ය කලෙ ඉදල ගොඩක් girlsla ඉදල ඉදලා තියෙනවා. එත් දැන් කවුරුවත් නැ.
මම හිතුව මෙක තමයි මගෙ ජිවිතෙ හරිගස්සගන්න වෙලව කියල..මම රනුකට කිව මම පසන් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්නව. දැන්වත් මගෙන් ඇත් වෙන්න කියලා. එයා එදා මට බැන්නා. මම අමාරුවෙ වටෙනවා කියලා. මම එව ගනන් ගත්තෙ නැ. මම එයාට කිව ඔයා අවුරුදු ගානක් මගෙ ජිවිතෙ එක්ක සෙල්ලම් කරා දන්වත් අත් වෙන්න කියල. එයා එක පිලිගත්තෙ න. අපි රන්දු උනා කවදාවත් නැතිව.එත් අන්තිමට මම එයගෙන් මම මුලු ජිවිත කලෙම ඉල්ලපු ඉල්ලිම මට උන පොරොන්දුව ඉශ්ට කරන්න කිවා. කොහොම හරි doctor කෙනෙක් වෙන්න කිවා. සයුරිව හොදට බලගන්න කිවා.එයාවත් රවට්ටන එපා අනිවරයෙන් marry කරන්න කිවා. එයාගෙ ජිවිතෙ හමඩෙම ඔයට දුන්නෙ ඔයාව විශ්වාස් කරන නිස කිව.
එයා වචනයක්වත් කතා කරෙ නැ phone එක තිබ්බ.

පරන දෙවල් නිසා අපේ ගෙදරට මෙ ප්රශ්න එප වෙලා තිබ්බෙ...මම රනුකට නිකන්වත් කතා කරෙ නැ එ කලෙ. එයා මට කතා කරෙත් නැ.

මමත් එකට reply කරා.

එය ok. wish u. කියල එව්ව. එ තමයි මම රනුකට කත කරපු අන්තිම day1. මම ඉට පස්සෙ එයව දැක්කෙවත් නැ

ඉට පස්සෙ අපි දෙන්න marry කර.
දැන් අවුරුද්දක් වෙනව අපි marry කරලා.
අපි බොහොම සතුටින් ඉන්නව දැන්. මගෙ හිතට මර නිදහසක් තියෙන්නෙ පසන් නිසා. එය අද වෙනකන් කිසිම දවසක මාව සැක කරලා නැ. මගෙ password ඉල්ලල නැ. මගෙ phone එකෙන් check කරලා නැ. රනුක ගන්වත් අමිල ගන්වත් අහල නැ. මම කොහෙ හරි ගියම මෙතනඩි මට අමිලව හම්බුන රනුකව හම්බුන කියලා පෙන්නුවහම එයත් හින වෙල විහිලුවක් කරල ඉන්නවා. එයගෙ කලින් කෙල්ලො ගැන කිවහමත් මමත් එහෙමයි. මම හොදටම ඩන්නව එය එ ගොල්ලො එක්ක දැන් සම්බන්දයක් නැ කියල. පසන් දෙවි කෙනෙක් වගෙ මගෙ ජිවිතෙට අවී.
මම අද වෙනකන් පසන්ට කිසිම බොරුවක් කරල නැ. මට දැන් රනුකව මතක් වෙන්නෙත් නැ.මගෙ වාසනාවට පසන් වගේ කෙනෙක් හම්බුනෙ.

එය කර කර හිටිය job එකම කරන්ව අති. මම හිතනවා එයා ගොඩක් හොද කෙනෙක් නිසා එයට වරදින එකක් නැ කියලා.

එ නිස දැන් මම පරන දෙවල් සෙරම අමතක කරලා පසන් එක්ක බොහොම සතුටින් ජිවත් වෙනවා....

අද තමා දැක්කේ මේක , දවල්ට කන්නේත් නැතුව එක හුස්මට මුල ඉදලාම කියෙවුවා, කතාවේ ඉතුරු ටික අවුරුදු ගානකට පස්සේ ඇවිල්ල සම්පූර්න කරපු එකට ගොඩක් ස්තූතියි ඇත්තටම දුක හිතුනා මට මට ඔය දේවල් ගැන තාම අත්දැකීමක් නෑ, හිතෙන් විතරයි ආදරේ කරන්නේ, තවත් දුක් වුනා ඉස්සර කිරියේ කට්ටිය දාල තිබ්බ කැත කොමෙන්ට්ස් දැක්කාම, හැබැයි දැන්නම් ඒ ගොඩක් කට්ටිය නැතුව ඇති, කිසිම කරදරයක් නැති හොද හොද ජීවිතයක් ගතකරන්න ලැබේවායි ප්රාර්තනා කරනවා.