මගේ කතාව...

wccryanrox

Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    #my work in here is done, #this is time 4close thrd, අනේ දිගටම කියන්න, එක් සත්‍ය කතාවක්, නිමේශි කෝ, නිමේෂි ගිහින් ?, පව් හිත රිදිලා, මෙන්න දුෂ්ටයෝ, රනුක පොන්ස්, රනුක බුරුවෙක්, සංසාරේ අපි, සයිලා ඩොකෙක් අපේ, ***, arjuna ponna talk, boru katha, continue please :(, elakiri බූට් ජීවිත, mega teledrama, moda kollo, nimeshi=ranuka, sayo කෑල්ල, sayoxnilan, silentsahan taking a bath, දීපල්ලකො උත්තර, රනුකද අමිලද
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මෙ හැම දෙකටම පස්සෙ මම ජිවිතේ අමාරුම වදගත්ම තිරනේ ගත්තා. :yes::yes:ඇත්තටම එක ගොඩාක් අමාරුයි. :(:(හිතන තරම් ලෙසි නැ.:no::no: මම හිතුවා මම අමිල හරි රනුක හරි බැන්දොත් ජිවිත කලේම දුක් වෙන්න තමයි වෙන්නෙ.:yes::yes: අනික අමිලයි මමයි ගලපෙන් නැ කොහොමත්. එයා මාව බැන්දොත් එයගේ ජිව්තෙත් විනාශ වෙනවා.:yes: අනික ටික කාලයක් දුක් විදින එක වගේ නෙවෙනෙ ජිවිත කලේම දුක් විදින එක.... අනික අපි තාම marry කරලා නැති නිසා ඔන වෙලාවක වෙන් වෙන්න පුලුවන් ,,අනික බැදල ලමයි ඉන්න කලෙක මට එයව තවත් එපා උනොත් හැමොගෙම ජිව්ත විනශ වෙනවා.:sorry::sorry:අමිලගෙ පත්තෙන් බලුවොත් මම කරපු වැඩෙ වැරදි තමයි.:sorry::sorry:එත් මම එයාට හොදක් කලෙ. එයාට පුලුවන් එයා කැමති විදිහෙ කෙනෙක් හොයාගන්න.එතකොට මමත් එක්ක ඉන්නවට වඩා එයාට හොදින් ඉන්න පුලුවන්. එකට කාලයක් යවි. එත් දවසක එයා මට thanks කරයි.... එත් හිතන තරම් ලෙසි උනෙ නැ එක.:shocked: එයට මම කිව මම රනුක එක්ක යලුයි කියලා. මම රනුකව අත අරියෙ නැ කියලා කිවා. රනුකටත් කිව අහුවොත් එහෙම කියන්න කියලා. මොකද සයුරි ගැන ලන්කාවෙ ඉන්න අය දන්නෙ නැ. අමිලට ඔක කිවහම ගොඩාක් තරහා ගියා.:angry::angry::angry: මට හොදටම බන්න. මම හිත ශක්තිමත් කරගත්ත මෙ වෙලවෙ කොහොම හරි මෙකට මුන දෙනව කියලා... එයා අපේ ගෙදරත් අවිලා මට හොදටම බැන්නා. අපෙ අම්මත් හොදටම අඩුව මෙව නිස. එත් මම හිතගත්ත මම වෙනස් වෙනව මෙ සැරෙනම් අනිවාරයෙන් කියලා. දැන් ඉස්සර වගේ මට අමිලව හම්බෙන්නෙ නැති නිසා එක මට ලෙසි උනා. මම facebook deactive කරා.sim එකත් මාරු කරා. මම එ කාලේ ජිවත් උන විදිහ මටත් හිතගන්න බැ. එත් ජිවිතෙ ඉඩිරියට යන්නනම් මෙක තමයි ගන්න ඔන හොදම තිරනේ. :yes::yes:මට මේක කරන්න මගේ යලුවොත් ලොකු ශක්තියක් උනා. මම අම්මටත් පහදිලි කරලා දුන්නා. එත් මගෙ හිතෙන් මම ගොඩාක් දුක් වින්දා. රනුක මාව දලා ගිය වෙලේ දැනුන දුක දන් අමිලටත් දනෙනව අති. එත් මම මොනවද වෙන කරන්නෙ?
    :confused::confused::confused:
    ඒ වෙලවෙ මම දන් නැ මගෙ ජිව්තෙ මොන වගෙ වෙයිද කියල. ආඩරෙ මට ඔන. මට තනියම ජිවත් වෙන්න පුලුවන්ද? :confused:මම දන් කවද marry කරන්නෙ? හබයි මම හොදට දැනන් හිටියා අමිලගෙන්වත් රනුක ගෙන්වත් මට වරද්දක් වෙලා තිබ්බෙ නැ. සමහර විට මට හොඩ කෙනෙක් හම්බෙන්න පුලුවන් කියන විශ්වසය තිබ්බා. ජිවිත්ව් අවුරුදු ගානකින් අපස්සට ගියා වගේ දැනුනා. :dull::dull::dull:මට ශක්තියකට තිබ්බෙ මගේ job එකයි මගෙ ගෙදර අයයි විතරයි. කාලය හැම දේටම විසදුම් දුන්නා. මාස කිපයක් ගියා මෙ විදිහට. හැබයි මම රනුකට තාමත් කතා කරනවා. මට එක තාමත් සම්පුර්නයෙන් නවතන්න බැරි උනා. මගේ ජිවිතේ එක chapter එකක් මෙ විදිහට ඉවර උනා......
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..

    ඒ මේ වර්තමාන තත්වයද ? :nerd:
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    දැන්නම් කතාව ඉවර වෙන්න ලගයි. අදම ඉවර කරන්න කරනම්කො.

    ඔය අතරෙදි තමයි මට පසන් හම්බුනේ. :shocked:මම office ඉවර වෙලා bus1 අවේ එකේ. උදෙට විතරයි driver uncle ගිහින් දන්නෙ. එයා මාව bus1 එකෙදිලු දක්කෙ මුලින්ම. මම දුවන් ගිහින් bus එකට නගිනවා. ඊට පස්සෙ එයා මම ගැන විස්තර හොයලා අපෙ office1 එකේ අයගෙන් අහලා. මෙ කාලෙ මම fb එක අය active කරා. එත් මම අදුරන් නැති අයව add කරේ නැ. එයා මගෙ නම හොයාගෙන තිබ්බා. එයා msg එකක් එවලා තිබ්බා. මම ගනන් ගත්තෙ නැ. දවසක් මම දක්කා මෙයා අපේ office1 එකෙ අය එක්ක කතා කරනවා. එයා වැඩ කරනෙත් එ ලගම office එකක තමයි. එයා හොද job එකක් කරන්නෙ එකෙ. ඉතින් msg එක දැක්කට පස්සෙ මට හොදටම තරහා ගියා. මම එකට බනින්න ඔන නිසා එයගේ msg එකට reply කරා, එයා මම බනින එවා ගනන් ගත්තෙ නැ. එයා දිගටම මට msg එව්වා,ඔහොම ඔහොම msg කර කර ඉඩ්ඩි අපි නිකන්ම යලුවො උනා....:D එයා මගෙන් phone no එක ඉල්ලුවා. මම දුන්නෙම නැ. ..:no::no:අපෙ office1 ඉන්නෙ එයාගෙ school යන කාලෙ යලුවෙක් එයා තමයි මගෙ නම කියලා තියෙනෙත්. කොහොම හරි මමත් එ කලෙ දුකෙන් හිටිය නිසා මම පසන්ට ලන් උනා, එය නුම්බෙර් එකත් හොයගෙන තිබ්බ යලුවගෙන්. මම පසන්ට මෙ ඔයාලට කිව සම්පුර්න කතාවම කිවා, එයා මගෙන් යලුවෙන්න අහුවා. මට එක පාරට උත්තරය්ක් දෙන්න බැ කල් ඔනා කිවා මම. මම කොහොමද එක පාරට එයා එක්ක යලුවෙන්නෙ.:confused::confused: මම අයෙමත් අමරුවෙ වටෙයිද කියලා මම හිතුවා. මම මෙ ගැන රනුකට කිවා. එයා මට බැන්නා අයෙමත් අමරුවෙ වටෙන්න එපා කියලා, මට දනුනා රනුකට ඔන උනෙත් හමදාම මම එයා ලග තියගන්න. එයාට දැන් සයුරිත් ඉන්නව. පසන් මට ඩිගින් ඩිගටම කතා කරා. එයා කියන්වා එයාට පරන දෙවලින් වැඩක් නැ කියලා. හැබයි එයා කිවා රනුකට කතා කරන එකනම් නවත්තන ඔන කියලා.:yes::yes: එ වෙනකොට පසන් ගන මගෙත් ලොකු පහදිමක් තිබ්බ. පසන්ටත් කලින් කෙනෙක් ඉඩල තිබ්බ. එය එක්ක අවුරුඩු 4ක් යලුවෙලා ඉඩල. එත් දාල ගිහින්.එයා වෙන කෙනෙක් එක්ක යලු වෙලා. පසන්ටත් school ය කලෙ ඉදල ගොඩක් girlsla ඉදල ඉදලා තියෙනවා. එත් දැන් කවුරුවත් නැ. :confused:

    මම හිතුව මෙක තමයි මගෙ ජිවිතෙ හරිගස්සගන්න වෙලව කියල..:yes::yes:මම රනුකට කිව මම පසන් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්නව. දැන්වත් මගෙන් ඇත් වෙන්න කියලා. එයා එදා මට බැන්නා. මම අමාරුවෙ වටෙනවා කියලා. මම එව ගනන් ගත්තෙ නැ. මම එයාට කිව ඔයා අවුරුදු ගානක් මගෙ ජිවිතෙ එක්ක සෙල්ලම් කරා දන්වත් අත් වෙන්න කියල. එයා එක පිලිගත්තෙ න. අපි රන්දු උනා කවදාවත් නැතිව.එත් අන්තිමට මම එයගෙන් මම මුලු ජිවිත කලෙම ඉල්ලපු ඉල්ලිම මට උන පොරොන්දුව ඉශ්ට කරන්න කිවා. කොහොම හරි doctor කෙනෙක් වෙන්න කිවා. සයුරිව හොදට බලගන්න කිවා.එයාවත් රවට්ටන එපා අනිවරයෙන් marry කරන්න කිවා. එයාගෙ ජිවිතෙ හමඩෙම ඔයට දුන්නෙ ඔයාව විශ්වාස් කරන නිස කිව.:yes: එයා වචනයක්වත් කතා කරෙ නැ phone එක තිබ්බ.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    :(
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    1087555954-Loving-bad-guys.jpg
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද තමා දැක්කේ මේක , දවල්ට කන්නේත් නැතුව එක හුස්මට මුල ඉදලාම කියෙවුවා, කතාවේ ඉතුරු ටික අවුරුදු ගානකට පස්සේ ඇවිල්ල සම්පූර්න කරපු එකට ගොඩක් ස්තූතියි ඇත්තටම දුක හිතුනා මට මට ඔය දේවල් ගැන තාම අත්දැකීමක් නෑ, හිතෙන් විතරයි ආදරේ කරන්නේ, තවත් දුක් වුනා ඉස්සර කිරියේ කට්ටිය දාල තිබ්බ කැත කොමෙන්ට්ස් දැක්කාම, හැබැයි දැන්නම් ඒ ගොඩක් කට්ටිය නැතුව ඇති, කිසිම කරදරයක් නැති හොද හොද ජීවිතයක් ගතකරන්න ලැබේවායි ප්‍රාර්තනා කරනවා.
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    මම පසන් එක්ක සම්බන්දයක් පටන් ගත්තා. එයා හරිම open mind කෙනෙක්. එයා මව තෙරුම් ගන්නවා. මගෙන් පරන දෙවල් ගැන කවදාවත් ඇහුවෙ නැ අය. මගෙ phone එක කව්දවත් බල්ලා නැ එයා. එයාට යලුවො ගොඩක් ඉන්නවා. එයගෙ gf කියලා මාව හැමොටම අදුන්නලා දුන්නා. ගෙදරටත් මම ගැන කිවා. එ ගොල්ලොන්ගෙ ගෙදරිනුත් මට කැමති උනා. එයාලගෙ අම්මා කෙන්දරෙ බලලා තිබ්බා. පසන්ට හම්බුන්නෙ හොද කෙනෙක් කියලා එකෙන් කියලා තිබ්බා. එත් අපේ ගෙදරින් කමත්ත හම්බුනෙ නැ.:no::no: පරන දෙවල් නිසා අපේ ගෙදරට මෙ ප්‍රශ්න එප වෙලා තිබ්බෙ...මම රනුකට නිකන්වත් කතා කරෙ නැ එ කලෙ. එයා මට කතා කරෙත් නැ.

    එත් මාස 5කට විතර පස්සෙ මට දන්නෙ නැති no එකකින් sms එකක් අවා.
    "helo helo kohomada":confused::confused:
    මම ගනන් ගත්තෙ නැ.
    "loku nonala dan apith ekka katha karan nathuwa athi ne ne. ohoma thamayi ithin hari giyahama." අය sms එකක් අවා. එකටත් මම replyකරෙ නැ. :angry:

    "kohomada kalin kiyanakota nam kiwe ne. One welawaka ona dekata kiyanna mama innawa kiyala. kiyapu aya onna dan"දැන් මට හිතාගන්න බැ මෙ කව්ද කියලා. :confused::confused:

    මම අහුවා who is this කියලා.:confused::confused:

    " hmm some one you know frm long long thime ago'
    එකට මම රෙප්ල්ය් කරෙ න.

    "During ur Al roots":shocked:

    " k fk that i'm ranuka hope u remember" :shocked::shocked:

    "And black list this num as wel. Black things has to go there rt":confused::confused:
    තවත් අවා. මට දැන් තරහා ගියා. මෙ වෙනකොට මම පසන් එක්ක ගොඩත් සතුටින් ජිවත් උනා. මගෙ ජිවිතෙ අයෙමත් ලස්සන උනා පසන් නිසා. එය මට ගොඩක් ආඩරෙයි. මම දන් කව්දාවත් අඩන් නැ. මම හිතුව ඇයි මම ආයෙමත් මගෙ ජිවිතෙ අවුල් කරගන්නෙ කියල. මම මෙහෙම replyකරා.
    "what's ur problem? plz don't make any pro. i don't want mess up my life again":angry:
    එයත් මට reply කරා.
    "oh dear wts my prob. u make me laugh. if u say i mit do.Bcz u a asking so nicely"

    my reply- " i totally mess up my life because of you. i always love someone never love me. now i know everything. Do u need any help? finally i started new life without u. plz leave me alone" :angry:

    ඉට පස්සෙ එයා එව්ව එකනම් මට කියන්න බැ. එකෙ ටිබ්බෙ. අ එහෙනම් එ මම හින්දද? ඔනවට වඩා උඩ යන්න එපා දවසක බිම වටෙයි කියලා. ඔක එය bad වචන වලින් කියල තිබ්බෙ.:baffled::baffled: මමත් එකට reply කරා.
    " may be. plz leave me alone. u help me lot. i know. thanks for everything. But i don't want make pro. u live your life with ur gf i live with mine. No pro at all. ":frown:

    එයා එකටත් බැනල එව්ව එය කියනවා මට පසන් හම්බෙලා උඩ ගිහින්ලු ඉන්නෙ. එයාට තම අන්තිමට මොකුත් නති උනෙ වගෙ එකක් කියල බනල එව්ව. මම අය reply කරන්න ගියෙ නැ. (තමත් තියෙනවා ඔය sms ටික එකයි හරියටම කිවෙ.)එයා තව no එකකිනුත් මට එවලා තිබ්බ එත් මම ගනන් ගත්තෙ නැ. :frown::frown:

    ඉට අවුරුද්දකට පස්සෙ එයා අයෙමත් එවල ටිබ්බ මම ඔයාව දැක්ක station එකෙදි සති 2කට කලින් එ ඔයද කියල?i said no i never went to station. he said then somebody looks like u. මම එයාට කිවා මම පසන්ව marry කරනවා. මම එයා එක්ක සතුටින් ඉන්නවා. අය මට කතා කරන්න එප කියලා. :no::no:එය ok. wish u. කියල එව්ව. එ තමයි මම රනුකට කත කරපු අන්තිම day1. මම ඉට පස්සෙ එයව දැක්කෙවත් නැ:no::no:

    මම පසන්ට අපෙ ගෙඩරින් කමති කරගත්ත.:yes::yes: ඉට පස්සෙ අපි දෙන්න marry කර.:love::love: දැන් අවුරුද්දක් වෙනව අපි marry කරලා. :love:අපි බොහොම සතුටින් ඉන්නව දැන්. මගෙ හිතට මර නිදහසක් තියෙන්නෙ පසන් නිසා. එය අද වෙනකන් කිසිම දවසක මාව සැක කරලා නැ. මගෙ password ඉල්ලල නැ. මගෙ phone එකෙන් check කරලා නැ. රනුක ගන්වත් අමිල ගන්වත් අහල නැ. මම කොහෙ හරි ගියම මෙතනඩි මට අමිලව හම්බුන රනුකව හම්බුන කියලා පෙන්නුවහම එයත් හින වෙල විහිලුවක් කරල ඉන්නවා. එයගෙ කලින් කෙල්ලො ගැන කිවහමත් මමත් එහෙමයි. මම හොදටම ඩන්නව එය එ ගොල්ලො එක්ක දැන් සම්බන්දයක් නැ කියල. පසන් දෙවි කෙනෙක් වගෙ මගෙ ජිවිතෙට අවී.
    දැන් මට හොඩ salary හම්බෙන job එකක් කරනව. අපි 2ට ගෙයක් වාහනයක් තියෙනව. පසන්ගෙ ගෙදර ආයත් මට ගොඩාක් ආදරෙයි. පසන් කිව ගෙදර අයට පරන දෙවල් කිසිම දෙයක් කියන්න එපා කියලා එව එය දනගත්තහම ඇති කියල. එ ගොල්ලො මෙවා ගැන අහන් නැ.මම ඒ අතරෙ පසන්ගෙ උනන්දුව නිසාම highest studies කරනවා. පසන් මම වගෙම යාලුවො එක්ක විනොදෙන් ඉන්න කැමති කෙනෙක්.අපි නිතරම අවිදින්න යනවා. :D මම අද වෙනකන් පසන්ට කිසිම බොරුවක් කරල නැ. මට දැන් රනුකව මතක් වෙන්නෙත් නැ.මගෙ වාසනාවට පසන් වගේ කෙනෙක් හම්බුනෙ.:yes::yes:

    රනුක ඩන් doctor කෙනෙක්. එය ලන්කවෙ exam එක කර. එත් එය දැන් ලන්කවෙද ඉන්නෙ අපහු රට ගියද කියල මම හරියටම දන්නෙ නැ. එයා තමත් marry කරල නැ. එත් තම සයුරිගෙ සම්බන්දෙ තියෙනව. දන් හුගක් කල් ගිහින් නිස එය සයුරිව marry කරයි. :yes::yes:

    අමිල ගැන මට ආරන්චියක් නැ. ඒ කාලෙම එයා මගෙ ජිවිතෙන් අයින් උනා. මමත් අය එයා ගැන හෙව්වෙ නැ. :no:එය කර කර හිටිය job එකම කරන්ව අති. මම හිතනවා එයා ගොඩක් හොද කෙනෙක් නිසා එයට වරදින එකක් නැ කියලා.:yes::yes:

    ගයාන්ට දන් girl කෙනෙක් ඉන්නව. ඒ නන්ගි හරිම හොදයි. එයා තමයි ගයන්ගෙ ජිවිතෙ හරිගස්සල තියෙනෙ. එ දෙන්න ලගදි marry කරයි.එත් දවසක් මම marry කරාටත් පස්සෙ fb එකෙ msg එකක් එවල ටිබ්බ. පරන ඩෙවල් අමතක කරන්න මට ඔයා එක්ක කතා කරන්න ඔනා කියලා. එත් මම අහුව අයි කියලා. එත් එයා අයා එවල ටිබ්බ ඇයි එහෙම අහන්නෙ මොකටද කියලා. එයා කියනව එයා මට msg එව්වෙ නැලු. එයාගෙ girlta බොරු කරන්න ඔනා නැ කිවා. ඉතින් මමත් අය අහුවෙ නැ.:confused::confused:

    මෙක තම මගෙ ජිවිතෙ ඇත්තම කතව. පුලුවන් කෙනෙක් ඉන්නවනම් විශ්වස කරන්න. නැතත් මට කමක් නැ. මම මෙක ලිවෙ මෙකෙන්කාට හරි ගන්න ඩෙයක් තියෙනවන්ම් කියල. මොකඩ ජිවිතෙට හරිම කෙන ලබුනහම හමදම සතුටින් ඉන්න පුලුවන් එය අපෙ පලවෙනි ආදරෙ වෙන්නම ඔන නැ. තමන්ට අත්තටම අදරෙ කරන කෙනෙක් හම්බුනහම මුලු ජිවිතෙම ලස්සන වෙනවා. ආදරෙ කියනෙ විදවන දෙයක් නෙවෙ විදින දෙයක් කියල මම තෙරුම් ගත්තා. :yes::yes:එ නිස දැන් මම පරන දෙවල් සෙරම අමතක කරලා පසන් එක්ක බොහොම සතුටින් ජිවත් වෙනවා....:love::love:

    නිමි.
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    අද තමා දැක්කේ මේක , දවල්ට කන්නේත් නැතුව එක හුස්මට මුල ඉදලාම කියෙවුවා, කතාවේ ඉතුරු ටික අවුරුදු ගානකට පස්සේ ඇවිල්ල සම්පූර්න කරපු එකට ගොඩක් ස්තූතියි ඇත්තටම දුක හිතුනා මට මට ඔය දේවල් ගැන තාම අත්දැකීමක් නෑ, හිතෙන් විතරයි ආදරේ කරන්නේ, තවත් දුක් වුනා ඉස්සර කිරියේ කට්ටිය දාල තිබ්බ කැත කොමෙන්ට්ස් දැක්කාම, හැබැයි දැන්නම් ඒ ගොඩක් කට්ටිය නැතුව ඇති, කිසිම කරදරයක් නැති හොද හොද ජීවිතයක් ගතකරන්න ලැබේවායි ප්‍රාර්තනා කරනවා.

    ow issara kattiyage cmnt nisa meka mata epa una. dan wage newe mamath e kale harima boladai. dan mama oya wage dewal ganan ganne na.