ගොඩ දවසක ඉදන් කල්පනා කරලා හිතුනා මගේ අවුරුදු 9ක් පරණ Bajaj Discover 135 එකට අර නවීන පන්නයේ Angle eyes/Projector headlight එකක් හයි කරන්න. දැනට තියෙන්නේ OSRAM NIGHT BREAKER LASER H4 Halogen Headlight Lamp එකක්. කෙළින්ම එංගලන්තෙන් ගෙන්නේව්වා. ඒත් ඒක එළිය මදි පාරේ එන වාහන වල එලියට සාපේක්ෂව. 
දන්නා කවුරු හරි ඉන්නවද Angle eyes/Projector headlight conversion කරන තැන්? කීයක් විතර යනවාද සහ මේක නීත්යනුකුලද(ටිකක් අවුලක් නැද්ද, නැත්නම් හැම වෙලේම මාව පොලිස් මාමිලා අල්ලයි..
) කියලත්? අලුතින්ම මම Amaron maintenance free 12v5A බැටරියකුත් දැම්ම නිසා දැන් කාලේ හරි වගේ මොඩිෆයි කරලා බලන්න..
පහළ ඇති බයික් එකේ මොඩල් එක මතක නැති අයට මතක් වෙන්න පින්තූරයක්.
මෙන්න මෙව්වා තමයි ඕනා..

නොදන්නා අය බම්පියක් දාගෙන යමු..

Last edited:

මාවත් එක පාරක් ඇල්ලුවා..... 