මට පොඩි ssl and wordpress help එකක්. ඔනේ. මේක මට හම්බුන පොඩි ප්‍රෙජෙක්ට් එකක්. ඒත් හරිගියේ නෑ. මේකේ වෙන්නේ මෙහෙමයි. Main domain එක www.realstate.io. මෙක debin 12 එකක්. මෙකේ frontend එකක් යනවා රියැක්ට් වලින්. Backend එක තියෙන්නේ node වලින්. ඒක pm2 වලින් රන් කරලා තියෙන්නෙ.
www.realstate.io වල wordpress file ටික තියෙන්නේ /var/www/html eke. React frontend file ටික තියෙන්නෙ /var/www/html/frontend directory එකේ. මට ඔනේ wordpress site eken signup button එකක් තියෙන්වා. ඒක click කලාම front end ekata ynna one. www.realstate.io/auth/login. Client wordpress එකට ssl අරගෙන. ඒක single ssl ekak. Main domain ekata withrai ude krnna puluwn. Mata front end ekath e ssl ekenma run karaganna one.backend ekata wenama thawa multi domain ekak aran dunna api.realsate.io kiyalaa. Meka karanna try kala chatgpt dala. Harigiye ne.mekata help ekak dennako