Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    EsKh74J.jpg

    එක e - mail එකකින් youtube channel 02ක් හැදුවා !! :)
    පළවෙනියට හදපු එකට adsence ගත්තා !!
    දැන් ඒ adsence account එකටම දෙවෙනියට හදපු එක ලින්ක් කරන්න ඕනි !!
    ලින්ක් කරන්න යද්දී දෙන option වලින් මොකක්ද තෝරන්නේ ඔතනින් ??
    google කළා වීඩියෝ බැලුවට එකෙක් වත් හරියට කියලා නැ
    අනික ඒ වීඩියෝ වල හදනා උන්ට තියන්නේ වෙන option දෙකක් :growl:
    චැනල් 02ක් run කරනා අය ඇති නේ මේකේ ?? :confused:
    දෙවෙනි චැනල් එක පටන් ගත්තේ පලවෙනි channal එකට දාන්න දෙයක් නැති උනාම celebrity ගොසිප් ටිකක් වත්දාන්න , පලවෙනි channal එකේ තියන්නේ film updates and gaaming විඩියෝස් එතනටම celeb ලගේ දේවලුත් කොටපුවහම e චැනල් එක පජාත වෙනවනේ :no:
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    ඔය screenshot එකේ පෙන්වන (ඔයා සුදු පාටින් වහලා දාලා තියෙන) email එකට නම් AdSense අරන් තියෙන්නෙ Yes ඔබලා ඒකට sign in වෙලා YouTube ගිණුම AdSense එකට link කරන්න. :dull:
    වෙන email එකකින් නම් AdSense අරන් තියෙන්නෙ Create or use another account එකෙන් ඒ email එකට sign in වෙලා YouTube ගිණුම AdSense එකට link කරන්න. :dull:
     
    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4
    0
    Untitled.png

    machanla ubalata meka dakkama mokada hithenne, me mage aka adsense akaka last 3month views earnings. meke RPM aka 1$ awa nam 2000$ wage set wenawa, ath mage hamadama me wage
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    machanla ubalata meka dakkama mokada hithenne, me mage aka adsense akaka last 3month views earnings. meke RPM aka 1$ awa nam 2000$ wage set wenawa, ath mage hamadama me wage

    mama danna wirdiyata cpm walata
    1 traffic eka ana rata
    2 playback location eka
    3 device eka balapanwa (ahalathiyana widita mp,tab wala ada walata gewanan gana adui)

    (yjawa deyak hariyata dan nha
    uba dana video walata (type)ads pennan gewana gana aduda dann ha
    )
     
    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    Adsense Account එකක් attach කරනකොට මෙහෙම එන්නේ ඇයි ?
    account 3ක් ම add කරන්න try කළා එත් හරි ගියේ නෑ :(

    Capture.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Adsense Account එකක් attach කරනකොට මෙහෙම එන්නේ ඇයි ?
    account 3ක් ම add කරන්න try කළා එත් හරි ගියේ නෑ :(

    Capture.jpg

    උබේ ඇප්ලිකේහ්ස්න් එක රිජෙක් කරලා. උබ අනුන්ගේ වීඩියො දාලා ද ඉල්ලුවේ?
    මේල් එකක් ඇවිත් ඇවිත් තියනවද බලපන් රිසන් එක කියල.

    හේතුවක් කියන්න අමාරුයි . ඕකේ
     
    jayayaso4

    Member
    Nov 16, 2015
    48
    4
    0
    mama danna wirdiyata cpm walata
    1 traffic eka ana rata
    2 playback location eka
    3 device eka balapanwa (ahalathiyana widita mp,tab wala ada walata gewanan gana adui)

    (yjawa deyak hariyata dan nha
    uba dana video walata (type)ads pennan gewana gana aduda dann ha
    )

    mama dana video walata rates nam adu athi, ath ban ra 12 edan hawasa 6 withara withara wenakan me ganata anawa

    qwe.png

    me ude 10 wenakota thathwe. ath ra 11 withara wenakota lassanata views 40000 wage ana kota RPM aka lassanata 0.15 wage bahinawa, google aken ape income aka hora kanawa kiyalath hithenawa:angry: