Trump ta kela wela neda?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Trump ge Immigration Ban eka Home Land security eken ain karala neda? :baffled::baffled: U President unata Uwa Ganan ganne nadda koheda :dull::dull:

    More info CNN - http://edition.cnn.com/2017/02/03/p...ly-halts-trump-travel-ban-nationwide-ag-says/

    C36NK4DWIAAB8DF.jpg


     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    ඔබත් වොසින්ටොන් අගනුවර එලිමහං රංග පීඨයට පැමිනෙන්න.

    ඇමෙරිකාවේ ජනගහනයෙන් 52%ක් එරට හිටපු ජනපති බැරැක් ඔබාමා අවශ්‍ය යැයි ඉල්ලන බවට සමීක්ෂණයිකින් හෙළි වී තිබේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,656
    3,366
    113
    thaama inne Obama daapu un. ewa wenas wenna tikak dawas yanawa.
    Obama okkoma paththu wenna set karala giye. poddak dawas ohoma thamayi wenas wenakan.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    එහෙම ට්‍රම්පච්චීට කෙලවන්නෙ කොහොමද කවදහරි ISIS සමූලඝාතනය කරන්න ඉන්න එකා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න බලපන් ට්‍රම්ප් අවුරුදු හතර යන්න කලින් අස් වෙලා යන්න යනව. ඇයි යකෝ ජනාධිපති වෙලා උට ඕනේ දෙයක් කරන්න දෙන්නෙ නෑනේ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සිංහලුන් ට ඉතින් president කිව්වම දන්නේ exacutive president විතර නේ....
     

    danushka_93

    Banned
    Feb 1, 2017
    18
    3
    0
    ඔන්න බලපන් ට්‍රම්ප් අවුරුදු හතර යන්න කලින් අස් වෙලා යන්න යනව. ඇයි යකෝ ජනාධිපති වෙලා උට ඕනේ දෙයක් කරන්න දෙන්නෙ නෑනේ :baffled:

    ඉතින් බන් අපේ රටේ ඉන්න පබයා ටත් ඕකම නේ :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔන්න බලපන් ට්‍රම්ප් අවුරුදු හතර යන්න කලින් අස් වෙලා යන්න යනව. ඇයි යකෝ ජනාධිපති වෙලා උට ඕනේ දෙයක් කරන්න දෙන්නෙ නෑනේ :baffled:

    you know nothing about trump, oka americawama kanapita haronawa machan, unge wasanawata tama trump president une nettam apita balaganna tibba next 8 years waladi USA walata kela wena heti aparade hillary dinnn tibbe,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    you know nothing about trump, oka americawama kanapita haronawa machan, unge wasanawata tama trump president une nettam apita balaganna tibba next 8 years waladi USA walata kela wena heti aparade hillary dinnn tibbe,
    අනේ මන්ද බන් තාම වැඩ බාර අරන් සතියයි මෙච්චර කේස් නං තව කල් යද්දී කිසි දෙයක් කරන්න දෙන එකක් නෑ.

    හැබැයි පරාජය බාර අරන් නිකන් ඉන්න එකක් නං නෑ මනුස්සය.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ මන්ද බන් තාම වැඩ බාර අරන් සතියයි මෙච්චර කේස් නං තව කල් යද්දී කිසි දෙයක් කරන්න දෙන එකක් නෑ.

    හැබැයි පරාජය බාර අරන් නිකන් ඉන්න එකක් නං නෑ මනුස්සය.

    case tiyenne ban weda karana nisne, u me tikata mara weda godaka kare, liberals la itin sakkili wage kehanawane baan eham ekatama, trump ge speed ekata un holman wela inne, unta eka war ekakneme trump eka para 10k witara pass karanawa itin arun merenna hadnawa ,

    trump supiri harida,

    iye maru katawak kiyla tibba,

    c58b741b9fa2178466debe0917357066.png


    ohom katawak US president kenek lowet kiyaaid?

    trump muslim un ban kara kyala (he didnt) liberals la loke wate boruwata kadulu salanawaa, obamage 8 years waladi muslim countries kiyak winasa karada, ewata sadda ne,

    hemaa country ekakatama trump nisa happy wenna puluwana mkda u anunge countries walata athadanna hadanane ne kalin president la wage, uta ona unge rata hadaganna ,
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Trump kiyanne generation ekenma Money lot ekak aran apu kenek. Trump ta president ship eka thibunath ekai, nathath ekai. Trump karanne hodha vadak, Americawe hitapu lokkan kaley, ANUNGE LABBAVAL HOYANA EKA. AVANKAVA MA BALANNA , HITAPU LOKKAN ANITH COUNTRIES VALATA VADAYAK VELANE THIBUNE. AMERICAVE INNAVA ,ENGLISH VALIN HIGA KANA HIGANNO. AMERICAVE RURAL AREAS VALATA GIYAMA,ROADS, BRIDGES UNDEVELOPED THATVAYE THIYENNE, MEVA GANA HOYANNE NATHIVA, ANITH COUNTRIES VALA ADHA KUDHA BALA BALA SITIYE. GETHARATA MARA GATHE, LOKETA PARAKASE VIDIYATA SITIYE.TRUMP TAHAMA , THAMANGE COUNTRY EKA GANA HOYANNA BALANNA PATAN ARA GENA THIYENNE. MEYA ANITH COUNTRY VALA SANASIMATA REASON EKAK VEVI.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    US president got significantly lower power within the country than a Sri Lankan president

    ape ratawal wala mokut pass karannaa individually vote karanne nane bana, president ta onnaamm ona magulakata unge party ekam vote karanawa, paiye democracy ekak tama lankawe tiyenne :lol: