මේක මිත්‍යාදෘෂ්ටික seen එකට වැටෙනවා නේද....
මට එහෙම දැනෙනව දැනෙනව වගේ...
Buddhist වැඩ්ඩො කියන්න බලන්න...![]()
life itself is a myth...

මේක මිත්‍යාදෘෂ්ටික seen එකට වැටෙනවා නේද....
මට එහෙම දැනෙනව දැනෙනව වගේ...
Buddhist වැඩ්ඩො කියන්න බලන්න...![]()

මමත් දැක්කා ඕක ෆේස්බුක් එකේ
කොමෙන්ට් සෑහෙන්න තිබ්බා නෙ?![]()


අපේ එවුන්ට ඕක හරියන්නේ නැහැ
උන්ට පොල් කෝම්බයක් වගේ තිබුනානම් හරි.



