🏍 Bajaj motorcycle angle eyes 💡

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගොඩ දවසක ඉදන් කල්පනා කරලා හිතුනා මගේ අවුරුදු 9ක් පරණ Bajaj Discover 135 එකට අර නවීන පන්නයේ Angle eyes/Projector headlight එකක් හයි කරන්න. දැනට තියෙන්නේ OSRAM NIGHT BREAKER LASER H4 Halogen Headlight Lamp එකක්. කෙළින්ම එංගලන්තෙන් ගෙන්නේව්වා. ඒත් ඒක එළිය මදි පාරේ එන වාහන වල එලියට සාපේක්ෂව. :frown:

    71xe7CuCyAL._SY550_.jpg

    දන්නා කවුරු හරි ඉන්නවද Angle eyes/Projector headlight conversion කරන තැන්? කීයක් විතර යනවාද සහ මේක නීත්‍යනුකුලද(ටිකක් අවුලක් නැද්ද, නැත්නම් හැම වෙලේම මාව පොලිස් මාමිලා අල්ලයි.. :lol:) කියලත්? අලුතින්ම මම Amaron maintenance free 12v5A බැටරියකුත් දැම්ම නිසා දැන් කාලේ හරි වගේ මොඩිෆයි කරලා බලන්න.. :nerd:

    පහළ ඇති බයික් එකේ මොඩල් එක මතක නැති අයට මතක් වෙන්න පින්තූරයක්.

    bajaj-discovery-135-111113211.jpg

    මෙන්න මෙව්වා තමයි ඕනා.. :love::love::love:

    thor-led-motorcycle-headlight-with-angel-eyes-motorcycle-stop-light.jpg

    9WXzHn

    නොදන්නා අය බම්පියක් දාගෙන යමු.. :sorry:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    bike එකට එන බල්බ් එක එලිය මදි ඇයි බං. මගේ තියෙන්නෙත් 35w එකක්. එච්චර අව්ලක් නැ නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    bike එකට එන බල්බ් එක එලිය මදි ඇයි බං. මගේ තියෙන්නෙත් 35w එකක්. එච්චර අව්ලක් නැ නේ

    ane manda bung..!! eke eliya madi ne. Original stock lights dala barima thana meka damme. Anik vehicle wala lights nisa para penawa madi. Unge eliyen mama yanne. :dull:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Bump.

    Machanla meka TVS Streak ekata haykaranna berida?
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිත් වාහන එල එලිය නිසා අපේ ලයිට් එක කොහොමත් පේන්නේ නෑ බං... ඕක සාමන්‍ය දෙයක්... උඹ ඔය කරන්න හදන එකෙන් අනිත් වාහන වල යන උන්ට අමාරු වෙනවා... ඕවගේ බල්බ් එලිය හදන්නේ හොදට ටෙස්ට් කරලා... ඕවා වෙනස් කරනහම තමයි ඉතිං සමහරි ඇහැ කන වෙන්න ලයිට් ගහන් එන්නෙ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කිසිම වැඩක් නැති වෙලාවට.... පොලිස් මාමලා අල්ලන්න ඉඩ තියෙනවා..... :( මාවත් එක පාරක් ඇල්ලුවා..... :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනිත් වාහන එල එලිය නිසා අපේ ලයිට් එක කොහොමත් පේන්නේ නෑ බං... ඕක සාමන්‍ය දෙයක්... උඹ ඔය කරන්න හදන එකෙන් අනිත් වාහන වල යන උන්ට අමාරු වෙනවා... ඕවගේ බල්බ් එලිය හදන්නේ හොදට ටෙස්ට් කරලා... ඕවා වෙනස් කරනහම තමයි ඉතිං සමහරි ඇහැ කන වෙන්න ලයිට් ගහන් එන්නෙ...

    :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    Thank you very much machan.. 7+

    අනිත් වාහන එල එලිය නිසා අපේ ලයිට් එක කොහොමත් පේන්නේ නෑ බං... ඕක සාමන්‍ය දෙයක්... උඹ ඔය කරන්න හදන එකෙන් අනිත් වාහන වල යන උන්ට අමාරු වෙනවා... ඕවගේ බල්බ් එලිය හදන්නේ හොදට ටෙස්ට් කරලා... ඕවා වෙනස් කරනහම තමයි ඉතිං සමහරි ඇහැ කන වෙන්න ලයිට් ගහන් එන්නෙ...

    mama 99% times wage rules walata road eke yanne. ehemai kiyala slow yana ibbek newei ithin. Average 60-70 yanawa. anik ewun headlight gahan eddi or passen lights eddi mata mage gamana yanna para penne naa. :/ Happunoth ithin dontha bakas thamai