meta tags dalada ?
site eka dala kochchara dawasak da thama google eke publish wela naa e nisa domain root eka penneh bn
disable directory browsing![]()
setting -> Reading - > Discourage search engines from indexing this site
tick eka dalada . . ?
Google Webmaster Tools ne ban man ewa use karan ne.මචං
ඔහොම වෙන්න හේතු කීපයක් බලපාන්න පුලුවන්.
ඒවගෙන් ප්‍රධානම හේතුවක් තමා ඩොමේන් නේම් එක අරගෙන ගොඩක් දවස් නිකං තිබ්බාම හිස් වෙබ් සයිට් එක ගූගල් වෙනවා.
තව තව හේතුත් තියෙනවා.
අපි ඒක හදාගමු.
මුලින්ම මට කියහං මචං උඹ Google Webmaster Tools පාවිච්චි කරනවද?
නැත්නම් කියහං. අපි වෙබ් සයිට් එක Google Webmaster Tools එකට ඇඩ් කරගෙන උඹේ ප්‍රශ්නෙට විසදුමක් දෙමු.
thanksDawas 2ka thunak iwasahan!
ilagata balapan aye!
Thawa structured coding eke awul tiyada kiyala check karapan Google webmaster tool eken. eke errors tiyanam ewa hadapan.
තාම හරියට Google වල Index වෙලා නෑ මවෝ.කාලයක් යනකොට Index වෙයි.සයිට් එක Google Webmaster එකට Add කරන්න. හිස් සයිට් එක Add කරන්න එපා. සයිට් එක හොදට හදලාම Add කරන්න.වැඩි විස්තර search කරලා හොයා ගනින්.
thanksනාකි ඉලන්දාරියා;21221923 said:Bump