urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    profilepic1489_2.gif
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අහන එකක් තේරෙන්න අහපන්කෝ..

    හොඳ නරකක් කියන්න බැහැ නිකන්ම..ඔය "හොඳ" කියන එක මිල පරාසය,තම තමන්ගේ කැමැත්ත,පාවිච්චි කරන විදිය,පාවිච්චි කරන රට,මොන වගේ දෙවල්වලටද පාවිච්චි කරන්නේ වගේ සාධක ගොඩක් මත රඳා පවතිනවා..

    ඒ නිසා, උඹ කරන්න බලාපොරොත්තු වෙන වැඩයි, උඹට දරාගන්න පුළුවන් මිල පරාසයයි,Hard Use කරනවද නැද්ද කියලයි, දවසට පැය කීයක් වගේ ලැප් එක ඔන් කරලා තියෙනවද කියලයි, හිතට අල්ලලා ගියපු බ්‍රෑන්ඩ්ස් තියෙනවා නම් ඒවයි එක්ක සවිස්තරාත්මකව දාපන් :growl: :growl: